වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
මේ වන විට සුප්‍රකට ඇම්බැක්කේ දෙවොල පිහිටා ඇති බිමෙහි කලකට ඉහත පැවතුණේ සෙන් බණ්ඩා නැමැති කුමරියකට අයත් අලංකාර මල් වත්තකි. මේ මල් වත්ත බලා කියා ගැනීමේ යෙදුණු උයන්පල්ලාට එක්තරා දිනෙක උයන කෙළවර වූ කදුරු ගසකින් රුධිරය වෑහෙනු දක්නට ලැබිණි...
ජනවාරි මාසයේ 28 සහ පෙබරවාරි මාසයේ 01, 10, 19 දිනයන්හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 1 වන අතර මොවුන් රවි යුරේනස් සහ මාසයේ බලයෙන් ශනි යන ග්‍රහයන්ගේ කම්පනයන්ට යටත් වේ. ශනි ඍණබලයෙන් යුතු මාසයක් බැවින් ජනවාරි මාසයේ තරම් ගැටලුවලට මුහුණ දෙන්නේ නැත. තනිව...
කටිනව කියන්නේ නිම කරනවා, සම්පූර්ණ කරනවා කියන එක. එදා විජය රජ්ජුරුවො ලංකාවට ගොඩ බසින විට තම්මැන්නාවේ කුවේනිය කපු කටිමින් හිටියේ. ඇයගේ ගෝත්‍රය යක්ෂ වුණාට ඈ ලස්සන ගැහැනියක්. රජ කෙනෙක්ව වශී කළා, කිව්වාම හිනාගන්න පුළුවන්නේ ඇගේ හැටි. ඇදුම් මහනව දුකටත්...
“පිරිත” ගැන බොහෝ දේ ප්රකටය. “අභිචාරි” ක්‍රමයක් වශයෙන් ගැනෙන බව නූතන මනෝවිද්යාඥයෝද පිළිගනිති. මේ පිරිත හා බැඳි බොහෝ සංකල්ප මනෝවිද්‍යාත්මක උපදේශනයෙහිද භාවිත කෙරෙනු ඇත. එහෙත් අද ඔබ වෙත එවැනි සංකල්පවල ශාස්ත්‍රීය භාවය ගෙන හැර නොදක්වා, පිරිතෙන් හෝ...
හෙන්රි බේම්මුල්ල යන නාමය මෙරට වැසියාට හුරුපුරුදුය. ළෙන්ගතුය. ශ්‍රී ලංකාවේ කීර්තිමත් චිත්රශිල්පියකු එමතුනොව ඡ්‍යොතිෂ ශාස්ත්රඥයකු, මාධ්‍යවේදියකු යනා දී ලෙස ක්ෂේත්‍ර ගණනාවක් කරා සිය භූමිකාව පැතිරවූවකු ලෙස එතුමන් කා අතරත් ප්‍රසිද්ධියට...
ශ්‍රී ලංකාවේ ජාතික සංකේත අතර ජාතික පුෂ්පය වූ නිල් මානෙල් මලටත් ජාතික වෘක්ෂය වූ නාගසටත් ලැබෙන්නේ විශේෂත්වයකි.
නිල් මානෙල් මල හා නාගස පූජනීයත්වයට පත් පුෂ්පයක් හා වෘක්ෂයකි. දේශීය මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී ඖෂධ සඳහා උපයෝගී කරගන්නා ප්‍රබල...
ජනපි‍්‍රය ගායිකාවක් ලෙස සරසවි සම්මාන 12 ක් සහ ජනාධිපති සම්මාන 10 ක් දිනා ඇති විශාරද නන්දා මාලිනී මහත්මියගේ උපන් කේන්දර සටහනෙන් අපට අපගේ ඡ්‍යොතිෂ ඥානය පෝෂණය කර ගැනීමට උගත හැකි දෑ බොහෝමයක් ඇති හෙයින් ඡ්‍යොතිෂයට ළැදි සුබසෙත පාඨකයන්...
පක්ෂීන්ගේ හැසිරීම් අනුව ඔවුන් අපට කියන අනාවැකි පිළිබඳ බොහෝ දෙනා තුළ විශ්වාසයක් පවතී. මේ එම කරුණු පිළිබඳ ඔබේ අවධානය යොමු කරන ලිපියේ දෙවැනි කොටසයි.
කණකොක් හඬ අසුබයි. ගෙට උඩින් තුන්වරක් පියඹාගෙන යාම එම නිවසේ ඉක්මනින් මරණයක් වෙතැයි අදහස් කරයි....
වේලාව රාත්‍රි 8.00 පසු වී විනාඩි 45 පමණ ගතව තිබිණි. තරුණ ලිපිකරුවා දුම්රිය පොළෙහි පැරැණි පඩි පෙළ බසිමින් සිටියේ ජීවිතයේ අවසාන පියවර කීපය තබන්නකුගේ විලාසයෙනි. තම අත වූ අවසාන රුපියලද ඔට්ටු තබන ලද අශ්වයන් තිදෙනාගේ පරාජය විසින් ඔහුගේ සාක්කුවට අහිමි...
අංක විද්‍යාත්මකව පුද්ගලයකු පිළිබඳව කරුණු විග්‍රහයකදි පෞද්ගලික අංකය දෛව්‍ය අංකය සමව මාසයේ බලය හෙවත් පුද්ගලයා උපන් මාසයේ බලය ද ඉතාම වැදගත් වේ. මෙහිදි සුර්යයා හෙවත් රවි ග්‍රහයා ගමන් කරන රාශිය හිමි ග්‍රහයාගේ බලය ක්‍රියාත්මක වන අතර මාසයේ බලයන්...
ආහාරයක් විෂ වන්නේ ඒවා අප ශරීරයට ප්රශස්ත තත්ත්වයෙන් නොගැනීම හේතු කොට ගෙනය. ආහාර නිෂ්පාදනයේදී, ගබඩා කිරීමේදී හෝ ප්‍රවාහනයේදී යන ඕනෑම අවස්ථාවක ආහාර දූෂණය විය හැකිය. කල් ඉකුත් වූ ආහාර ගැනීම, දුර්වල ආහාර පිසීම හෝ අමු ආහාර ආහාරයට ගැනීම නිසාවෙන් ආහාර...
මීට වසර සීයකටත් එහා ජීවත් වූ අප පැරැණ්මෝ සෑම දෙනකුම වාගේ ඡ්‍යොතිෂ්‍ය පිළිබඳ සාමාන්‍ය දැනීමක් ඇති අය විය. එයට හේතුව එකල ජීවත් වූ අපේ පැරැණියන් බොහෝ දෙනකු ගොවිතැන් කටයුතු සාර්ථක කර ගැනීමට ඡ්‍යොතිෂය යොදා ගැනීමයි.
ඒ අනුව එකල ජීවත් වූ ගැමියන්ට...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960