වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
ආයුර්වේද හා බටහිර වෛද්‍ය ඒකාබද්ධ සහයෝගී සත්කාර සේවා අරඹන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මැතිතුමන් මහරගම, නාවින්න ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පැවති 2024 වර්ෂයේ ප්‍රාග්ධන සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවට...
දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා විසින් සිදුකරන ලද විශේෂ ඉල්ලීම් මත ඉදිරිපත් කරන ලද පාරම්පරික වෛද්‍ය ක්‍රම සුරක්ෂිත කිරීමේ විශේෂ කාර්යංශයක් පිහිටුවීමේ අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. රාජ්‍ය දිවයින...
ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව කේන්ද්‍ර කොට ඇති සිව් දේවාල අතරින් එක් දේවාලයක් වන ඓතිහාසික මහනුවර ශ්‍රී මහා කතරගම දේවාලය වසර ගණනාවකට පසුව පෞරාණික බව සුරකෙන අයුරින් ප්‍රතිසංස්කරණය කොට ඇත .
වත්මන් බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවනගේ...
නව වසරේ රටට හා ජනතාවට සෙත් පතිමින් ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආයුර්වේද සංරක්ෂණ සභාව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඒකාබද්ධව සංවිධානය කරන ලද ගරා වෙස් පෑම ශාන්ති කර්මය හා මුරුතැන් පූජාව ජනවාරි පළමුවැනිදා ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල...
ජාතික අක්ෂිදාන දින සැමරුම් උත්සවය දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07 විද්‍යා මාවතේ පිහිටි ශ්‍රී ලංකා අක්ෂිදාන සංගම් මූලස්ථානයේදී අද පසුගිය දා පැවැත්විණ. අන්ධ බවින් තොර ලොවක් බිහි කිරීම උදෙසා මළ...
සමස්ත ලංකා වෘත්තීය ඡ්‍යොතිෂවේදීන්ගේ සංගමයේ (AIPAA) 2023 වසරේ සංවත්සර මහ සභාව දෙසැම්බර් 9 සෙනසුරාදා උදේ 08.30 වේල්ලවීදිය ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී උත්සවාකාරයෙන් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. 2023 වසරේ දී විශිෂ්ට සමාජ...
කැලණිය විස වෙද රෝහල සහිත වෛද්‍ය විද්‍යාලයේ 44 වැනි සංවත්සරය සහ එහි නිර්මාතෘ විෂ වෛද්‍ය විශාරද පණ්ඩිත අමරවංශ පතිරාජ වෛද්‍යාචාර්යතුමාගේ 28 වැනි ගුණ සැමරුමට සමගාමීව මෙරට 54 වසරක ඉතිහාසයක් සහිත එකම ඡ්‍යොතිෂ පුවත්පත වන ලේක් හවුස් ආයතනයේ සුබසෙත...
ප්‍රථම ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධූරයට පත් ආචාර්ය ධම්මික අබේගුණවර්ධන මහතා සිය ධූරයේ වැඩභාර ගැනීම දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ සහභාගීත්වයෙන් මහරගම, නාවින්න ආයුර්වේද දෙපාර්තමේන්තුවේ දී (27)ඊයේ සිදු විය. දේශීය...
හැටේ දශකයේ සිට මේ දක්වා තාරකා විද්‍යාව සහ අභ්‍යවකාශ විද්‍යාව අප රටේ ප්‍රචලිත කිරීමේ විශිෂ්ට මෙහෙවර ඇගයීම වස් පසුගිය දින මතුගම ‘ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ’ දී අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති ‘ආචාර්ය සී.ඩබ්....
ඉන්දු ලංකා දෙරටේ මිත්‍රත්වය තහවුරු කරමින් ඉන්දීය රජය මගින් ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් දස දෙනෙකු සඳහා ඉන්දියාවේ කල්කටාහි බටහිර බෙංගාල විශ්වවිද්‍යාලයට අනුබද්ධිත ජාතික හෝමියෝපති ආයතනය මගින් නොමිලේ හෝමියෝපති වෛද්‍ය උපාධිය හැදෑරීම...
උතුරුකරයේ මුලතිව්, වැලිඔය සපුමල්තැන්න ආරණ්‍ය සේනාසනයේ කඨින පුණ්‍යමහෝත්සවය එහි ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය බදුරලියේ ඛේමධම්ම හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි සහ සියපත පදනමේ දායකත්වය මත ධර්ම දේශනා, ධර්ම...
සුදුසුකම් ලත් පාරම්පරික වෛද්‍යවරුන් 24 දෙනකුª සඳහා ආයුර්වේද වෛද සභාවේ ලියාපදිංචිය ලබා දීම දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා දේ්ශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනයේදී සිදු කෙරිණි. එහිදී සර්වාංග, සර්පවිෂ...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960