වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
රෝගාබාධ රැසකට ගුණ දෙන අගනා ඖෂධාංගය කිරිඳී
දෙසැම්බර් 6, 2019
අප ජීවත් වන පරිසරය තුළ දක්නට ලැබෙන තුරුලතා අතුරින් ඉතා අධික ප්‍රමාණයක් විවිධ වූ රෝගාබාධ සඳහා ඖෂධ ලෙස උපයෝගී කර ගනිති. තවත් විශාල ප්‍රමාණයක් ඖෂධ හා ආහාර ලෙස උපයෝගි කර ගනිති.
මෙසේ උපයෝගි කර ගනු ලබන තුරුලතා අතුරින් එක් ද්‍රව්‍යයක් ලෙස කිරිඳී හැඳීන්විය හැකිය. විශේෂයෙන් දේශීය වෛද්‍ය ක්රමයේ දී ඖෂධ යෝග සඳහා බහුල ලෙස කිරිඳී උපයෝගී කර ගනු ලබන අතර ආයුර්වේද වෛද්‍ය ක්රමයේ දී යම්තාක් දුරට කිරිඳී යොදා ගනු ලබයි.
විවිධ රෝගාබාධයන් සඳහා යොදන පත්තු, මැල්ලුම්, බේත් පොට්ටනි සහ ආලේප ආදිය සඳහා කිරිඳී යොදා ගනු ලබන අතර කිරිඳී ඇට, පොතු හැර ධාන්‍යයන් ලෙස කැඳ ආදිය සඳහා උපයෝගි කර ගනු ලබයි.
කිරිඳී වැවෙන ප්‍රදේශ
ඊසාන දිග ආසියාවට ආවේණික ශාකයක් ලෙස සලකනු ලබන කිරිඳී ශ්‍රී ලංකාව, ඉන්දියාව, චීනය, මැලේසියාව, වියට්නාමය, කාම්බෝජය, පාකිස්ථානය, බංගලාදේශය, අප්‍රිකාව, මධ්‍යම ආසියාව සහ ඇමෙරිකාව ආදී රටවල වැවේ. මේ රටවල් අතුරින් බොහෝමයක් රටවල කිරිඳී වවනු ලැබූවද, ශ්‍රී ලංකාව තුළ ආර්ථික බෝග වගාවක් ලෙසින් ස්ථාපිතව නොමැත. මෙය මුහුදු මට්ටමේ සිට මීටර් 2000 ක් දක්වා උස් බිම්වල වුවද වැවිය හැකි ශාකයකි.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
බොහෝ ඖෂධ සඳහා යොදා ගන්නාධාතු වර්ධනය කොට ස්නායු දුබලතා නැතිකරන රසායන මෙන්ම වාජීකරන ගුණයෙන් යුත් වැල්පෙනෙල පිරිහී ගිය පුරුෂශක්තිය හා බලය ඇතිකරන ප්‍රබල...
2019-02-28 18:30:00
හේතුවකින් තොරව තම සමබරතාවය බිඳීයාම තමන් අවට සියල්ලම තමන් වටා බමන්නා සේ දැනීම මත සමබරතාවය බිඳී බිම ඇඳ වැටීමක් සිදුවුවහොත් එය මාරාන්තික අත්දැකීමක් වනවා...
2019-02-21 18:30:00
“හරිම වාතයක්නෙ” මේ වාක්‍ය දෙක කෙනකු පවසන්නේ සතුටුදායක අත්දැකීමකට නොවෙයි. වැඩි වාතය සිරුරට, මනසට කරදරයක් බව සැබෑවකි. වාතය කායික, මානසික ක්...
2019-02-21 18:30:00
මුහුන් කළ ආහාර ගැන සමාජයේ විවිධ මතිමතාන්තර පවතී. සමහරු ඒවා සිරුරට අහිතකර බව සිතති. තවත් අයගේ දිව ඉල්ලන්නේම මුහුන් කළ ආහාර පානය.සැබැවින්ම මුහුන් කළ...
2019-02-14 18:30:00
ලීෂ්මනයිසීස් නම් කියූ පමණින් බොහෝ දෙනෙකුට නුහුරු නුපුරුදු රෝගී තත්වයක් වුවද එය අපේ රටේ පැතිර පවතින්නේ දැනට වසර ගණනාවක පටන් ය.රටවල් 98 කට පමණ මෙම රෝගය...
