වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ජුලි 06 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය
ජූලි 5, 2023
ඉර උදාව - පෙ.ව. 06.00
ඉර බැසීම - ප.ව. 06.30
රාහු කාලය - දහවල් 01.48 - 03.23 දක්වා
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
ඉක්මන් කේන්ති යන ගතියකින් කටයුතු කරන දිනයකි. සිතේ චංචල බවක් ඇති කරයි. වෙහෙස ගෙනදෙන කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදුවේ. විවාහ ගිවිසුමකට කටයුතු සූදානමක් ඇති කර ගනී.
වෘෂභ
අඹුසැමි සුහදතාවයට කරුණු සැලසේ. ගෘහ ජීවිතයේ කටයුතු පිළිබඳ වෙනස්කම් කීපයක් සිදුකරයි. අලුත් රැකියා හිමිකම් ඇති කරන දිනයකි. ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙනේ.
මිථුන
නිවෙසේ ආගමික සැලසුමකට සූදානමක් ඇති කර ගනී. පවුලේ කෙනකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට අවස්ථාව උදාකරයි. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. හදිසි ගනුදෙනුවක් සිදුකර ගන්නා දිනයකි.
කටක
අතමිට මුදල් ගැවසෙන දිනයකි. එහෙත් තමා සතු දෙයක් නැති වීමට ඉඩ ඇති බැවින් කල්පනාවෙන් පසුවන්න. දරුවකු පිළිබඳ සුබදායක පුවතක් අසන්න ලැබේ. නිතර ප්‍රභූ අය හා ඇසුරට කටයුතු උදාකරන දිනයකි.
සිංහ
සිතේ සතුටට කරුණු උදාකරන දිනයකි. නිතර තම රූපාලංකාරය වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. අඹුසැමි සිත් නොහොඳකමක් ඇති කරන දිනයක් වන අතර, පවුලේ වගකීමක් තමා පිට පැවරෙන බවක් ද පෙන්නුම් කරයි.
කන්‍යා
නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදාකරයි. පවුලේ අය පිළිබඳ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. ශාස්ත්‍රීය කටයුත්තකට සම්බන්ධ වීමට අවස්ථාව සැලසෙන බවක් පෙනේ.
තුලා
නිතර ඇවිදිලි වැඩිකරයි. අතමිට මුදල් ගැවසුණත් වැයපස අධික කරන දිනයකි. රැකියාවේ කටයුතු පිළිබඳ දුරදිග සිතා බලන්න. වරින් වර ඇති කරන හිස ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.
වෘශ්චික
වෙනදාට වඩා ලැබීම් අතින් යහපත් කරයි. අලුත් රැකියා අපේක්ෂිතයන්ට සුබදායක බවක් පෙනේ. ගේ දොර අලුත්වැඩියාවක් පිළිබඳ වෙහෙසීම් ඇති කරයි. නිතර ගුප්ත කටයුතුවලින් පිහිට පතන දිනයකි.
ධනු
සහෝදර බැඳීම්වලට බාධාගෙනදෙන දිනයකි. වැරැදි වැටහීමක් දුරදිග යන බවක් පෙන්වයි. පවුලේ කටයුතු පිළිබඳ මූලිකත්වයක් දැරීමට සිදුවෙයි. අලුත් හිතවත්කම්වලට මුල පිරෙන බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු කරන බවක් පෙනේ.
මකර
ගේ දොර කටයුතු පිළිබඳ අපිළිවලක් ඇති කරයි. නිතර දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. සතුරු කරදරයක් පැවැතියේ නම් ඒවා මඟහැරී යයි. මුත්‍රා අමාරුවක් වැනි දෙයකින් සුළු සුළු අමාරුකම් ඇති කරයි.
කුම්භ
සිතේ සතුට අඩුව යන දිනයකි. නිතර කරදර සිත්තැවුල්වලට මුහුණපෑමට සිදුවෙයි. ආහාර නොදිරවීමේ ආබාධයක් හේතුවෙන් පීඩා ඇති කරයි. ශාරීරික වෙහෙස ගෙන දෙන දිනයකි. දුර ගමනක් යෙදීමට ඉඩ ඇත.
මීන
අමතර වියදම් බහුල කරයි. පවුලේ කටයුතු කීපයක් මඟහැරී යන දිනයකි. පැරැණි හිතවත්කමක් අලුත්වන ලකුණු පෙන්නුම් කරයි. වෙනදාට වඩා ඇසුරු කරන අය සමඟ පරිස්සමින් කටයුතු කරන්න. විශ්වාසය බිඳ වැටීමක් සිදුවීමට ඉඩ ඇති දිනයකි.
