වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
රෝගාබාධ රැසකට ගුණ දෙන අගනා ඖෂධාංගය කිරිඳී
දෙසැම්බර් 6, 2019
අප ජීවත් වන පරිසරය තුළ දක්නට ලැබෙන තුරුලතා අතුරින් ඉතා අධික ප්‍රමාණයක් විවිධ වූ රෝගාබාධ සඳහා ඖෂධ ලෙස උපයෝගී කර ගනිති. තවත් විශාල ප්‍රමාණයක් ඖෂධ හා ආහාර ලෙස උපයෝගි කර ගනිති.
මෙසේ උපයෝගි කර ගනු ලබන තුරුලතා අතුරින් එක් ද්‍රව්‍යයක් ලෙස කිරිඳී හැඳීන්විය හැකිය. විශේෂයෙන් දේශීය වෛද්‍ය ක්රමයේ දී ඖෂධ යෝග සඳහා බහුල ලෙස කිරිඳී උපයෝගී කර ගනු ලබන අතර ආයුර්වේද වෛද්‍ය ක්රමයේ දී යම්තාක් දුරට කිරිඳී යොදා ගනු ලබයි.
විවිධ රෝගාබාධයන් සඳහා යොදන පත්තු, මැල්ලුම්, බේත් පොට්ටනි සහ ආලේප ආදිය සඳහා කිරිඳී යොදා ගනු ලබන අතර කිරිඳී ඇට, පොතු හැර ධාන්‍යයන් ලෙස කැඳ ආදිය සඳහා උපයෝගි කර ගනු ලබයි.
කිරිඳී වැවෙන ප්‍රදේශ
ඊසාන දිග ආසියාවට ආවේණික ශාකයක් ලෙස සලකනු ලබන කිරිඳී ශ්‍රී ලංකාව, ඉන්දියාව, චීනය, මැලේසියාව, වියට්නාමය, කාම්බෝජය, පාකිස්ථානය, බංගලාදේශය, අප්‍රිකාව, මධ්‍යම ආසියාව සහ ඇමෙරිකාව ආදී රටවල වැවේ. මේ රටවල් අතුරින් බොහෝමයක් රටවල කිරිඳී වවනු ලැබූවද, ශ්‍රී ලංකාව තුළ ආර්ථික බෝග වගාවක් ලෙසින් ස්ථාපිතව නොමැත. මෙය මුහුදු මට්ටමේ සිට මීටර් 2000 ක් දක්වා උස් බිම්වල වුවද වැවිය හැකි ශාකයකි.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
වැසිසමය උදා වී ඇත. ගංගා, ඇළ දොළ, ළිං ජලය අපිරිසුදුතාවයට පත්විය හැකි ය. එමෙන්ම ලෝකය පුරාම මෙන්ම අප රටත් වසංගත තත්ත්වයකට ගොදුරු වී ඇත. මේ තත්ත්වය නිසා...
2020-07-23 18:30:00
පරිසරය දූෂණය බොහෝ රෝග සඳහා හේතුවෙනවා. එසේම පරිසරය දූෂණයට හේතුකාරක වන ප්‍රධාන බලපෑම් ස්වභාවිකව මෙන්ම මානව අපගේ බලපැම් හේතුකොට ගෙන විශේෂයෙන්...
2020-07-23 18:30:00
රෝග හා සම්බන්ධ වූ තහංචි රාශියක් එදා සිරිලක පුරා පැවතියේ තම ගමේ හා අවට ගම්වලත් අය එම රෝග තත්ත්වයන්ගෙන් බේරා ගැනීම සඳහාමය. මෙය ඉතාමත්...
2020-07-23 18:30:00
වර්තමාන ජන සමාජයේ පැතිරී යන බෝ නොවන රෝග අතර මුත්‍රාගල් ඇතිවීම මෙන්ම පිත්තාශය ආශි‍්‍රතව ගල් ඇතිවීම සුලභව දැක ගත හැකිය. මෙවැනි රෝග සුව කරගැනීමට...
2020-07-23 18:30:00
දියගෙඩි හා බිබිලි - කොහොඹ කොළ, මුරුංගා කොළ සිහින් වෙන්ට අඹරා දෙහි ඇඹුල් ස්වල්පයක් දමා ගෑමට හැකි තරමට වතුර ද දමා එම ස්ථානයන්හි හොඳින් තවරන්න....
