ඡ්‍යොතිෂවේදී-නිට්ටඹුව සෝමපාල විජේසූරිය

2021-01-07 18:30:00
ධන ලාභ ගෙන දෙන මෘතපංචකය අනුව ලාභවෘද්ධි පංචකයට අයත් නව නිවාස ආරම්භ කිරීමට මෙන්ම සියලුම නිවාස කටයුතු කිරීමට සහ වෙනත් කටයුතුවලට ද ඉතා සුබ දායක ප්‍රබල නැකතක් 2021 ජනවාරි 14 ගුරු දින උදාවේ. මෙදින මුළු දවසම දින ශුද්ධියද පවතී. මෙදින සුබ දිශාව...