ධම්මිකා රාජපක්ෂ
෴ සබැඳි ලිපි ෴
අප ජීවත්වන සමාජය දෙස බැලීමේ දී කෙනකු දුෂ්කරතාවලින් පිරුණු ජීවිතයක් ගත කරන අතර තව කෙනකු ධනයෙන් මෙන්ම ගුණ නුවණින්ද යුතුව වැදගත් අය වශයෙන් දිවි ගෙවති....
2023-06-29 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.58 ඉර බැසීම - ප.ව. 06.30 රාහු කාලය - උදේ 10.40 - 12.14 දක්වා සුබ දිශාව - දකුණ මේෂ අවිවේකී වුවත්...
2023-06-29 09:30:00
ඉර උදාව - 05.58 ඉර බැසීම - 06.29 රාහු කාලය - දහවල් 01.47 - 03.21 දක්වා සුබ දිශාව - නැඟෙනහිර මේෂ ...
2023-06-28 16:00:00
ඉර උදාව - 05.58 ඉර බැසීම - 6.29 රාහු කාලය - දහවල් 12.13 - 01.47 දක්වා සුබ දිශාව - නැඟෙනහිර මේෂ...
2023-06-27 15:45:00
ඉර උදාව - 05.58ඉර බැසීම - ප.ව. 06.29රාහු කාලය - ප.ව. 03.21 සිට ප.ව. 04.53සුබ දිශාව - දකුණ මේෂඑතරම් යහපත් දිනයක් නොවනු ඇත. කටයුතුවල ප්‍රමාදවීම්...
2023-06-27 11:15:00
ඉර උදාව - පෙ.ව. 05.57 ඉර බැසීම - ප.ව. 06.29 රාහු කාලය - පෙ.ව. 07.31 සිට පෙ.ව. 09.05 දක්වා සුබ දිශාව - දකුණ මේෂ ...
2023-06-26 15:15:00
ඉර උදාව - පෙ.ව. 05.57ඉර බැසීම - ප.ව. 06.29 රාහු කාලය - ප.ව. 04.55 සිට ප.ව. 06.29 දක්වා සුබ දිශාව - නැඟෙනහිර මේෂකරගෙන යන...
2023-06-24 12:15:00
ඉර උදාව - පෙ.ව. 05.57 ඉර බැසීම - ප.ව. 06.28 රාහු කාලය- පෙ.ව. 09.04 සිට පෙ.ව. 10.39 දක්වා සුබ දිශාව - නැඟෙනහිර ...
2023-06-24 17:15:00
ඉර උදාව - 05.57 ඉර බැසීම - 06.28 රාහු කාලය - උදේ 10.38 - 12.13 දක්වා සුබ දිශාව - නැඟෙනහිර මේෂ පවුලේ...
2023-06-22 14:15:00
ඉර උදාව - 05.57 ඉර බැසීම - 06.28 රාහු කාලය - දහවල් 01.46 - 03.20 දක්වා සුබ දිශාව - උතුර මේෂ නිතර ගමන්...
2023-06-21 16:45:00
ඉර උදාව - 05.56 ඉර බැසීම - 06.28රාහු කාලය - දවල් 12.12 - 01.46 දක්වාසුබ දිශාව - උතුර මේෂ උත්සහවන්තව කටයුතු සිදුකරන දිනයකි. ගෞරව සැලකිලි හිමිවන...
2023-06-21 10:30:00
ඉර උදාව - පෙ.ව. 05.56 ඉර බැසීම - ප.ව. 06.28 රාහු කාලය - ප.ව. 03.20 සිට ප.ව. 04.54 සුබ දිශාව - නැඟෙනහිර මේෂ...
2023-06-18 14:45:00
ඉර උදාව - පෙ.ව. 05.56 ඉර බැසීම - ප.ව. 06.27 රාහු කාලය - පෙ.ව. 07.29 සිට පෙ.ව. 09.01 සුබ දිශාව - දකුණ මේෂ ...
2023-06-17 15:00:00
ඉර උදාව - පෙ.ව. 05.56 ඉර බැසීම - ප.ව. 06.27 රාහු කාලය - ප.ව. 04.53 සිට ප.ව. 06.00 සුබ දිශාව - දකුණ මේෂ...
2023-06-16 13:45:00
ඉර උදාව - 05.55ඉර බැසීම - 06.27රාහු කාලය - උදේ 10.37 සිට 12.11සුබ දිශාව - නැඟෙනහිර මේෂ විශේෂ වරප්‍රසාද කීපයකට හිමිකම් කියන දිනයකි. එහෙත් වරින් වර...
2023-06-15 09:30:00
ඉර උදාව - 05.55ඉර බැසීම - 06.26 රාහු කාලය - ප.ව. 01.44 - ප.ව. 03.18 දක්වා සුබ දිශාව - නැඟෙනහිර මේෂ උසස්...
2023-06-14 14:45:00