වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
රෝගාබාධ රැසකට ගුණ දෙන අගනා ඖෂධාංගය කිරිඳී
දෙසැම්බර් 6, 2019
අප ජීවත් වන පරිසරය තුළ දක්නට ලැබෙන තුරුලතා අතුරින් ඉතා අධික ප්‍රමාණයක් විවිධ වූ රෝගාබාධ සඳහා ඖෂධ ලෙස උපයෝගී කර ගනිති. තවත් විශාල ප්‍රමාණයක් ඖෂධ හා ආහාර ලෙස උපයෝගි කර ගනිති.
මෙසේ උපයෝගි කර ගනු ලබන තුරුලතා අතුරින් එක් ද්‍රව්‍යයක් ලෙස කිරිඳී හැඳීන්විය හැකිය. විශේෂයෙන් දේශීය වෛද්‍ය ක්රමයේ දී ඖෂධ යෝග සඳහා බහුල ලෙස කිරිඳී උපයෝගී කර ගනු ලබන අතර ආයුර්වේද වෛද්‍ය ක්රමයේ දී යම්තාක් දුරට කිරිඳී යොදා ගනු ලබයි.
විවිධ රෝගාබාධයන් සඳහා යොදන පත්තු, මැල්ලුම්, බේත් පොට්ටනි සහ ආලේප ආදිය සඳහා කිරිඳී යොදා ගනු ලබන අතර කිරිඳී ඇට, පොතු හැර ධාන්‍යයන් ලෙස කැඳ ආදිය සඳහා උපයෝගි කර ගනු ලබයි.
කිරිඳී වැවෙන ප්‍රදේශ
ඊසාන දිග ආසියාවට ආවේණික ශාකයක් ලෙස සලකනු ලබන කිරිඳී ශ්‍රී ලංකාව, ඉන්දියාව, චීනය, මැලේසියාව, වියට්නාමය, කාම්බෝජය, පාකිස්ථානය, බංගලාදේශය, අප්‍රිකාව, මධ්‍යම ආසියාව සහ ඇමෙරිකාව ආදී රටවල වැවේ. මේ රටවල් අතුරින් බොහෝමයක් රටවල කිරිඳී වවනු ලැබූවද, ශ්‍රී ලංකාව තුළ ආර්ථික බෝග වගාවක් ලෙසින් ස්ථාපිතව නොමැත. මෙය මුහුදු මට්ටමේ සිට මීටර් 2000 ක් දක්වා උස් බිම්වල වුවද වැවිය හැකි ශාකයකි.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
අප පදිංචිව සිටින නිවසේ අවට ඇති වට පිටාවට කියනු ලබන්නේ ගෙවත්ත කියායි. එම ගෙවත්තේ පැත්තක හෝ ගෙවත්තේ මැද හෝ මල්වවා අලංකාර කර ගැනීමට බොහෝ දෙනෙකු උත්සාහ...
2019-01-17 18:30:00
අධික රුධිර පීඩනය නිසි ඖෂධ භාවිතයෙනුත් මනා ආහාර පාලනයෙනුත් පාලනය කර ගත යුතු රෝගී තත්වයකි.එසේ පාලනය නොකිරීමෙන් හෘද රෝග,අංශභාගය හා වකුගඩු ආබාධ වැනි...
2019-01-17 18:30:00
අල්ප රෝගයක් ලෙස පෙනුනත් ශරීරය බෙහෙවින්ම පීඩා කළ හැකි රෝග තත්ත්වයකි. වමනයේ උපද්‍රවයක් ලෙස ද, මධුමේහයේ හා විජලනයේ ලක්ෂණයක් ලෙසද ප්‍රධාන රෝගයක් ලෙසද...
2019-01-17 18:30:00
ශරීරයේ පවත්නා ස්වභාවික උෂ්ණත්ව ප්‍රමාණය වැඩි වීම උණ වශයෙන් සාමාන්‍යයෙන් සැලකෙන බව ආයුර්වේදයේ හා දේශීය වෛද්‍ය ක්රමයේ උණ රෝගයක් ලෙස සැලකේ. වයස් භේදයක්...
2019-01-10 18:30:00
මිනිස් සිරුරේ පිහිටි අස්ථි පද්ධතිය මෙන්ම මුහුණේ සුන්දරත්වය ගෙන දෙන දත් දෙපළ නිර්මාණය වී ඇත්තේ ප්‍රධාන වශයෙන්ම කැල්සියම් වලිනි. එමෙන්ම ශරීරය පවත්වා...
2019-01-10 18:30:00
‘‘පානාන්යය පරමද පානාජීර්ණ පානවිභ්රම’’මද්‍ය යනු මත් බවයි. අන්‍ය යනු අවශ්‍ය සීමාව ඉක්මවීමයි. මේ අනුව මත් බව වැඩිවීම යන අර්ථය මදාන්ය වේ. මදාන්ය යනු...
2019-01-10 18:30:00
බොහෝ රෝගයන්ගේ උපද්‍රවයක් ලෙසද රෝගයක් ලෙසද මුර්ඡාව ඇතිවේ. අභ්‍යන්තර ගත වූ දෝෂයන් මනස ඇසුරු කර සිටින මනෝ වහ ස්‍රෝතයට පිවිසීම නිසා මුර්ඡාව ඇතිවේ....
2019-01-03 18:30:00
නිදාගැනීමේදී උතුරු දිශාවට මෙන්ම ඊසාන දිශාවටද හිස දැමීම සුදුසු නොවේ. වයඹ හා ගිනිකොණ දිශාවන්ට ද හිස තබා නිදාගැනීමෙන් ජීවිතයට අසුබ ඵල උදා වේ. නින්දේදී...
2019-01-03 18:30:00
ලෝකයේ හදවත් රෝග වේගයෙන් ව්‍යාප්ත වී ගෙන යන අතර කෘෂිකාර්මික රටාවකින් ඉවත්වී ලොව කාර්මීකරණය වීම නිසා මිනිසාගේ සරල ජීවිතය වෙනස්වීම මෙම හදවත් රෝග...
2018-12-27 18:30:00
අධික ඌෂ්ණාධික ආහාර හා ඇවතුම්, පැවතුම් ක්‍රියා කලාපයන් හා පරම්පරාවට වැළඳෙන අර්ශස් රෝගය නිසා ලොකු, කුඩා, ස්ත්‍රී, පුරුෂ සියලුම දෙනා ඉතා අපහසුතාවයට හා...
2018-12-27 18:30:00
"ගෙදර දොරෙ වැඩ කටයුතු විශේෂයෙන් ඉවුම් පිහුම් හා රෙදි සේදීම් ආදියෙන් පසු දෑත් සේදීමෙන් පසු යෝග්‍යම ඩ්චදඤ ඛ්පඥචථ එකක් භාවිතා කරන්න"සිරුර මනා ලෙස සජලන...
2018-12-27 18:30:00
ඡ්‍යොතිෂමය මූලධර්මවලට අනුව විවිධ රෝගාබාධ වලදී මැණික්ගල් පැළඳීමට අදාළ මඟපෙන්වීමක්.වෛදික ඡ්‍යොතිෂයට අනුව මනුෂ්‍ය ශරීරය නිර්මාණය වී ඇත්තේ ප්‍රධාන වර්ණ...
2018-12-13 18:30:00