වර්ෂ 2024 ක්වූ May 03 වැනිදා Friday
ඇබ්බැහිය යනු කෙනකු කිසියම් දෙයකට හුරු පුරුදු වීමයි අපට හොඳ ඇබ්බැහි මෙන්ම නරක ඇබ්බැහි ද තිබේ. නරක ඇබ්බැහි තුළින් ජීවිතයට නරක ද හොඳ ඇබ්බැහි තුළින් ජීවිතයට හොඳ ද උදා කරනු ඇත. ඒ අතර මත් පැනට, දුරාචාරයට, කාමාපචාරයට, දුසිරිතට හුරුවූ අය වෙතින් ඒ...
නිදහසේ ස්වර්ණමය සැමරුම 73 වන වියට පා තබයි. මේ වාසනාවන්ත අවස්ථාව සියැසින් දුටු බොහෝ දෙනෙකු තවමත් අප අතර සිටිති. ඒ අභිමානය දැනෙන්නේ ඒ අයට පමණක් නොව අපටද දැනෙන්නේ නිදහසක අගය කොයි තරම් දැයි හොඳින් දන්නා නිසාය.
එදා අප රට පාලනයට යටත්...
පරිසරය අපිට විවිධ පාඩම් උගන්වයි. එහෙත් ඒ මොහොතට පමණක් අප ඒ පිළිබඳ පශ්චාත් තාපයට පත් වුවද සතියකින් දෙකකින් පසු ඒ සියල්ල අමතක කර දමයි. යළි සිටි තත්ත්වයටම පත්වේ. යටිකූට්ටු වැඩ කරයි. එදිරිවාදිකම් කරයි. කෙනෙකුගේ දියුණුවට බාධා කරයි. කේළාම් කියයි...
සංස්කෘතික, සමාජයීය ආගමික වශයෙන් රටක සිය අනන්‍යතාව විදහාපාන පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්මාරක එසේත් නැත්නම් පැරණි නටඹුන් ආරක්ෂා කර ගැනීම ඔබ අප කාගේත් යුතුකම වන්නේ ය.
ඈත අතීතයේ මිනිසා තම ස්වෛරී බව සහතික කරනුවස් සාදා නිමකළ චෛත්...
2021 වසර තව නොබෝ දිනකින් එළඹෙනු ඇත. පසුගිය වසරේ අතපසුවූ දේ අමතකවූදේ යළි ක්‍රියාවට නංවවාලීමට එය හොඳම අවස්ථාව කොට ගනිමු. එපමණක් ද නොව පසුගිය වසරේ අප අතින් සිදු වූ වැරදි කටයුතු නිවැරදි කරගෙන ඉදිරියට යාමටද මෙය මහඟු අවස්ථාවකි ඒ නිසා නව ප්...
අපේ රටේ බොහෝ දෙනෙකු බටහිර රටවල දේවලට බටහිර සංස්කෘතියට ආවඩන අපේ දෙයට ගරන පිරිසක් ලෙස කාලයක පටන් අපට පෙනෙන්නට තිබෙන කාරණයකි. සිතුම් පැතුම් ගත්තත්, කෑම බීම, භෞතිකමය දෙයක් ගත්තත් පිටරට නම් ඒවා ඉතා ඉක්මනින් වැළඳ ගැනීමට බොහෝ දෙනා පුරුදුව සිටිති....
අතීතයේ එකිනෙකා අතර සහයෝගිතාව සමානාත්මතාව එකමුතුකම නොඅඩුව තිබුණි. කෙනෙකුට විපතක් කරදරයක් වූ විට, කොයි වේලාවේද කොතැනද යයි සැලකුවේ නැත. කවුද කොහේද යන්න සැලකුවේ නැත. වෙන එකක් තබා සතෙකුට සිව්පාවකුට වුවද සැලකුවේ ඉතා කරුණා බරිත හදකිනි. එහෙත් අද...
වර්තමානයේ අප බොහෝ දෙනෙකු අතරමංවී ඇති සෙයක් පෙනෙන්නට තිබේ. කොතෙකුත් ලොව දියුණු යැයි බොහෝ දෙනා උදම් ඇනුවද පෙර අතීතයේ අත්දැකීම් තරම් අද ක්‍රියාවන් නොවටිනා බවද පෙනෙන්නට තිබේ. මේ කෝවිඩ් 19 වසංගතය හමුවේ එය තව තවත් තහවුරු වන කරුණකි. එදා වෙදකම...
විපතකදී, කිසියම් උවදුරකදී ශී‍්‍ර ලාංකීකයා ජාති, ආගම්, බේධ නොතකා පිහිට වූහ. ඒ සඳහා කොතෙකුත් ඉතිහාස කරුණු සාක්සි දරයි. ඒ තරමටම එදා මිනිසා මුදල පසුපස හඹා නොගිය නිර්ව්‍යාජ වූ අදහස් උදහස් දැරූ පිරිසක් වූහ. එහෙත් විවෘත ආර්ථිකය යන මේ වෙස් වළාගත්...
සොබා දහම යනු පරිසරයයි. අප අවට වටපිටාවයි. එයට අවනතව එයට අනුගතව කටයුතු කිරීම අපේ යුතුකම වන්නේය. සොබා දහමට පිටුපා කටයුතු කළ හැම මොහොතකම අප පරාජිතයන් වූහ. ඒ සඳහා අපට ඕනෑ තරම් ආදර්ශ තිබේ.
මේ ලෝක ව්‍යසනයක් වූ කොවිඩ් 19 ගැන සිතන්න...
මිනිසකුගේ ආත්මාභිමානය ඉතා වටිනා දෙයකි. තැනකදී ඍජු තීන්දු තීරණ ගැනීම අන් අයෙකුට දෙවෙනි නොවී සිටීම හා ශක්තිමත් පුද්ගලයකු සේ සමාජයේ කැපී පෙනීමට, මෙය මහෝපකාරි වේ. කිසියම් උවදුරකින් ජය ගැනීමට ද මෙම ආත්මාභිමානය වැදගත් වෙයි. තව කෙනෙකු ඉදිරියේ...
අමතක වීම අද අප සැම දෙනෙකු තුළම රට තොට සැම තැනකම දකින්නට තිබෙන දෙයකි. තමා ගත කළ ළමා විය, තුරුණු විය, මහලු කාලයේ දී අමතක වනවා හැරෙන්නට තමාට උදව් කළ තමා ගොඩ දැමූ බොහෝ දෙනෙකු පිළිබඳව කෙනෙකුට අමතක වී ඇත.
ඒ හැරෙන්නට අපේ ඉතිහාසය...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960