වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
කැලණිය විස වෙද රෝහලේ පැවැති ඡ්‍යොතිෂායුර්වේද සායනයේ විශේෂ අවස්ථා
෴ සබැඳි ලිපි ෴
යෝග ශාස්ත්‍රය අද වන විට ලෝකය පුරාම ප්‍රචලිත වෙලා. මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ද අන්තර්ජාතික යෝග දිනයක් ප්‍රකාශයට පත්කර දැනට වසර...
2023-08-31 18:30:00
ජාතියේ මහා සාම්ප්‍රදායික මංගල්‍යය වන මහනුවර ඇසළ පෙරහර පසුගිය 31 දා නිමාවට පත් වූයේ අභිමානවත් ලෙසය.අගෝස්තු 17 වැනි දා ඇසළ පෙරහර මංගල්‍යයේ කප් සිටුවීම...
2023-08-31 18:30:00
ගණිතය විෂය භාර ගුරුතුමා පන්තියට එන වෙලාවයි. ඔහු තම උපැස් යුවළ යටින් පන්තිය සිසාරා බැල්මක් හෙළයි.සංවරව කළු ලෑල්ල වෙත යන එතුමා බරසාර ගණිත...
2023-08-31 18:30:00
ලෝකයේ විවිධ ජාතීන් අතර අපේ ශ්‍රී ලංකාවාසීන්ට ඇත්තේ අන් කිසිවකුටත් නැති බුද්ධි පරාසයක් සහ සම්පත්ය.සිංහලයන්ට ලෝකයේ විශ්ව භාෂාවන් සහ ලලිත කලා මාධ්...
2023-08-31 18:30:00
පසුගිය සතියේ ඕනෑම වර්ෂයක ජුනි මාසයේ උපන් අයගේ ජීවන තොරතරු ඉදිරිපත් කරන ලද අතර, අද අපි ජුලි මාසයේ උපන් අයගේ ජීවන තොරතුරු ගැන කථා කරමු. ජුනි මාසයේ 21...
2023-08-31 18:30:00
මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා ශී‍්‍ර ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය සාමාන්‍යාධිකාරි වශයෙන් සේවය කළ කාලයේ කතරගම අවසාන රන්දෝලි ඇසළ මහ...
2023-08-31 18:30:00
පරම්පරාවෙන් පරම්පරාවට උරුම වූ ඡ්‍යොතිෂ ශාස්ත්රයත් මාධ්‍යවේදයත් ඇගේ ජීවිතය හා බද්ධ වී ඇත්තේ ගසට පොත්ත මෙනි. ජීවිතයෙන් වැඩි කාලයක් ඇය ගත කළේ ද...
2023-08-24 18:30:00
අමාවක චන්ද්‍රයා යැයි අප පැවසුවත් අපට පෙනෙන සඳක් එදාට නැත. අහස කට්ට කළුවරය. වටපිටාවෙහි කිසිත් ආලෝකයක් වේ නම් තරු පමණක්ම වේ. අහස මෙසේ තරුවලින් බබළන සඳ...
2023-08-24 18:30:00
පෙරහර හා සම්බන්ධ සිදු කෙරෙන පළමු චාරිත්‍රය වනුයේ සුබ නැකතින් සතර දේවාලයන්හි කප් සිටුවීමේ මංගල්‍යයයි. කප සිටුවීම පුරාණ චාරිත්රයකි. එම චාරිත්‍රයට...
2023-08-24 18:30:00
විශේෂයෙන් මෙවැනි විස්තර ප්‍රසිද්ධියේ ලියන කොට කිසියම් හෝ අත්දැකීමක් සිදු වී තිබෙන්න ඕනෑ බව විශ්වාස කරනවා. මොකද කියනවා නම් මේ වගේ සිදුවීම් අහල තිබිල...
2023-08-24 18:30:00
හෙළයේ විචිත්‍රවත් කලා මංගල්‍යය ලෙසින් අවිවාදිතව පිළිගැනීමට ලක්වන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ වීදී සංචාරය කිරීම පසුගිය සඳුදා රාත්‍රියේ ආරම්භ විය....
2023-08-24 18:30:00
පසුගිය සතියේ ඕනෑම වර්ෂයක මැයි මාසයේ උපන් අයගේ ජිවන තොරතරු ඉදිරිපත් කරන ලද අතර අද අපි ජුනි මාසයේ උපන් අයගේ ජීවන තොරතුරු ගැන කථා කරමු. මැයි මාසයේ 21 න්...
2023-08-24 18:30:00
ඝෘෂිවරුන්ගේ පාරාදීසයක් බඳු වූ භාරතයේ දෛනික ඝෘෂි ගති පැවැතුම්වලින් ශේෂව රැගෙන ආ ඉතා අගනා යෝග ක්‍රම සහ හස්ත මුද්‍රා සමුදායක් අදටත් මුළු මහත් ඉන්දියාව...
2023-08-17 18:30:00
කොළොන්නාව විහාර මාවතේ ‘‘ආසිරි අසපුව” ඉදිරිපස නැවැතූ මෝටර් රියකි. එයින් බැසගත් ධනවත් කාන්තාවක් තම සුරතෙහි රඳවාගත් කේන්දර කොපිය රැගෙන කෙළොන්නාවේ...
2023-08-17 18:30:00
“මනෝ පුබ්බං ගමා ධම්මා මමෝ සෙට්ඨා මමෝමයා” ධම්ම පදයෙහි එන මේ ගාථා පාඨය බොහෝ දෙනාගේ මුවග රැඳී ඇති එකකි. මනස සහ සිත දෙකක් හෝ එකක් හෝ වේවා එය ඡ්‍යොතිෂය...
2023-08-17 18:30:00
පෙරහර සම්ප්රදාය හා සංස්කෘතිය ශ්‍රී ලංකාවේ වැදගත් අංගයකි. එම සංස්කෘතිය කියවීම පිළිබඳ ඉතිහාසය බොහෝ ඈතට දිව යයි. ශ්‍රී ලංකාවේ පෙරහරක් පැවැත්වීම හා...
2023-08-17 18:30:00