අද දවස

2024-09-16 18:30:00
 ඉර උදාව - පෙ.ව. 06.01 ඉර බැසීම - ප.ව. 06.10 රාහු කාලය - සවස 03.07 - 04.39 සුබ දිශාව - නැඟෙනහිර මේෂණය ගනුදෙනුවක් පියවා ගැනීමට කටයුතු උදා කරයි. විශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවීමට අවස්ථාව සැලසේ. ගතට සිතට සැනසිල්ල උදාකරන දිනයකි....
2024-09-15 18:30:00
 ඉර උදාව - පෙ.ව. 06.01 ඉර බැසීම - ප.ව.06.10 රාහු කාලය - උදේ 07.32 - 09.03 සුබ දිශාව - නැඟෙනහිර මේෂවෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. සිතේ චංචල බවකින් කටයුතු සිදු කරන දිනයකි. විශ්වාසය බිඳවැටීමක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ....
2024-09-14 18:30:00
 ඉර උදාව - පෙ.ව. 06.01 ඉර බැසීම - ප.ව. 06.11 රාහු කාලය - සවස 04.39 - 06.11 සුබ දිශාව - දකුණ මේෂඅමතකවීමක් හේතුවෙන් වැඩකටයුතු කීපයක් අතපසුවන ලකුණුූ පෙන්නුම් කරයි. නිතර අවිවේකී බවක් ඇති කරන දිනයකි. වාත වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට...
2024-09-13 18:30:00
 ඉර උදාව - පෙ.ව. 06.01 ඉර බැසීම - ප.ව. 06.11 රාහු කාලය - උදේ 09.03 - 10.35 සුබ දිශාව - දකුණ මේෂශාරීරික වෙහෙස ගෙනදෙන දිනයකි. පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගැනීමට සිදුවෙයි. ඇසුරු කරන අය සමඟ සුහදතාවය වර්ධනය වන අන්දමේ කටයුතු කීපයක්...
2024-09-12 18:30:00
 ඉර උදාව - පෙ.ව. 06.01 ඉර බැසීම - ප.ව. 06.12 රාහු කාලය - උදේ 10.35 - 12.07 සුබ දිශාව - නැඟෙනහිර මේෂසාධාරණ රැකියාවක නිරත වේ. වැඩකටයුතුවලට දක්ෂය. පැවැති උදාසීන ගති මඟ හැරී යයි. උසස් අධ්‍යාපන කටයුතුවලට යොමුවීමට අවස්ථාව උදා කරයි....
2024-09-11 18:30:00
 ඉර උදාව පෙ.ව. 06.02 ඉර බැසීම ප.ව. 06.13 රාහු කාලය දවල් 01.38 - 03.10 සුබ දිශාව – උතුරමේෂවිශේෂ ගමනක් වෙනුවෙන් කටයුතු සූදානමක් ඇති කරයි. සෙම් රෝග, හිස ආශි‍්‍රත ආබාධ ඇතිවිය හැකි බවක් පෙනේ. ආහාරපාන ගැන සැලකිලිමත්විය යුතු දිනයකි....