2019-02-14 18:30:00
නෙතුලිගේ මුහුණ වැසි වලාකුළකින් බර වී වාගේය. යොවුන් වසන්තයේ ජීවත් වුව ද ඇයගේ වත මඬල පටාචාරවට නොදෙවැනිය. විරහ වේදනාව කියාපෑමට ඇයගේ වතට සරිලන වතක් නැති...
2019-02-07 18:30:00
අද සමාජයේ පැවැත්වෙන ජීවන රටාව අනුව බොහෝ දෙනෙකු ඉතා අවිවේකීව කාලය ගෙවන බව නොරහසකි. විෂම වූ පැවැත්ම, අධික තරඟය ඉමක් නොපෙනෙන දිවීම ජීවිතය පුරාම පවතී. මේ...
2019-02-07 18:30:00
දුටුවන් මනබදන සුන්දරත්වයකින් යුතුව හැඩ වැඩ වී ගමන් බිමන් යන සමහර යෞවන යෞවනියන් මෙන්ම වැඩිහිටියන්ද හිත මිත්‍රාදීන්ගේ මෙන්ම අන් අයගේද පිළිකුලට ලක්වන්නේ...
2019-02-07 18:30:00
නින්ද යනු අප කාටත් අත්‍යවශ්‍ය සාධකයකි. දවසේ ඕනෑම වේලාවක අපිට නිදිමත ඇතිවීමට පුළුවන. එහෙත් නිදා ගැනීම සඳහා නියමිත කාලයක් වේලාවක් තබා ගැනීම කාගේත් ශරීර...
2019-01-31 18:30:00
දරු සම්පත් අහිමිවීම, දරු සම්පත් හීනවීම හා දරු සම්පත් ප්‍රමාද වීම නිසා අද බොහෝ කාන්තාවන් හා පිරිමින් අසහනකාරී තත්ත්වයට පත්වී තිබීම බොහෝ අවස්ථාවල දක්නට...
2019-01-24 18:30:00
සම රැළි වැටීම වර්තමාන කාන්තාව හිතින් විඳවන රූප ශෝභාව සම්බන්ධ ප්‍රබල ගැටලුවකි. ඇස් වටේ, මුව දෙකළවර, ගෙල පෙදෙස, දෑත් ආදී ස්ථානවල සම රැළි වැටීම නිසා...
2019-01-24 18:30:00
අප ශාරීරික සෞඛ්‍යය කෙරෙහි දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු ය. ඒ මක්නිසාද මනුෂ්‍යා මෙන්ම සත්ව ශරීරය උපන් වේලේ පටන් මරණය දක්වා වාතය ගැනීම සිදු කරයි.මවගේ...
2019-01-24 18:30:00
රෝගයක් ඇති වූ විට ඒවාට පිළියම් යොදනවාට වැඩිය නිවැරදිව අපගේ භෝජන රටාව සකසාගෙන නිරෝගීව සිටීමට අප අද සිටම පුරුදු විය යුතුය.බොහෝ ලෙඩවලට මූලික හේතුව අපගේ...
2019-01-24 18:30:00
ගුවනි පොළෝ ගැබේ ගමන් කළේ ද අහස් තලේ පාවෙනවා වාගේය. අවට සිටින්නන් ඇයට පෙනුණේ තම යටත් වැසියයන් මෙනි. මෙසේ වීම ගැන ගමේ වැඩි දෙනෙක් පුදුම වූයේ නැත....
2019-01-24 18:30:00
දිගුකලක් එකම ඉරියව්වෙන් වාඩිවී සිටිමින් ලිපි කටයුතුවල යෙදෙන හා පරිගණකයේ වැඩවල යෙදීමෙන් කොඳුඇටවලට වගේම ඇස්වලටද අයහපත් ප්‍රතිඵල ලැබේ.කොන්දේ කැක්කුමට...
2019-01-24 18:30:00
අද අප විසින් නොයෙක් කිරි වර්ග තෙල් වර්ග මෙන්ම පලා ධාන්‍ය වර්ගයන් පරිහරණය කරයි. නමුත් මෙහි ඇති ඖෂධීය ගුණ ගැන නොදනිත්. ප්‍රථමයෙන් එළකිරි ගත් කළ ජීවිතයට...
2019-01-17 18:30:00