පී.එල්. ජානක විශ්වජිත්

2024-09-05 18:30:00
නිවෙසක හෝ යම් ස්ථානයක වාසනාව, සෞභාග්‍යය, සතුට වගා කර ගැනීම සඳහා අතීතයේ සිටම භාවිත කළ, ප්‍රබල සංකේතයක් ලෙස වාලම්පුරි හැඳින්විය හැකිය. විෂ්ණු දෙවියන් වාලම්පුරියක් සුරතේ දරාගෙන සිටීම තුළින්ම මේ සංකේතයේ ඇති බලගතු බව මැනවින් තහවුරු කළ හැකිය....
2024-07-11 18:30:00
ගැමි සමාජයේ පමණක් නොව, නූතන නාගරික සමාජයේ ද වාසය කරන සාමාජිකයන් තුළ, ඇස්වහ, කටවහ, හෝවහ, අඬෝවැඩියාව පිළිබඳව මුල් බැස ඇත්තේ විස්්මය උපදවන මතවාද රැසකි. මේ මතවාද මොනවා දැයි සොයා බැලීමට පෙර, ඇස්වහ, කටවහ, හෝවහ, අඬෝවැඩියාව යනු කවර බලවේගයක් දැයි...
2024-06-06 18:30:00
අතීතයේ සිට අද දක්වාම ශ්‍රී ලාංකික අපගේ ප්‍රධාන ආහාරය වූයේ බතය. මේ බත්පත අප අතට එන්නේ වී ගොවිතැන නැතහොත් කුඹුරු ගොවිතැන ඔස්සේ ය. වී වගාව සාර්ථකව සිදු කර සරු අස්වැන්නක් අටුවට ගැනීම හෝ වී බිස්සේ ගබඩා කිරීම පහසු කාර්යයක් නොවේ. එහෙත් අතීත...