වර්ෂ 2024 ක්වූ December 13 වැනිදා Friday
මහපොළොවේ සටනට නිකිණි මහේ පොකුරු යෝගයක්
ජූලි 31, 2020
දක්ෂිණායනය වර්ෂා සෘතුවෙහි මිථුන රවි 19 භාග නිකිණි මහේ පුර පසළොස්වක තිථිය චන්ද්‍රයා හිමි සුවණ නැකත සිංහ, මීන රාශි ආශි‍්‍රතව අගෝස්තු 03 සඳු දින පෙරවරු 07.08 සහ පස්වරු 09.33 ට ශනි හෝරාව ශනි පංචමය ද ශනි ශුක්ෂමයද මූලික කොටගත් ශ්‍රී ලාංකේය වැඩකරන ජනතාවක් වූ කෘෂිකාර්මික ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම නිකිණි මහේ පුර පක්ෂයට නැගෙනහිර දිසාව බලා කෝටියක් දෝෂ භංගවෙන මහා පොකුරු යෝගයක් සෞරග්‍රහ මණ්ඩලයෙහි උදාවෙන්නේය.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
පැළ සිටුවීම, බීජ තවාන් දැමීමට2024 නොවැම්බර් මස 04 වැනි සඳුදා පෙ.ව.05. 52ට හෝ පෙ.ව.10. 12ට නැගෙනහිර දිශාව බලා ශුභයි. ඔක්තෝබර් මස 28 වැනි සඳුදා රාත්‍රී...
2024-10-24 18:30:00
නොවැම්බර් මස 6 වැනිදා සිකුරු ධනු රාශි ගත වෙයි. ඒ සමඟම සඳු ද ධනු රාශිගත වීමෙන් ඉතා සොම්නස්දායක සඳු සිකුරු යෝගය උදා වෙයි. මේ යෝගය යෙදෙන්නේ කෙටි...
2024-10-24 18:30:00
බිම් සකස් කිරීමටඔකතෝබර් 27 ඉරිදා පෙ.ව. 11.54 සිට 12.10 දක්වා දකුණු දිශාව බලා ශුභයි.ඔකතෝබර් 29 අඟහරුවාදා ප.ව. 12.05 සිට ප.ව. 12.20 දක්වා නැඟෙනහිර...
2024-10-17 18:30:00
මේෂ, වෘෂභ, තුලා, කුම්භ යන ලග්න හිමියන්ට අතිශය සුබවාදී ප්‍රතිපල ලබා දෙමින් වප් පසළොස්වක පෝදා එනම් ඔක්තෝබර් 17 වැනිදා සිට සෙනසුරු වේගවත් ගමනක යෙදෙයි....
2024-10-17 18:30:00
බිම් සකස් කිරීමට* ඔක්තෝබර් මස 16 වැනි බදාදා පෙ.ව.11.54 සිට ප.ව.12.10 දක්වා උතුරු දිශාව බලා ශුභයි.* ඔක්තෝබර් මස 27 වැනි ඉරිදා පෙ.ව.11.53 සිට ප.ව.12.07...
2024-10-10 18:30:00
පොල් පැළ සිටුවීමටමේ මස 18 වැනි සිකුරාදා පෙරවරු 6.33 සිට 6.45 දක්වා කාලය තුළ උතුරු දිශාව බලා පොල් පැළ සිටුවීමට සුබ වේ.කොළ එළවළු වර්ග...
2024-10-03 18:30:00
සැප්තැම්බර් මස 30 වැනිදා සඳුදා පෙ.ව 06.11 සිට 06.24 දක්වා අතර කාලය තුළදී , බිම් සකස් කිරීමට කැළෑ එළිකිරීම ආරම්භ කිරීමට ශුභයි.ඔක්තෝබර් 05 වැනිදා...
2024-09-26 18:30:00
ඔක්තෝබර් මස 22 වැනිදාට යෙදෙන කුජ දින උදේ 08.02ට නැඟෙනහිර බලා ළිං කැපීම යහපති. ඒ නන්දා යෝගය යෙදෙන බැවිනි.මෙය ළිං කැපීම, අමුණු බැඳීම, පොකුණු සෑදීම,...
2024-09-26 18:30:00
මේෂ,කටක, තුලා, මකර රාශි සතරට මාලවී යෝග බලයද, වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ රාශි සතරට සස යෝගබලය ද පංචමහා පුරුෂ යෝග අතරින් උදාව තිබියදී වෘෂභයට සහ කුම්භයට...
2024-09-26 18:30:00
සැප්තැම්බර් මස 19 වැනි බ්‍රහස්පතින්දා දින පෙ.ව. 06.03 හෝ 11.28ට ඉඳුල් කටගෑම සඳහා උතුරු දිශාව බලා ශුභයි.පෙ.ව. 10.18 ට උතුරු දිශාව බලා හිස කෙස් කැපීම...
2024-09-19 18:30:00
ප්‍රබල සරස්වතී යෝග දෙකක් සැප්තැම්බර් මාසයේ සහ ඔක්තෝබර් මාසයේ යෙදීමට නියමිතය.ඒ අනුව සැප්තැම්බර් මස 25 වැනි බුධ දින උදේ 06.06ට නැඟෙනහිර බලා අකුරු...
2024-09-19 18:30:00
විශ්වයෙහි ඇතැම් රාජ්‍යයනට ද විද්‍යාමාන වනු ලබන “වළයාකාර” සූර්ය ග්‍රහණයක් ඔක්තෝබර් 03 වැනි දින මධ්‍යම රාත්‍රී 12.16ට ඥානකාරක බුධ හිමි කන්‍යා රාශිගතව...
2024-09-19 18:30:00
සැප්තැම්බර් 18 වැනි දින සවස 02.01 ට සිකුරු තම ස්වක්ෂෙත්ර භවන වන තුලා රාශි ගත වීමත් සමඟ මාලවී නම් මහාපුරුෂ යෝගය උදා කරමින් සකල කලාව මෙන්ම...
2024-09-19 18:30:00
සැප්තැම්බර් මස 16 වැනි සඳුදා උදේ 10.43ට දකුණු දිශාව බලා දරුවන්ට අකුරු කියවීම සුබයි.මෙදින දෙනට නැකැත පුර තෙළෙස්වක තිථිය පවතින අතර දෙනට, සිත, මුවසිරස,...
2024-09-12 18:30:00
බුධ ග්‍රහයා බලවත් ලෙස කන්‍යා රැසෙහි ගෝචර වන සැප්තැම්බර් මස 23 වැනිදා සිට ඔක්තෝබර් මස 10 වැනිදා දක්වා කාල සීමාව තුළ ඉතා විශිෂ්ට නැකැත් කිහිපයක් අධ්...
2024-09-12 18:30:00
මිථුන, කන්‍යා, ධනු, මීන ලග්න හිමියන්ට පංචමහා පුරුෂ යෝග අතරින් භද්‍රා නම් විශිෂ්ට යෝගයෙන් මහත් දියුණුව, බුද්ධිමත්බව, කීර්තිය, ධනය ආදි...
2024-09-12 18:30:00