අද දවස

2025-01-01 18:30:00
 ඉර උදාව - පෙ.ව. 06.22 ඉර බැසීම - ප.ව. 06.06 රාහු කාලය - සවස 01.42 - 03.10 සුබ දිශාව - නැඟෙනහිර  මේෂ සැනසිලිදායක ලෙස දවස උදා කරයි. ඥාති හිතවතුන්ගෙන් උපකාර හිමිකරයි. අමතර ලැබීම් සහිත දිනයකි.  ...
2024-12-31 18:30:00
 ඉර උදාව පෙ.ව. 06.22ඉර බැසීම ප.ව. 06.06රාහුකාලය දවල් 12.14 - 01.42සුබ දිශාව - නැඟෙනහිර  මේෂ වෙනදාට වඩා උදාසීන බවක් ඇති කරයි. පවුලේ කටයුතුවලදී කැපී පෙනෙන බවක් පෙනේ. භෝජන සංග්‍රහයකට සැලසුමක් ඇති කරයි.  වෘෂභ...
2024-12-30 18:30:00
 ඉර උදාව - පෙ.ව. 06.22 ඉර බැසීම - ප.ව. 06.05 රාහු කාලය - සවස 03.09 - 04.37සුබ දිශාව - දකුණ මේෂවෙහෙසකාරී ගතිපැවැතුම් මඟහැරී යයි. විශේෂ කෙනකුගේ හමුවීමක් සිදුවීමට ඉඩ ඇත. උත්සහවන්තව කටයුතු සිදු කරන දිනයකි.වෘෂභනොගැළපෙන ඇසුරක් හේතුවෙන්...
2024-12-29 18:30:00
 ඉර උදාව - පෙ.ව. 06.21 ඉර බැසීම - ප.ව. 06.05 රාහු කාලය - උදේ 07.49 - 09.17 සුබ දිශාව - නැඟෙනහිර මේෂආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි. අලුත් හිතවත්කම්වලට මඟ සැලසේ. හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරන දිනයකි.වෘෂභගතට සිතට සැනසිල්ල උදා...
2024-12-28 18:30:00
 ඉර උදාව - පෙ.ව. 06.21 ඉර බැසීම - ප.ව. 06.04 රාහු කාලය - සවස 04.36 - 06.04 සුබ දිශාව - දකුණ මේෂවෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන දිනයකි. දූදරු සමඟියට මඟපෑදෙයි පිනට දහමට ළැදිවන බවක් පෙනේ. උත්සාහයෙන් කටයුතු සිදු කරයි.වෘෂභතීරණ ගැනීමේ දී...
2024-12-27 18:30:00
 ඉර උදාව - පෙ.ව. 06.20 ඉර බැසීම- ප.ව. 06.04 රාහු කාලය - උදේ 09.16 - 10.44 සුබ දිශාව - උතුර මේෂපැවැති අවිවේකී බව මඟහැරී යයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. ශාස්ත්‍රීය කටයුත්තකට සම්බන්ධවීමට සිදුවන දිනයකි.වෘෂභඋගුර ආශි‍්‍රත...