වර්ෂ 2024 ක්වූ December 13 වැනිදා Friday
වසර උදාවේ සුබදායක ප්‍රබල නැකතක්
ජනවාරි 8, 2021
ධන ලාභ ගෙන දෙන මෘතපංචකය අනුව ලාභවෘද්ධි පංචකයට අයත් නව නිවාස ආරම්භ කිරීමට මෙන්ම සියලුම නිවාස කටයුතු කිරීමට සහ වෙනත් කටයුතුවලට ද ඉතා සුබ දායක ප්‍රබල නැකතක් 2021 ජනවාරි 14 ගුරු දින උදාවේ. මෙදින මුළු දවසම දින ශුද්ධියද පවතී. මෙදින සුබ දිශාව නැගෙනහිර බලා වැඩ අරඹන්න. නිවාස ආරම්භයේදී සිවු කොන මල් යහන් තනා පහන් දල්වා දෙවියන්ට පින් දී වැඩ අරඹන්න. 2021 ජනවාරි 14 බ්‍රහස්පතින්දා උදේ 06.28 ට ලණු ඇදීමට සුබයි.
එදින උදේ 09.28ට අත්තිවාරම් කැපීම සුබයි. එදින උදේ 11.52 ට මුල්ගල තැබීමට සුබයි. ඉඳුල් කට ගෑමට, හිස් කෙස් කැපීමට, කන් විදීමට, වෙළඳාමට ද උදේ 11.52 නැකත සුබයි. ඉඳුල් කට ගෑමේ දී 6, 8, 12 යන ඉරට්ටේ මාස පිරිමි දරුවන්ටද 7, 9, 11 යන ඔත්තේ මාස ගැහැනු දරුවන්ට සුබයි. අස්විද, මා, මුල, කැති, උත්‍රපල්, උත්‍රසල, සිත, දෙනට, මුවසිරස, අද, සා, සියාවස, පුෂ, අනුර, උත්‍රපුටුප යන නැකැත්වල උපන් අයට මෙම නැකත සුබයි.
෴ සබැඳි ලිපි ෴
බොහෝ අවස්ථාවල සුබ මුහුර්ත සාදනයේදී මහා නක්ෂත්රයේදී දින ශුද්ධිය නැතිවීම හෝ ශුභ දින නැතිවීම නිසා අවශ්‍ය වූ දිනයකට සුබ වේලාවක් සකස්කර ගැනීමට නොහැකි වන...
2024-12-12 18:30:00
2024 දෙසැම්බර් මස 18 වැනි බදාදා දින පෙරවරු 09. 32ට උතුරු දිශාව බලා ව්‍යාපාර ඇරැඹීමට ශුභය. අනුර, උත්‍රසල, පුෂ, අස්ලිස, දෙට, රේවතී, උත්‍රපුටුප, බෙරණ,...
2024-12-12 18:30:00
දෙසැම්බර් 24 අඟහරුවාදා දින පස්වරු 01.24 සිට පස්වරු 02.18 දක්වා උතුර බලා වර්ෂයකට එකවතාවක් යෙදෙන අසිරිමත් ශුභ මුහුර්තයක් උදා වන්නේය. මෙය මැණික්,...
2024-12-12 18:30:00
ප්‍රීතිමත් අනාගතයකට අඩිතාලමක්සෞන්දර්ය කලා හැකියාවන් දියුණු වෙයිතෙදවත් බලවත් දරු උපත්දෙසැම්බර් 20 සිකුරාදා අලුයම 2.04ට සඳු සිංහ රාශිගත වීමත් සමඟ දින...
2024-12-12 18:30:00
කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයේ පිළිවෙළින් ග්‍රහ හැසිරීම් රටාව හරහා ගොනු වී ඇත්තේ ශනි පළමුවැන්නේත්, රාහු දෙවැන්නේත්, ගුරු සතර වැන්නේත්, කුජ හය...