2020-07-23 18:30:00
ශරීරයේ අංගෝපාංගයන් අතරින් හිසට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. එබැවින් එදිනෙදා සාමාන්‍ය කටයුතුවලදී පවා හිස රැක ගැනීමට අප විශේෂයෙන් වගබලා ගනියි. හිසට...
2020-07-23 18:30:00
ඔබගේ කුඩා දරුවන් සමහර අවස්ථාවන්හිදී ආහාර ගත් පසුව වෙනදා නොදුටු හැසිරීමක් පෙන්නුම් කරයි නම් එය සමහර විට දරුවා කෑමට ගත් කිසියම් ආහාරයක් හේතුවෙන් සිදු...
2020-07-23 18:30:00
දූෂිතවාතය ආඝ්‍රහණය වීමෙන් රෝගී තත්ත්වය උත්තේජනය කරනු ලබන හතිය ශුද්ධාශ්වාසය ඇදීම ස්වාකය මුහ රෝගය යන නම් වලින් හඳුන්වනු ලබන ඇදුම රෝගය මානසික හා ශාරීරික...
2020-07-23 18:30:00
වර්තමානයේ කොවිඩ්-19 හෙවත් මාරාන්තික කොරෝනා වෛරසය නමින් රෝග වාහකයකු ලෝකය ඉදිරියට පැමිණ ඇත. ඉතා කෙටි කාලයක් තුළ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් කරා මෙම රෝගය...
2020-07-16 18:30:00
සමාජය තුළින් භග්න රෝගීන් වාර්තා වේ. හදිසි අනතුරු නිසා කැඩුම් බිඳුම් සිදුවේ. බොහෝ සෙයින් අසරණ වන රෝග තත්වයකි. යළි සුවය ලබා ගැනීමට රෝගියා වගකීමෙන්...
2020-07-16 18:30:00
සුවපත් දිවියක් පවත්වාගෙන යෑමට නම් යහපත් සෞඛ්‍යයක් තිබිය යුතුමය. වර්තමානයේ බොහෝ දෙනකු පෙළෙන මානසික පීඩාවන්ට හේතු වන්නේ ඔවුන්ට ඇති කායික රෝගයන්ය....
2020-07-16 18:30:00
සමෙන් ඉටුවන කාර්යයන්සමෙන් ඉටුවන කාර්යයන් ලෙස සිරුරේ ඇති අභ්‍යන්තර ඉන්ද්රියයන් ආරක්ෂා කිරීම, සිරුරේ ඇතැම් ස්ථානවලට හැඩයක් ලබාදීම, සිරුරේ උණුසුම නියත...
2020-07-09 19:30:00
පියකරු ලස්සන මුහුණක් කවුරුත් බලාපොරොත්තු වෙති. මුහුණේ පියකරු භාවයට ලස්සන භාවයට ඇතැම් විට මුහුණේ දක්නා කුරුලෑ බාධාකාරී වෙයි. මේ නිසා මුහුණේ දක්නා...
2020-07-02 18:30:00
ආයුර්වේද මතානුව සිරුරේ මාංස පේශින්ගේ වේදනාව සහ දුර්වලතාවය ඇතිවීමට ප්‍රධාන හේතුව වාතකෝපතාවයයි. ‘සර්වාංගවාත’ රෝගයේදී වාත කෝපතාවය මුළු සිරුරටම බලපාන...
2020-07-02 18:30:00
ඇදුම යනු ශ්වසන පද්ධතියේ හටගන්නා අසාත්මිකතාවයේ උපරිම අවස්ථාවකි. අපථ්‍ය ආහාර, විෂ දුම හෝ පෙනහළුවලට දරාගැනීමට නොහැකි වායුවක් ආඝ්‍රාණය කිරීමට සිදුවීමෙන්...
2020-07-02 18:30:00
මුළු ලෝකයම අකර්මන්‍ය කරමින් ජීවිත ලක්ෂ ගණනින් බිලිගනිමින් වර්තමානයේ ශීඝ්‍රයෙන් පැතිරී යන මෙතෙක් කථා බහට ලක් වූ වයිරසයක් වේ නම් එය ඛ්ධමඪඤ -19 හෙවත් නව...
2020-07-02 18:30:00