වර්ෂ 2025 ක්වූ January 03 වැනිදා Friday
මෙම රෝගයේදී හන්දි ඉදිමීම, ඇවිදීමේදී පාදවල වළලුකරේ ඇතිවන වේදනාව, අත්වල උරහිසේ වේදනාව, අත් නැවීමේදී හා අත්දිග හැරීමේ වේදනාව ඇඟිලි පුරුක් බෙහෙවින් ඇදවීම, සෑම සන්දියකින්ම ඇතිවන වේදනාව ආදී වේදනා නිසා රෝගියකු මහත්සේ පීඩාවට පත්වෙයි.
හන්දි රෝගයේදී...
ශල්‍යකර්ම ගැන ඔබ අසා ඇත්තේ බටහිර වෛද්‍ය විද්‍යාවේම පමණ ද? ආයූර්වේද වෛද්‍ය විද්‍යාවේත් ශල්‍යකර්ම සිදු කරතියි ඔබ මොහොතකට හෝ සිතුවා ද?. ආයූර්වේද වෛද්‍ය විද්‍යාවේත් ශල්‍යකර්ම සිදු කරන බව සත්‍යයක් වුවත්, එය බොහෝදෙනකුට රහසකි. ආයූර්වේද වෛද්‍ය විද්...
අපගේ ජීවිත ගමනේ නව යොවුන් විය වැදගත් සන්ධිස්ථානයකි. වයස අවුරුදු 13 - 17 අතර කාලය නවයොවුන් වියට අයත්ය. මේ කාලය ගැටවර අවධිය ලෙසද හඳුන්වයි. මේ කාලය වැඩිහිටි සමාජය අන්තර්ග්‍රහණය කරනා කාලයකි. මෙම කාලය තුළ ශරීර වර්ධනය වේගයෙන් සිදුවන අතර කායික මානසික...
ලොව ඉපැරණිම රෝගයක් ලෙස සැලකෙන ක්ෂය රෝගය රෝගියකුගෙන් තවත් නීරෝගී අයකුට වැලඳෙන මාරාන්තික ආසාදන රෝගයකි. පෙණහලුගත ක්ෂය රෝගය ඇති අයගෙන් පමණක් අන් අයට රෝගය බෝවේ. මෙම රෝගය මයිකෝබැක්ටීරියම් ටර්බකියුලෝසිස් (ර්රජධඡචජබඥපඪභථ ඊභඡඥපජභතධඵඪඵ) නම් බැක්ටීරියාව...
රටක් ජාතියක් වශයෙන් ප්‍රෞඪත්වය, ශ්‍රේෂ්ඨත්වය යන වදන් පමණක් නොව ඒ හැඟීම් ද, අප තුළ තිබිය යුතුය. එය වචනවලට පමණක් සීමා විය යුතු නැත. අප සතුව ඇති යම් යම් සාර්ථකත්වයන්, සම්පත් ආදියෙහි අගය වටහාගෙන ඒ හා ජීවත්වීම මෙන්ම එය සෙසු ලෝකයට හුවා...
ලෝකයේ ඕනෑම දෙයක් අනාගතය වෙනුවෙන් පවසන කිසිම විටෙකදී අතීතයට සාපේක්ෂව සම්බන්ධ කර ගන්නා එක සිරිතක්. අප ජීවත්වන ලෝකයේ නැත්නම් විශ්වයේ කවුරු කවදා නිර්මාණය කළාද කියල ස්ථිරයෙන්ම කියන්න කෙනෙක් තවම නැහැ. එකිනෙකාගේ දැනුම් සම්භාරය අනුව එක එක...
මෙම රෝගී තත්ත්වය සම ඇසුරු කොට ඇතිවන චර්ම රෝගයකි. මෙහිදී කිසිම ස්‍රාව වැගිරීමක් ඇති නොවන අතර, සමෙහි ඇතිවන විකෘතිතාවය මූලිකම ලක්ෂණය වේ. සමෙහි ත්රාමා නැමැති ස්තරයේ ඇතිවන වර්ණ විකෘතිතාවයකි.
සුදු කබර රෝගය ආයුර්වේද ග්‍රන්ථවල ශ්විත්‍ර, කිලාස,...
මේ නිසා දියවැඩියා රෝගීන් සඳහා බොහෝ ගුණ දෙන ඖෂධීය ශාක විවිධ අයුරින් යොදා ගැනීමට අපේ අය සමත් වෙලා තියෙනවා. මේ ශාක අතුරින් එක් ශාකයක් තමයි කෝවක්කා මෙය පමණ දැනගෙන භාවිතකළ යුතු ආහාරයක් වගේම ඖෂධයක් ලෙසයි සලකන්නේ.
දකුණු ආසියානු රටවල වියළි කලාපය...
ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉහළ දිවුල් විශේෂයෙන් හෘද රෝගවලට හා අක්මා රෝගවලට බොහෝ ගුණදායක ඖෂධයකි. ආහාර රුචිකත්වය, ධාතු බල ශක්තිය වැඩි කරන පලතුරක් වන දිවුල් කොලෙස්ටරෝල් පාලනය කරන අතර, අතීසාර, ග්‍රහණි ,ශ්වාස අර්ශස්, දියවැඩියා, ශරීර විෂ ආදී...
ස්නානය සහ ජල ක්‍රීඩා පිළිබඳ ඉතිහාසය ඉතා දීර්ඝය. සිදුහත් කුමරු සතර පෙර නිමිති දුටුවේත් ජල ක්‍රීඩාවට සහ උයන් කෙළියට යන එන අතරතුරේදීය. කෙසේ වුවත් ආයුර්වේදයේ මෙම වටිනා උපදෙස් වත්මන් ජන ජීවිතයට ඇතුළත් කර ගැනීමෙන් සුවදායක ජීවිතයක් ගත කිරීමට මඟ සාදා ගත...
මහවැව ජයන්තිට
ඔබගේ සන්ධිවාත තත්ත්වයට මෙම කෂාය දින අටක් බොන්න. අරළු, බුළු, නෙල්ලි, පාවට්ටා මුල්, ඇහැල මුල්, රසකිඳ, බැබිල මුල්, කටුකරඬු මුල්, ඉරමුසු, හාතාවාරිය අල, තිරැස්සවාළු, වැටකේ මුල් කලං එක බැගින් ගෙන වතුර පත 16 - 2 ට සිඳ උදේ සවස පත එක...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960