ඉෂාරා විජේරත්න

2025-01-23 18:30:00
සම්පත් - පිළියන්දලකර්තෘතුමියනි,සෑම දෙයකදීම වාස්තු විද්‍යාත්මක සොයා බලා කටයුතු කරන්නට මම මෑතක සිට උනන්දුව සිටිමි. මා හට ධාරණ ශක්තිය වැඩි කරන ගෘහාශ්‍රිත වාස්තු සිද්ධාන්ත පිළිබඳ අසන්නට ලැබුණි. ඒ සම්බන්ව යම් විග්‍රහයක් ලබා දීමට සහ ධාරණ ශක්තිය...
2025-01-16 18:30:00
ක්‍රිශාන්තිඋඩගමකර්තෘතුමියනි,නිවෙසක ප්‍රධාන දොර ඉදිරියේ කණුවක් හෝ ගසක් තිබීම සුදුසු නොවන බව මා හිතවතෙක් දිනක් මා හට පැවසුවා. මේ ගැන සොයා බැලූ මා හට එය නිවසට වින කටින වේධ දෝෂයක් බව දැනගන්නට ලැබුණා. එවැනි තවත් බොහෝ වින කටින වේධ දෝෂ ඇති බව...
2025-01-09 18:30:00
අයිරංගනීතඹුත්තේගමකර්තෘතුමියනි,කේන්දර සටහනක බොහෝ සුබ ග්‍රහයන් තිබෙන බව මා අසා තිබෙනවා. එම සුබ ග්‍රහයන් සෑම විටම සුබපල ලබා දෙනවාද? යන්න ප්‍රායෝගිකව ඇති වන ගැටලුවක්. ඇතැම් විට අසුබ යැයි පවසන ග්‍රහයන්ගෙන් සුබ පලත්, සුබ යැයි පැවසෙන ග්‍රහයන්ගෙන්...
2024-12-26 18:30:00
අධ්‍යාපනය ප්‍රධාන වශයෙන් මූලික අධ්‍යාපනය, ද්විතීක අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය හා වෘත්තීය අධ්‍යාපනය වශයෙන් බෙදේ. අධ්‍යාපනය සඳහා වන ග්‍රහ බලපෑම් පිළිබඳ බෝයගොඩ වජිරා මහත්මිය ඇසූ පැනයට ඡ්‍යොතිෂවේදිනී ගීතිකා සමරතුංග මහත්මිය ලබා දුන් පිළිතුරයි මේ....
2024-11-28 18:30:00
 මේෂ ලග්නයසුවිශේෂී මාසයකි. මනසට ප්‍රීතිය ගෙන දේ.ව්‍යාපාරික අරමුණු සාර්ථක වේ.සුබවාදී කාලයකි. සංචාර ව්‍යාපාර සිහින සැබෑවේ. ආදර බැඳීම්වලට සුබයි.ආර්ථිකය- ඉහල ලාභ ලැබෙන කාලයකි. ප්‍රමාද වූ මූල්‍යමය ගනුදෙනු සපල වේ.අධ්‍යාපනය හා සෞඛ්‍යය- කොන්ද...
2024-11-21 18:30:00
පසුගිය සතියේ කර්තෘට ලියූ ලියුමට පිළිතුරමීට පෙර සුබසෙත පුවත්පතෙන් ස්ත්‍රී මරයෝග පුරුෂ කේන්දර තුළ යෙදෙන අයුරු කතා කළෙමු. පුරුෂ මරයෝග භංග වෙන ආකාරය පිළිබඳ සුබසෙතට සමීප පාඨක කමල් රණවීර මහතා එවූ ලිපියට රද්දොළුගම ජ්‍යෝතිෂවේදී ලෙස්ලි ජයසිංහ මහතා...