වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
2024.08.11 ඉරිදා - ලග්න සහ රාහු කාලය
අගෝස්තු 11, 2024
2024.08.11 ඉරිදා
ඉර උදාව - පෙ.ව. 06.05
ඉර බැසීම - ප.ව. 06.27
රාහු කාලය - සවස 04.54 - 06.27
සුබ දිශාව - දකුණ
මේෂ
අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. අමතර ලැබීම් අතින් යහපත් දිනයකි. විශ්වාසවන්ත කෙනකුගේ හමුවීමක් සිදුවීමට ඉඩ ඇත. උත්සාහයෙන් කටයුතු කරන දිනයකි.
වෘෂභ
සැනසිලිදායක ලෙස දවස ආරම්භ කරයි. මවුපස ඥාතියකුගේ උපකාරයක් හිමිකරයි. පවුලේ සමඟියට කටයුතු සැලසෙන බවක් පෙනේ. දුර ගමනකට සැලසුමක් ඇති කර ගනී.
මිථුන
ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි බවක් පෙනේ.
කටක
සිතේ චංචල බවකින් කටයුතු සිදුකරයි. නිකරුණේ කරන වියදම් වැඩිවන බවක් පෙනේ. මුත්‍රා ආබාධයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි.
සිංහ
අවිවේකී ලෙස දවස උදා කරයි. පවුලේ කෙනකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවේ. පාඩු සිදුකරන කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. තැන්පත් ධනය වැය කරන දිනයකි.
කන්‍යා
අධ්‍යාපනික ජයග්‍රහණයක් පිළිබඳ සතුටට පත්විය හැකි බවක් පෙනේ. වගකීම් බහුලවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. උසස් අයගේ ඇසුරට කටයුතු උදා කරයි.
තුලා
අමතර වියදම් බහුල කරන බවක් පෙනේ. ආගමික කටයුත්තක් වෙනුවෙන් කාලයත් ශ්‍රමයත් කැපකිරීමට සිදුවේ. නිතර ප්‍රශංසා හිමිකරන දිනයකි.
වෘශ්චික
හිතුමතයට කටයුතු කරයි. ගේ දොර සැනසිල්ල අඩුකරන බවක් පෙනේ. තීන්දු තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න.
ධනු
උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි අන්දමේ කටයුතු කීපයක් යෙදේ. අන්සතු වස්තු ලාභයකට හිමිකම් ඇති කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ දුර දිග සිතා බලන්න.
මකර
ගේ දොර සැලසුමක් වෙනස් කරන දිනයකි. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති කරයි. නොගැළපෙන ඇසුරක් හේතුවෙන් පීඩාගෙන දෙන දිනයකි.
කුම්භ
පවුලේ කටයුතු පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වන දිනයකි. වෙනදාට වඩා කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. අජීර්ණ ආබාධයක් හේතුවෙන් පීඩාගෙන දෙන බවක් පෙනේ.
මීන
වෙනදාට වඩා දුරදිග සිතා බලා කටයුතු කරන්න. අතමිට මුදල් ගැවසෙන මාර්ග කීපයක් යෙදීමට ඉඩ ඇති දිනයකි. සිතට පී‍්‍රතිය ගෙනදෙන කරුණු කීපයක් සිදුකරයි.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 06.27 ඉර බැසීම - ප.ව. 06.13 රාහු කාලය - දවල් 12.20 - 01.48 සුබ දිශාව - නැඟෙනහිර මේෂවෙනදාට වඩා අතමිට සරු කරන මාර්ග කීපයක්...
2025-01-14 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.27 ඉර බැසීම- ප.ව. 06.12 රාහු කාලය - සවස 03.15 - 04.43 සුබ දිශාව - උතුරමේෂවෙනදාට වඩා අතමිට සරුකරන දිනයකි. නැති වූ දෙයක් ගැන...
2025-01-13 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.26 ඉර බැසීම - ප.ව. 06.12 රාහු කාලය - උදේ 07.54 - 09.22 සුබ දිශාව – නැඟෙනහිර මේෂගේදොර කටයුතු අධික කරන බවක් පෙනේ....
