වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ලබන ජුලි මස 06 වැනිදා ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ කිරීමට නියමිත අතර අවසන් මහා පෙරහර ජුලි මස 21 වැනි දින පවත්වා ජුලි මස 22 වැනි දා කතරගම මැණික් ගඟේ ජීවමාලී තොටුපලේ දී දිය කපන මංගල්‍යය පැවැත්වීමෙන් වාර්ෂික ඇසළ මංගල්‍යය නිමාවට පත් වේ.
...
1969 මැයි මස 28දා සුබ මොහොතින් නිකුත්වු සුබසෙතට වසර 55 පිරීම සුබසෙත පාඨකයින්ට මෙන්ම මටද ඇතිවන්නේ මහත් සතුටකි. වසර 48 පුරා ලිපි ලේඛන සපයමින් සුබසෙතට මාද දැක්වූයේ මහත් කැපවීමකි. එදා සුබසෙත ඡ්‍යොතිෂ ආයුර්වේද පුවත්පත ආරම්භ කළ කතුවරුන්ගේ...
එදා සිරිලක් ගිහි පැවිදි දෝ සතර දත් මහා වියතුන් රාශියක් ‘පත්තර මහගෙදරට’ පැමිණ මහා සාකච්ඡාවකින් පසුව අප කියවන සත වෙත සිරිසෙත සලසන සතිපත වූ සුබසෙත 1969.05.28 වෙනි දින කලඑළි දැක්වූහ.
මේ සාකච්ඡාවට පැමිණි සියල්ලම පාහේ අද ජීවතුන් අතර නොමැත. එහෙත්...
එදා මුළු පත්තර මහගෙදරම බලා සිටියේ මහත් අපේක්ෂාවෙනි. වසර දෙකකට පමණ පසු සුබසෙත යළි මුද්‍රණය කරන බවට කන්තෝරුව පුරා ආරංචිය නොගිය සවන්පතක් නැති තරම්ය. ආයතනය තුළ යන මඟ හමුවන සියලු දෙනා අහන්නේ ‘පත්තරේ ආයෙ එනවාලු නේද?‘ කියාය. ඒ 2023 ඔක්තෝබර් 02 වැනිදා...
බ්‍රහ්ම, විෂ්ණු, ඊශ්වර යන ත්‍රිමූර්තියේ මෙන්ම දෙවියන්ගේ ආශීර්වාදය හා පිහිට රුද්රාක්ෂයට ඇත්තා සේම එහි අන්තර්ගත රසායනික හා ජීව චුම්බක විද්‍යුත් ශක්තිය මිනිස් සිරුරේ හටගන්නා ව්‍යාධි රැසක් නිවාරණයට උපකාරි වේ.
ඊශ්වර හෙවත් ශිව දෙවියන් යනු...
ගම්පහ දිස්ත්‍රික්කයේ ගණේමුල්ල, කැන්දලියැද්දපාළුවේ ගැමි පරිසරය තුළ සෞන්දර්යවත් නිවෙසක දිවි ගෙවූ මේ අපූරු හෙළයේ මහා ගත්කතුවරයෙක් මෙන්ම ජ්‍යෙෂ්ඨතම අති දක්ෂ මහා පත්රකලාවේදියා පත්තර මහගෙදර දිනමිණ පත්‍රයේ ප්‍රධාන සංස්කාරක ලෙස සිය දෛනික වැඩ කටයුතුවල...
‘සත වෙත සිරිසෙත සලසන සතිපත’- සුබසෙත පුවත්පතට 2024 මැයි 28 දිනට වසර 55 ක් සපිරුනි.1969 මැයි මස 28 වැනිදින සුබ මොහොතින් ඇරඹුණු සුබසෙත පත්‍රයෙන් මේ දක්වා අප සමාජයට ඉටුවූ මෙහෙවර අති මහත් ය. විශේෂයෙන් ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්රයට මෙන්ම ඡ්‍යොතිෂ ක්ෂේත්...
පෙරදිග ශාස්ත්‍රයන් පිළිබඳව අපේ රටේ ජනතාවගේ ඇති බැඳියාව නූතන බටහිර විද්‍යාව විසින් යට කර දමනු ඇතැයි යුගයෙන් යුගයට බොහෝ වියතුන් පවසනු ලැබුව ද එය එසේ නොවූ බව අප කාගේත් අත්දැකීමකි. විශේෂයෙන් අන් ජනතාව ජීවිතයේ විශේෂ අවස්ථාවන්හිදී පමණක්වත්...
ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේ කාන් ඔරලෝසු කණුව සමීපයෙන් බටහිර දෙසට ගලා යන මහා දිය දහරකි. අගනුවර සැරිසරන ජනතාවගේ ගී‍්‍රස්මය මකන මේ ජලපහරින් බෙදා හරින මද සිසිල නැතුවම බැරිය. හුදෙක් කොළඹ නගරයටම මහත් පහසක් ඇතිකර දෙවැනුව මහා ජලාශයක් වී කොළඹින් පිටත තුරුලතා...
හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)
ඡ්‍යොතිෂ අවිශ්කාර්
ඡ්‍යොතිෂ ශිරෝමණී
ආචාර්ය විජය සමරසිංහ
කොණ්ඩදෙණියේ සීලරතන නායක හිමිපාණන් හිමිදිරි පාන්දර අවදිව පන්සල් භූමිය, බෝමළුව ඇමද වත්පිළිවෙත් ඉටුකොට අවසන් වූවා...
තරුණවියේ පසුවන වෘත්තිකයන් සිව්දෙනකු අමතා ඉන් එක් අයෙකු කතාවක් කියන්නට පටන් ගනී. එයින් කියවෙන්නේ එක්තරා අද්භූත මහලු ගැහැනියක මුණගැසීම නිසා තම ජීවිතයට භයංකර ඉරණමක් අත් වූ සිය මිතුරකුගේ කතාවය. ස්වභාවයෙන්ම රාත්රියේදී මහ මඟ සිටින ගැහැනියක දැකීම...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960