ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී කොත්මලේ විජිත ඩී. ලියනආරච්චි

2024-05-02 18:30:00
 ඥානකාරක බුධ ග්‍රහයා මැයි 10 සිකුරාදා පස්වරු 06.49ට අඟහරු හිමි මේෂ රාශියට සංක්‍රමණය වෙයි.ඒ අනුව ලග්න දොළසටම බුධ ආධිත්‍ය යෝගය,වෙශි වොශි උභයචාරි යෝග බලය මෙන්ම රවි, බුධ, ශුක්‍ර, යෝග බලය, රවි ශුක්‍ර, බුධ ශුක්‍ර යෝග බලය සහ ශනි දීප්ත යෝග...
2024-04-04 18:30:00
සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය අරඹන මේ අලුත් අවුරුදු උදාව යෙදෙන මොහොතේ එනම් රාජ්‍ය වර්ෂ 2024ක් වූ උත්තරායනය, වසන්ත සෘතුවෙහි මීන, රවි 31 භාග මේෂ රාශිය, මේෂ නවාංශකය, බක්මහේ පුර සැටවක තිථිය අප්‍රේල් 13 රාත්‍රී 09.05ට ග්‍රහ යෝග...
2024-03-28 18:30:00
 නීච භංග රාජ යෝගයක් උදා කරමින් අප්‍රේල් 09 කුජ දින රාත්‍රී 09.36ට බුධ මීනයට සංක්‍රමණය වන්නේ ය.ඊට පෙර අප්‍රේල් දෙවැනිදා බුධ ග්‍රහයා මේෂ රාශියේ වක්‍රව ගමන් කරයි. එය උත්තරායන වසන්ත සෘතුවෙහි මීන රවි 19 භාග ලත් කුජ දින අලුයම 03.46ට සිදු...
2024-03-14 18:30:00
 මේෂ, කටක, තුලා, මකර ලග්නවලට රාජයෝග වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ ලග්නවලට ප්‍රශංසා කෝණ මාසය එළැඹෙයිමේෂ, කටක, තුලා, මකර, වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ, මීන යන ලග්න නවයට සුවිශේෂ සුබ වාතාවරණයක් ඇති කරමින් රවි ග්‍රහයා මීන රාශියට ගමන් කරයි.මේ...
2024-02-29 18:30:00
මාර්තු මාසය පුරා ග්‍රහ සංක්‍රමණ, ග්‍රහ සංක්‍රාන්ති, ඡායා චන්ද්‍ර ග්‍රහණය, ග්‍රහ යුද්ධ, කුම්භ සහ මීන රාශිවල රවි සංක්‍රාන්ති දෙකක බලපෑම අර්ධකාල සර්පයෝග කර්ම දෝෂ යෙදෙන අතර සෙනසුරු ලග්න ඒරාෂ්ඨක මෙන්ම පංච මහා පුරුෂ යෝග අතරින් සස, රුචක යෝගබල...
2024-02-22 18:30:00
පංච මහා පුරුෂ යෝග අතරින් රුචක හා සස යෝග දෙක ද අතිශය බලවත් ධර්ම කර්මාධිපති යෝග බලයද උදා කරමින් මාර්තු 07 වැනිදා දක්වා බුධ කුම්භ රාශිගතව හැසිරීම ලග්න අටකට අතිශය සුබපල ද ලග්න දොළසටම පැතුම් ඉටු කෙරෙන වාසනාවන්ත දින කීපයක් ද ගෙනදෙන පිහිටීමකි.මේ...