2025-01-12 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.26 ඉර බැසීම - ප.ව. 06.11 රාහු කාලය - සවස 04.42 - 06.11 සුබ දිශාව - නැඟෙනහිර මේෂඋනන්දුවෙන් උත්සාහයෙන් කටයුතු සිදු කරයි. පැවැති...
2025-01-11 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.26 ඉර බැසීම - ප.ව. 06.11 රාහු කාලය - උදේ 09.22 - 10.50 සුබ දිශාව - උතුර මේෂවෙනදාට වඩා විනෝදයෙන් කටයුතු සිදු කරයි. ස්ත්...
2025-01-10 18:30:00
ඉර උදාව පෙ.ව. 06.25ඉරබැසීම ප.ව. 06.10රාහු කාලය උදේ 10.49 - 12.17සුබදිශාව - දකුණ මේෂසැනසිලිදායක බව තරමක් දුරට අඩු කරයි. තීරණ ගැනීමේදී දුරදිග සිතා...
2025-01-09 18:30:00
ඉර උදාව පෙ.ව. 06.25 ඉර බැසීම ප. ව. 06.10 රාහු කාලය දහවල් 01.45 - 03.13 සුබදිශාව - නැඟෙනහිර මේෂගතට සිතට සැපත සතුට උදා කරයි. පැවැති අවහිරතා...
2025-01-08 18:30:00
ඉර උදාව පෙ.ව. 06.25 ඉර බැසීම ප.ව. 06.09 රාහු කාලය - දවල් 12.17 - 01.45 සුබ දවස - උතුර මේෂවෙහෙසකාරි දිනයකි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් කැප...
2025-01-07 18:30:00
ඉර උදාව පෙ.ව. 06.24 ඉර බැසීම ප.ව. 06.09 රාහු කාලය සවස 03.12 - 04.40 සුබදිශාව - උතුර මේෂවිශ්වාසවන්ත බැඳීමකට හේතු ඇති කරයි. යටපත් වූ සෙම්...
2025-01-06 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.24 ඉර බැසීම - ප.ව. 06.08 රාහු කාලය - සවස 04.40 - 06.08 සුබ දිශාව - නැඟෙනහිර මේෂසිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදු කරයි. ප්...
2025-01-04 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.24 ඉර බැසීම - ප.ව. 06.08 රාහු කාලය - උදේ 07.52 - 09.20 සුබ දිශාව - උතුර මේෂඅවිවේකී ලෙස දවස උදා කරයි. තීන්දු තීරණ ගැනීමේ...
2025-01-05 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.23 ඉර බැසීම - ප.ව. 06.07 රාහු කාලය - උදේ 09.19 - 10.47 සුබ දිශාව - උතුර මේෂසිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරයි....
2025-01-03 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.23 ඉර බැසීම - ප.ව. 06.07 රාහු කාලය - උදේ 10.47 - 12.15 සුබ දිශාව - දකුණ මේෂගතට සිතට සැනසීම උදා කරයි. නිතර සිතේ...
2025-01-02 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.22 ඉර බැසීම - ප.ව. 06.06 රාහු කාලය - සවස 01.42 - 03.10 සුබ දිශාව - නැඟෙනහිර මේෂ සැනසිලිදායක...
2025-01-01 18:30:00
ඉර උදාව පෙ.ව. 06.22ඉර බැසීම ප.ව. 06.06රාහුකාලය දවල් 12.14 - 01.42සුබ දිශාව - නැඟෙනහිර මේෂ වෙනදාට වඩා උදාසීන බවක් ඇති කරයි....
2024-12-31 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.22 ඉර බැසීම - ප.ව. 06.05 රාහු කාලය - සවස 03.09 - 04.37සුබ දිශාව - දකුණ මේෂවෙහෙසකාරී ගතිපැවැතුම් මඟහැරී යයි. විශේෂ...
2024-12-30 18:30:00