වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
උදේ ආහාරයට හීල්බත් ඉතාම ගුණදායකයි
ජනවාරි 24, 2020
වාතයේ සහ අවට පරිසරයේ ඇති යීස්ට් ඇතුළු හිතකර ක්ෂුද්‍ර ජීවින් හීල් බත් උපස්ථරය මත ක්‍රියාත්මක වේ. එවිට හීල් බතෙහි පැසීමේ ක්‍රියාවලියක් සිදුවේ. අප බත් පිලුනු වී ඇතැයි කියන්නේ ක්‍රියාත්මක වේ. එවිට හීල් බතෙහි පැසීමේ ක්‍රියාවලියක් සිදුවේ. අප බත් පිලුනු වී ඇතැයි කියන්නේ මෙම පැසීමේ ක්‍රියාවලිය උවමනාවටත් වඩා සිදුවී කල් ඉකුත් වූ විටයි.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
ඊසානයේ බෝ විමනක වැසුනේයාරණ කලසක් සුරතින් දරමිනේයාලෙඩ මෙරබගෙ පිරිපත දුර හරිනේයාකඩතිර හැර සෙත දෙන් ගුරු දෙවිනේයා ඊසාන දිසාවට සබෝ විමානෙට අධිපති...
2023-05-04 18:30:00
මේ දිනවල බොහෝ දෙනා අතර, පැතිර යන උණ, සෙම්ප්‍රතිශ්‍යා රෝගය වෙනුවෙන් අත්බෙහෙත් කීපයක් මෙසේ සටහන් කරමු. මෙය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අත් බෙහෙත් පිළිබඳ...
2023-05-04 18:30:00
සොබාදහම දේවත්වයෙන් ඇදහූ ආදි මුතුන්මිත්තන් ජීවන සටනේ කටුක හා දුක්බර අත්දැකීම් තුළ විඳි දැඩි මානසික පීඩනයෙන් යම් තරමකට හෝ නිදහස් වූයේ වත්මන්...
2023-04-20 18:30:00
බිලිඳු දරුවන් කිරිවමනය කරන විටදී නවරත්න කල්කය වී ඇටයක් පමණ ගෙන දෙහි ඇඹුලින් සාදික්කා ගලගා දියකර පෙවීමෙන් සුවවේ. තනකිරිවලට සීනි දමා කල්කය දියකර...
2023-03-30 18:30:00
ස්ඵික් (තට්ටම) ප්‍රදේශයේ සිට භග (යෝනි මාර්ගය) ගුද (rectum) සහ වස්ති (මුත්‍ර මාර්ගය) ප්‍රදේශය දක්වා ගමන් කරන ඔඩු වණයක් භගන්දර යනුවෙන් හැඳින්වේ....
2023-03-23 18:30:00
බඩ දැවිල්ල අද සමාජයේ බහුලව පවතින රෝගයකි. මෙය බටහිර වෛද්‍ය විද්‍යාවේ “ගැස්ට්‍රයිටිස් “ ලෙසින්ද ආයුර්වේදයේ “අම්ලපිත්ත” ලෙසින්ද හැඳින්වේ....
2023-03-23 18:30:00
විවාහක පුරුෂයින් විවාහ දිවියේ නියම සතුට ලබා දෙන්නට නොහැකි වීම නිසා විවාහ ජීවිත අතර මඟ කඩා කප්පල් කර ගන්නා ප්‍රවණතාව වැඩි වී ඇති බව නොකියා...
2023-03-09 18:30:00
මිනිසුන් ලෙස අප කොයි කවුරුත් කැමති ලස්සනට ඉන්න. ලාදුරු කියන විට සමාජයේ බොහෝ දෙනා තුළ බියක් පැවතියත් වර්තමානයේදී එය සම්පූර්ණයෙන්ම සුව කළ හැකි රෝගයකි....
2023-03-02 18:30:00
මිනිසාට ජීවත්වීම සඳහා ආහාරය අත්‍යවශ්‍ය වේ. සුදුසු කාලයෙහි ගනු ලබන ප්‍රමාණවත් ආහාරය නිසා දීර්ඝායුෂ ලබයි. සමේ පැහැය ඇතිවේ. ශරීර ශක්තිය ඇතිවේ. නුවණ වැඩේ...
2023-02-23 18:30:00
එදිනෙදා ශරීරයේ පැවැත්ම අනුව ඔබගේ ශරීර කෘත්‍ය නිසි පරිදි සිදුවනවා දැයි සිතා බැලුවාද? අපි ගන්නා ආහාරය සප්ත ධාතූන් හට එනම් රස, රක්ත, මාංශ, මේදස්,...
2023-02-16 18:30:00
කාලගුණික වෙනස්වීම් හේතුවෙන් ජන ජීවිතයට බාධා පමුණුවන රෝගාබාධ රැසක්ම පැතිරයාමේ තත්ත්වයක් පවතී. බොහෝවිට වයිරස් ආසාදනයන් ශීඝ්‍රයෙන් පැතිරයාමේ...
2023-02-09 18:30:00
ඩෙංගු දිවයින තුළ බහුලව වාර්තා වන රෝගයක් වන අතර මදුරුවන් දෂ්ට කිරීම මඟින් ව්‍යාප්ත වේ. මෙම රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ වන්නේ තද උණ සහ හිසරුදාව, ඇස් යට...
2023-01-26 18:30:00
වර්ණ භේදයට අනුව සමහර උදවියට බළල් ඇස් පිහිටා ඇත. එවැනි නෙත් පිහිටන අයගේ පෙනීම කලක් ගත වෙද්දී දුර්වල විය හැක. එමෙන්ම ඇසේ සුද හේතුවෙන් වර්තමානයේ...
2023-01-19 18:30:00
වර්ෂාව අධිකවීම හේතුවෙන් මේ දිනවල නාය යෑම්, සුළං හැමීම ගස්,ගල් පෙරළීමෙන් සිදුවූ හානිය අපමණය. ශ්‍රී ලාංකික බහුතරයක් ජනයාට වරින්වර ජල රකුසාගෙන් පීඩා...
2023-01-05 18:30:00
ආහාර නොමැතිව කිසිවෙකුට ජීවත් විය නොහැකි ය. පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් සපිරි සමතුලිත ආහාරය සිරුරේ ප්‍රාණවත් බව, පුෂ්ටිමත් බව ශරීර බලය බුද්ධිමත් බව සතුට...
2022-12-29 18:30:00
ලොවෙහි ඇති උතුම්ම සැපත නීරෝගිකමය. අපි අපට හිතවත් අය වෙත හදවතින්ම ප්‍රාර්ථනය කරන්නේ නිදුක් නීරෝගි ජීවිතයක්ය. මේ දිනවල පවතින රෝග අතරින් බහුලව...
2022-12-15 18:30:00