2024-12-05 18:30:00
බිම් සකස් කිරීම සඳහාජනවාරි 06 සඳුදා පෙ.ව. 08.21 සිට පෙ.ව. 08.35 අතර කාලය දකුණු දිශාව බලා ශුභයි. කැලෑ එළි පෙහෙළි කිරීම සඳහාජනවාරි 16 බ්...
2024-12-05 18:30:00
සියලුම වගා කටයුතු සඳහා ප්රශස්ත ත්‍රී-පුෂ්කර යෝගයක් දෙසැම්බර් 17 අඟහරුවාදා පෙරවරුවේ උදාවෙයි.දෙසැම්බර් 17, අඟහරුවාදා අලුයම 1.17ට පුනාවස නැකැත උදා වී...
2024-12-05 18:30:00
ලග්න රැසකට ධනය, බලය, කීර්තිය හිමිකර දෙමින් දෙසැම්බර් 15 රිවි දින රාත්‍රී 10.11ට බ්‍රහස්පති හිමි ධනු රාශියට සූර්ය දිව්‍ය රාජයා අභිමානවත් ගමනක...
2024-12-05 18:30:00
2024 දෙසැම්බර් මස 12 වැනිදා බ්‍රහස්පතින්දා පෙ.ව. 08.54ට හෝ පෙ.ව. 09.14 ට උතුරු දිශාව බලා දරුවන්ට ඉඳුල්කටගෑම සඳහා ශුභයි. මේ මුහුර්තය මාස 6, 8, 10, 12...
2024-11-28 18:30:00
කටක, වෘශ්චික, ධනු, කුම්භ, මීන ලග්න හිමියන්ගේ ජීවිත නවෝදයෙන් පුරවමින් දෙසැම්බර් 13 වැනිදා පෙරවරු 11.20ට සෞරග්‍රහ මණ්ඩලයෙහි ඉන්ද්‍ර හෙවත් යුරේනස් අඟහරු...
2024-11-28 18:30:00
2025 නොවැම්බර් මස 25 වැනිදා පෙ.ව. 06.57ට නැඟෙනහිර දිශාව බලා පිටත්වීම ශුභයි. පිටත්වීමට පෙර සුදුමල් වැඩිපුර ගෙන තෙරුවන් නමැද පත්තිනි මෑණියන්...
2024-11-21 18:30:00
උසස් පෙළ දරුවන්ට ආශිර්වාදය ලබාදෙන පහත සඳහන් බලගතු දැහැන උදේ සවස ගණ දෙවියන්ට මල් සුවඳ දුම් පුදමින් නියමිත වාර ගණන කියවා මහත් සුබපල ලබන්න.ඕම් ශ්...
2024-11-14 18:30:00
නොවැම්බර් මස 23 වැනිදා බ්‍රහස්පතින්දා පෙ.ව. 10.07 ට උතුරු දිශාව බලා රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී ගෙට ගෙවැදීම සුබයි.නව නිවෙසට ඇතුළුවීමේදී...
2024-11-14 18:30:00
2024 නොවැම්බර් මස 20 වැනිදා බදාදා දින පෙරවරු 06.04ට උතුරු දිශාව බලා අකුරු කියවීම ශුභයි.මෙදින පුනාවස නැකත වෘශ්චික ලග්නය බුධ හෝරාවේ බුධගේ පංචමය මේ...
2024-11-07 18:30:00
2024 නොවැම්බර් මස 14 වැනිදා බ්‍රහස්පතින්දා පෙ.ව.8.52ට උතුරු දිශාව බලා ශුභයි. මෙදින අස්විද නැකත පවතින අතර පුර 13 වැනි තිථිය පෙ.ව.9.45 දක්වා පවතිනු ඇත...
2024-10-31 18:30:00
මේෂ, මිථුන, සිංහ, කන්‍යා, වෘශ්චික, කුම්භ ලග්නවලට මහා පරිවර්තන යෝගයද වෘෂභ, කටක, තුලා, ධනු, මකර, මීන ලග්නවලට සාමාන්‍ය පරිවර්තන යෝගයද උදා කරමින් සිකුරු...
2024-10-31 18:30:00