වර්ෂ 2024 ක්වූ December 13 වැනිදා Friday
මහපොළොවේ සටනට නිකිණි මහේ පොකුරු යෝගයක්
ජූලි 31, 2020

දක්ෂිණායනය වර්ෂා සෘතුවෙහි මිථුන රවි 19 භාග නිකිණි මහේ පුර පසළොස්වක තිථිය චන්ද්‍රයා හිමි සුවණ නැකත සිංහ, මීන රාශි ආශි‍්‍රතව අගෝස්තු 03 සඳු දින පෙරවරු 07.08 සහ පස්වරු 09.33 ට ශනි හෝරාව ශනි පංචමය ද ශනි ශුක්ෂමයද මූලික කොටගත් ශ්‍රී ලාංකේය වැඩකරන ජනතාවක් වූ කෘෂිකාර්මික ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම නිකිණි මහේ පුර පක්ෂයට නැගෙනහිර දිසාව බලා කෝටියක් දෝෂ භංගවෙන මහා පොකුරු යෝගයක් සෞරග්‍රහ මණ්ඩලයෙහි උදාවෙන්නේය.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
ලග්න තුනකට සුබපල අත් කර දෙමින් සහ ලග්න නවයකට මිශ්‍ර පල දෙමින් සැප්තැම්බර් 16 සඳු දින රාත්‍රී 07.43 සිට ඔක්තෝබර් 17 වැනිදා දක්වා රවි ග්‍රහයා බුධ...
2024-09-05 18:30:00
මේ මස 15 වැනි රවි දින ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දූ දරුවන් එදින පෙරවරු 6.15ට හෝ 7.02ට හෝ 7.11ට දකුණු දිශාව බලා පිටත්වීම සුබ වනු ඇත.
2024-09-05 18:30:00
ග්‍රහලොව සුරතලිය ලෙස සලකනු ලබන සිකුරු ග්‍රහයා මේ මස 18 වැනි දා දහවල් 1.57 ට තුලා රෘශියට සම්ප්‍රාප්ත වන්නේ ය. සිකුරු තමන්ට වඩාත් බලවත් රාශිය වන තුලාවට...
2024-09-05 18:30:00
අගෝස්තු 30 වැනිදා සිකුරාදා පෙරවරු 9.07 සිට 9.19 දක්වා උතුරු දිශාව බලා පොල් පැළ සිටුවීම සුබදායක වෙයි.ඉහළ පලදාවක් ලැබේ.
2024-08-29 18:30:00
ලග්න එකොළහකට සුබපල උදා කරමින් සැප්තැම්බර් 04 වැනිදා බදාදා දින උදේ 11.40ට බුධ ග්‍රහයා සිංහ රාශිගතවන අතර සැප්තැම්බර් 23 දක්වා බුධ සිංහයේ ගමන් කරයි.මේ...
2024-08-29 18:30:00
පතළ නැණ ගුණ මහරු තෙද බල පිරුණු ගණ දෙවි රදුන් සසොබන නිමල විදු නැණ සතර අධිපති සරස්වති මෑණියන් කුලුණෙන අපල බාධක දුරැර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු...
2024-08-29 18:30:00
ඡ්‍යොතිෂවේදී, කේ.එච්. ධනපාලඡ්යොතිෂවේදී, සෝමපාල විජේසූරියආනන්දාදී අටවිසි මහා යෝග ගණයට අයත් අමෘත යෝගය අගෝස්තු මස 28 වැනිදා උදා වේ. ඒ අනුව ඕනෑම සුබ...
2024-08-22 18:30:00
ඉරිදා මුලින් ප්‍රයෝජන ගන්නා වූ ගස්වැල් ආදියද, සඳුදා, කඳින් ප්‍රයෝජන ගන්නා ගස් වැල් ආදියද අඟහරුවාදා හා සෙනසුරාදා කොළවලින් ප්‍රයෝජන ගන්නා ගස්...
2024-08-15 18:30:00
අගෝස්තු 31 සෙනසුරාදා දින පෙරවරු 7.28ට යෙදෙන සුබ මොහොතින් ධන ලක්ෂ්මී නැකැතක් උදාවේ. මේ සුබ මොහොතට ලක්ෂ්මී රූපයක් තබා පූජාවන් තැබීම සුබය. වාලම්පුරි,...
2024-08-15 18:30:00
ලග්න පහකට ධන බලයලග්න හතරකට ප්‍රබල මංගල යෝග ශූර වීර දරුපල ලැබෙන කාලයක්අගෝස්තු මාසයේ 16 වැනිදා සිකුරාදා එනම් අද දින රාත්‍රී 7.44ට රවි ග්‍රහයා සිංහ රාශි...
2024-08-15 18:30:00
වෘෂභ, මිථුන, කන්‍යා, මකර ලග්න හතරට සුවිශේෂී සුබපල අත්කර දෙමින් ග්‍රහලොව සුකුමාලිය වශයෙන් සලකන සිකුරු ග්‍රහයා 2024 අගෝස්තු මස 25 වැනි දා උදේ 01....
2024-08-15 18:30:00
අගෝස්තු 22 බ්‍රහස්පතින්දා පෙරවරු 6.40ට ඥානකාරක බුධ කටක ලග්නගත වීමත් සමඟ මිථුන, කටක, සිංහ, තුලා, වෘශ්චික, මකර කුම්භ, මීන යන ලග්න හිමියන්ගේ...
2024-08-08 18:30:00
ඕනෑම සුබ කටයුත්තකටඅගෝස්තු 14 වැනි බදාදා දහවල් 12.12 දක්වා කේවල සිද්ධි යෝගයක් පවතින බැවින් අකුරු කියවීම, ගෙවල් සෑදීම, ගෙට ගෙවැදීම ආදී ඕනෑම සුබ...
2024-08-08 18:30:00
මේෂ, වෘෂභ, සිංහ, කන්‍යා, වෘශ්චික, මකර, කුම්භ ලග්නවලට ප්‍රබල සරසවි යෝගයක් අගෝස්තු සහ සැප්තැම්බර් දෙමස පුරා වරින් වර උදා වීමෙන් එම ලග්න හිමියන් බලවත්...
2024-08-08 18:30:00
වැල්බීජ සිටුවීමටඅගෝස්තු 05 සඳුදා සවස 03.35 සිට 03.48 දක්වා දකුණු දිශාව බලා ශුභයි.රබර් පැළ සිටුවීමටඅගෝස්තු 09 සිකුරාදා උදේ 10.20 සිට 10.40 දක්වා උතුරු...
2024-08-01 18:30:00
සුබ පල වැඩි කරගන්න ඉඹුල් ගසක් වවන්නමිථුන, කටක, සිංහ, කන්‍යා, වෘශ්චික, මීන ලග්න හිමියන්ට සුබපල ද අනෙක් සියලු ලග්න හිමියන්ට මිශ්‍ර පල ද උදා...
2024-08-01 18:30:00