ඡ්‍යොතිෂවේදී විජිත ඩී. ලියනආරච්චි

2023-10-12 18:30:00
බුද්ධිය මොටවන ශක්තිය රජවන සමයක්ස්වාභාවික විපත් තවත් දැඩි වෙයිඑළැඹෙන ඔක්තෝම්බර් 29 වෙනි ඉරු දින රාත්‍රී 07.53ට ඥානකාරක බුධ ග්‍රහයා, සෙන්පති කුජ සමඟ ග්‍රහ යුද්ධයකට අවතීර්ණය වෙයි.ශ්‍රී ලාංකේය ජනරජ රවි හිමි සිංහ රාශි සටහනෙහි 10 වැන්න වූ...
2023-10-05 18:30:00
පාරිසරයේ හානිකර ස්වභාවය දැඩි වන ලකුණුසහජීවනය අගයන ප්‍රජාවක් බිහිවෙයි ඔක්තෝබර් 19 ගුරු දින අළුයම 01.17ට බුධ ග්‍රහයා සිකුරු හිමි තුලා රාශියට සංක්‍රමණය සිද්ධ වෙන්නේය. වෘෂභ, මිථුන, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, කුම්භ, මීන ලග්නවලට සුබපල ද...