වර්ෂ 2024 ක්වූ October 18 වැනිදා Friday
2024.10.19 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය
ඔක්තෝබර් 19, 2024
2024.10.19 සෙනසුරාදා
ඉර උදාව - පෙ.ව. 05.57
ඉර බැසීම - ප.ව. 05.54
රාහු කාලය - උදේ 08.56 - 10.26
සුබ දිශාව - දකුණ
මේෂ
උත්සාහයෙන් කටයුතු සිදු කරයි. පැරැණි හිතවත්කමක් අලුත්වන බවක් පෙනේ. හදිසි ගනුදෙනුවකට පැටලීමට ඉඩ ඇත.
වෘෂභ
පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරයි. පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගන්නා බවක් පෙනේ. අලුත් දැන හැඳුනුම්කම්වලට කටයුතු සැලසෙන දිනයකි.
මිථුන
පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වයි. නිතර හුදකලාව කටයුතු කිරීමට කැමැත්තක් දක්වන බවක් පෙනේ.
කටක
වෙනදාට වඩා උනන්දුවකින් කටයුතු සිදු කරයි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. අසල්වැසි සුහදතාවයට කරුණු සැලසෙන දිනයකි.
සිංහ
නොගැළපෙන ඇසුරක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. නිතර ඇවිදිලි වැඩිකරන දිනයකි. හදිසි ගනුදෙනුවක් සිදුවීමට ඉඩ ඇත.
කන්‍යා
තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. සෙම් රෝග බහුල දිනයකි.
තුලා
දේපළ ගනුදෙනුවකට කටයුතු උදා කරයි. අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. ඥාතියකුට උපකාරයක් කිරීමට කටයුතු උදා කරයි.
වෘශ්චික
හිතුමතයට කටයුතු සිදුකරයි. රැකියාවේ ගැටලු කීපයකට මුහුණපායි. වෙනදාට වඩා දුරදිග සිතා බලන්න. නිතර පින්දහම් කටයුතුවල නිරතවන බවක් පෙනේ.
ධනු
විශේෂ කෙනකුගේ හමුවීමක් සිදු කරයි. විදෙස් ඥාතියකුගෙන් උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. වෙනදාට වඩා සිතේ සැහැල්ලුවක් ඇති කරන දිනයකි.
මකර
පැරැණි පෙම් සබඳතාවයක් අලුත් කරයි. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදාකරන බවක් පෙනේ. විශේෂ ජයග්‍රහණයකට හිමිකම් ඇති කරයි.
කුම්භ
අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. නිතර පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවෙයි. ආගමික වැඩසටහනක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.
මීන
උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරයි.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 05.57 ඉර බැසීම - ප.ව. 05.53 රාහු කාලය - දහවල් 02.54 - 04.24 සුබ දිශාව - නැඟෙනහිර මේෂවිශේෂ කෙනකුගේ හමුවීමක් සිදු කරයි....
2024-10-21 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.57 ඉර බැසීම - ප.ව. 05.53 රාහු කාලය - උදේ 07.26 - 08.56 සුබ දිශාව - දකුණ මේෂනිර්මාණාත්මක කටයුතුවලට යොමුවන දිනයකි. සමාජ...
2024-10-20 18:30:00
2024.10.20 ඉරිදා ඉර උදාව - පෙ.ව. 05.57 ඉර බැසීම - ප.ව. 05.54 රාහු කාලය - සවස 04.24 - 05.54 සුබ දිශාව - දකුණ මේෂ ...
2024-10-19 18:30:00
2024.10.19 සෙනසුරාදා ඉර උදාව - පෙ.ව. 05.57 ඉර බැසීම - ප.ව. 05.54 රාහු කාලය - උදේ 08.56 - 10.26 සුබ දිශාව - දකුණ මේෂ...
2024-10-18 18:30:00
ඉර උදාව පෙ.ව. 05.57 ඉර බැසීම ප.ව. 05.55 රාහු කාලය උදේ 10.26 - 11.56 සුබ දිශාව - දකුණ මේෂඋත්සාහවන්තව කටයුතු සිදු කරයි. කතාව නිසා ප්රශ්න...
2024-10-17 18:30:00
ඉර උදාව පෙ.ව. 05.57 ඉර බැසීම ප.ව. 05.55 රාහු කාලව දහවල් 11.56 - 01.26 සුබදිශාව - උතුර මේෂහදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි. වෙනදාට වඩා යන...
2024-10-16 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.57 ඉර බැසීම - ප.ව. 05.55 රාහු කාලය - දහවල් 11.56 - 01.26 සුබ දිශාව - උතුරමේෂඅවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට...
2024-10-15 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.57 ඉර බැසීම - ප.ව. 05.56 රාහු කාලය - දහවල් 02.56 - 04.26 සුබ දිශාව - නැඟෙනහිර මේෂරැකියා අංශයේ දියුණුවක් දැකිය හැකියි....
2024-10-14 18:30:00
2024.10.14 සඳුදා ඉර උදාව - පෙ.ව. 05.57 ඉර බැසීම - ප.ව. 05.56 රාහු කාලය - උදේ 07.26 - 08.57සුබ දිශාව - දකුණ මේෂඋත්සාහයෙන්...
2024-10-13 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.57 ඉර බැසීම - ප.ව. 05.56 රාහු කාලය - සවස 04.26 - 05.56සුබ දිශාව - දකුණ මේෂවිශ්වාසවන්ත බැඳීමකට කටයුතු උදා කරයි...
2024-10-12 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.57 ඉර බැසීම - ප.ව. 05.57 රාහු කාලය - උදේ 08.57 - 10.27 සුබ දිශාව - දකුණ මේෂ වෙහෙස ඇති ගමනක්...
2024-10-10 18:30:00
ඉර උදාව පෙ.ව. 05.57 ඉර බැසීම ප.ව. 05.57 රාහු කාලය උදේ 10.27 - 11.57 සුබ දිශාව - නැඟෙනහිර මේෂපවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගැනීමට සිදුවෙයි....
2024-10-10 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.57 ඉර බැසීම - ප.ව. 05.58 රාහු කාලය - දවල් 01.27 - 02.58 සුබ දිශාව - නැඟෙනහිර මේෂවිශ්වාසය බිඳවැටීමක් සිදුවීමෙන් සිතේ...
2024-10-09 18:30:00
ඉර උදාව පෙ.ව. 05.58 ඉර බැසීම ප.වත 05.58 රාහු කාලය දවල් 11.58 - 01.28 සුබ දිශාව - නැඟෙනහිර මේෂඅවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට...
2024-10-08 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.58 ඉර බැසීම - ප.ව. 05.59 රාහු කාලය - දවල් 02.58 - 04.29 සුබ දිශාව - උතුර මේෂඋත්සාහයෙන් කටයුතු සිදු කරයි. යටපත් වූ සෙම්...
2024-10-07 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.58 ඉර බැසීම - ප.ව. 05.59 රාහු කාලය - උදේ 07.28 - 08.58 සුබ දිශාව - උතුරමේෂඇවිදිලි වැඩිකරන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. ගේ දොර...
2024-10-06 18:30:00