වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
සීනිගම දේවාල භාරකාර මණ්ඩලයේ පරිත්‍යාගයක්
ජුනි 28, 2019
ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට පාසල් උපකරණ පිරිනැමීමේ උත්සවයක් සීනිගම ශ්‍රී දෙවොල් දේවාල පරිශ්‍රයේදී පැවැත්විණි.දේවාල භාරකාර මණ්ඩලය විසින් සංවිධානය කර තිබූ එම උළෙලේ දී දේවාලයේ භාරකරු සරත් දිසෙන්තුවාහන්දි මහතා විසින් සිසුවෙකුට පාසල් උපකරණ කට්ටලයක් පිරිනැමූ අයුරු.
(බූස්ස සමූ හ දේව, දෙව්නිස් ද සිල්වා)
෴ සබැඳි ලිපි ෴
මහනුවර පාතහේවාහැට ඓතිහාසික පස්ගම ශ්‍රී මහා නාථ දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ කප සිටුවීම පසු ගිය මස 31 වැනිදින අලුයම 05.30 යෙදෙන සුබ මොහොතින්...
2024-09-19 18:30:00
ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී ආචාර්ය ජී.ඇම්. ගුණපාල මහතාගේ 80 වැනි ජන්ම දින සැමැරුම නිමිත්තෙන් සංවිධානය කරන ලදුව නොමිලේ පවත්වනු ලබන ඡ්‍යොතිෂ සම්මන්ත්රණ...
2024-09-12 18:30:00
2024 සැප්තැම්බර් මස 18 වැනිදා බදාදා අර්ධ චන්ද්‍ර ග්‍රහණයක් පවතිනු ඇත. එදින පෙ.ව. 08.15ට මීන රාශියේ පුවපුටුප නැකතේ 04 වන පාදයෙන් මේ ග්‍රහණය සිදුවේ....
2024-09-05 18:30:00
පාරම්පරික වෛද්‍ය ලියාපදිංචි ගැටලු මගහැර දේශීය වෛද්‍යක්‍රම සුරක්ෂිත කරලීමට කටයුතු කළ බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා කැලණිය ප්...
2024-08-29 18:30:00
අගෝස්තු මස 05 දින සුබ නැකතින් සිව් දේවාලයන්හි කප් සිටුවීමෙන් පසු මහනුවර ඇසළ මහා මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර අගෝස්තු මස 10 වැනි ශනි දින (හෙට) රාත්‍රී...
2024-08-08 18:30:00
සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ කරවනැල්ල නගරයට ආසන්නව පිහිටි කබුළුමුල්ල ග්‍රාමයේ ඓතිහාසික වැදගත්කමක් ඇති සුවිශේෂි ස්ථානය වන්නේ කබුළුමුල්ල ඓතිහාසික...
2024-07-25 18:30:00
හැටේ දශකයේ සිටම අප රටේ තාරකා විද්‍යාව සහ අභ්‍යවකාශ විද්‍යාව ප්‍රචලිත කිරීමෙහිලා යුග මෙහෙවරක යෙදුන ප්‍රවීණ විද්‍යා ලේඛක සහ තාරකා විද්‍යාඥ අනුර සී....
2024-07-11 18:30:00
මිහිතලය මෙන් සැප දුක දෙක එක ලෙස දරාගත හැකි බැවින් කාන්තාවෝ මහිලාවන් ලෙස සලකති.මවක වීමේ පූර්ණ ශක්තිය, වාසනාව හිමි වන්නේ කාන්තාවකටය. එනිසා ඇය ලොවක්...
2024-06-27 18:30:00
ලංකා මහිලා සමිති ආරම්භ කර වසර 95ක් සපිරීම නිමිත්තෙන් ‘මහිලා මේලා’ නමින් වැඩසටහනක් ජුනි මස 27 සහ 28 වැනි දිනවල මාලඹේ වැලිවිට මහිලා සමිති ප්‍රධාන...
2024-06-20 18:30:00
සුබසෙත පුවත්පතට වසර 55ක් සැපිරීම නිමිති කොට ගෙන බෝධිපූජාමය පින්කමක් පසුගිය 28 වැනි දා කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේදී පැවැත්විණි.මෙහිදී...
2024-06-06 18:30:00
දියවැඩියාරෝගී තත්ත්වයෙන් පෙළෙන ග්‍රාමීය ජනතාව කේන්ද්‍ර කර ගනිමින් කැලණිය විශ්වවිද්‍යාලයීය ලියෝ සමාජයේ ආගමික හා සංස්කෘතික ඒකකය මඟින් දියත් කෙරුණ “...
2024-05-16 18:30:00
“රටින් පිට හිටියත් අපිට අපේකම අමතක නෑ” යන තේමාව මූලික කර ගත් දකුණු කැලිෆෝනියා ශ්‍රී ලංකා ඇමරිකා සංගමය විසින් එහි සභාපති නිරෝෂන් කහවත්ත මහතාගේ...
2024-05-09 18:30:00
ගුප්ත විද්‍යා වෛද්යසූරී කලිකාල ඡ්‍යොතිර්විද්‍යා පණ්ඩිත පුවත්පත් ලේඛක කොත්මලේ විජිත ඩී. ලියනආරච්චි මහතා ජාතික අභිමානී අධි සම්මානයෙන් පිදුම්...
2024-04-18 18:30:00
ශ්‍රී පාදස්ථානය වන්දනා කරන බැතිමතුන් උදෙසා 13 වැනි වරටත් පවත්වනු ලැබූ බත් දන්සැල හා පාරම්පරික ආයුර්වේද වෛද්‍ය සායනය පවනැල්ල අම්බලම අභියසදී 23...
2024-04-18 18:30:00
“මිනිස් සිත මිනිස් සෙත වෙනුවෙන් යොදවමු” තේමා කොට මීට වසර දහයකට පෙර ආරම්භ කළ ශාක්‍ය පදනම මඟින් අඩු ආදායම්ලාභීන් 160 දෙනෙකුට නොමිලේ ඇස් කණ්ණාඩි...
2024-04-18 18:30:00
කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨයේ ‘බැක් ටු ෆැකල්ටි’ ආදි විද්‍යාර්ථි සුහද හමුව පසුගියදා පැවැත්විණි. ඒ රාජගිරිය දේශීය වෛද්‍ය පීඨ පරිශ්රයේදීයි....
2024-03-28 18:30:00