වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
ඉපැරණි වාස්තු ශාස්ත්‍රයෙන් කියැවෙන වෘක්ෂලතා තොරතුරු
අගෝස්තු 16, 2019
ඉපැරැණියේ වාස්තු ශාස්ත්‍රය අනුව මෙන්ම නූතන වාස්තු විද්‍යාව යටතේ ද වෘක්ෂ ලතාවෝ ගැන දක්වන තොරතුරු අති විශාල ය.
වෘක්ෂලතා රෝපණය මෙන්ම වෘක්ෂයට අයත් රෝග නිවාරණය සඳහා වූ ක්‍රමවේදයන් වෘක්ෂායුවේදය යටතේ දක්වා ඇත. ගස සිටවීම, රෝග, රෝගවලට ප්‍රතිකාර කිරීම මෙන්ම ගස ගැලවීම, පැල වෙනත් තැනකට ගෙන යාමේ දී අනුගමනය කළයුතු ක්‍රමවේදයන් පවා දක්වා තිබීමෙන් පෙනීයන්නේ මෙම විෂය පිළිබඳ වූ කාර්යයන් ඉතා විශාල සාර්ථක ක්‍රමයක් බව ය.
යාවාටිකා රාජ පථඞ සමීපෙ
සූෂ්ඨා තථා කූප සමන්විකාච
ස්වර්ගෙ¡¡ච පාසංල භතෙට නුෂ්‍ය
ශ්වතුර්යුගං සඵ¡¡සුඛෛරුපෙතඞ
මෙම ශ්ලෝකයෙන් දැක්වෙන්නේ වෘක්ෂලතා රෝපණයේ ශ්‍රේෂ්ඨත්වයයි.
යම් කෙනෙක් මහා මාර්ගයක් අසල ගස් සිටවීමෙන් ද ළිඳක් කැණීම නිසා ද මහත් ප්‍රතිඵල දායක බවය. එවැන්නෙකු දිව්‍යලෝකයේ සැපත ලබන අතරම එහි යුග සතරක කාලයක් ජීවත්ව සැප ලබන බව ද එකී රෝපණයේ ශ්‍රේෂ්ඨත්වයයි. (යුගයක් වර්ෂ 432000 වන අතර යුග සතර 432000 වැඩිකර = 1728000)
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
ජ්‍යෙතිෂවේදී, ගන්නොරුවේ,
රත්න දේශපි‍්‍රය අමරසූරිය
෴ සබැඳි ලිපි ෴
එදා සිරිලක් ගිහි පැවිදි දෝ සතර දත් මහා වියතුන් රාශියක් ‘පත්තර මහගෙදරට’ පැමිණ මහා සාකච්ඡාවකින් පසුව අප කියවන සත වෙත සිරිසෙත සලසන සතිපත වූ සුබසෙත 1969....
2024-05-30 18:30:00
එදා මුළු පත්තර මහගෙදරම බලා සිටියේ මහත් අපේක්ෂාවෙනි. වසර දෙකකට පමණ පසු සුබසෙත යළි මුද්‍රණය කරන බවට කන්තෝරුව පුරා ආරංචිය නොගිය සවන්පතක් නැති තරම්ය....
2024-05-30 18:30:00
බ්‍රහ්ම, විෂ්ණු, ඊශ්වර යන ත්‍රිමූර්තියේ මෙන්ම දෙවියන්ගේ ආශීර්වාදය හා පිහිට රුද්රාක්ෂයට ඇත්තා සේම එහි අන්තර්ගත රසායනික හා ජීව චුම්බක විද්‍යුත් ශක්තිය...
2024-05-30 18:30:00
ගම්පහ දිස්ත්‍රික්කයේ ගණේමුල්ල, කැන්දලියැද්දපාළුවේ ගැමි පරිසරය තුළ සෞන්දර්යවත් නිවෙසක දිවි ගෙවූ මේ අපූරු හෙළයේ මහා ගත්කතුවරයෙක් මෙන්ම ජ්‍යෙෂ්ඨතම අති...
2024-05-30 18:30:00
‘සත වෙත සිරිසෙත සලසන සතිපත’- සුබසෙත පුවත්පතට 2024 මැයි 28 දිනට වසර 55 ක් සපිරුනි.1969 මැයි මස 28 වැනිදින සුබ මොහොතින් ඇරඹුණු සුබසෙත පත්‍රයෙන් මේ...
2024-05-30 18:30:00
පෙරදිග ශාස්ත්‍රයන් පිළිබඳව අපේ රටේ ජනතාවගේ ඇති බැඳියාව නූතන බටහිර විද්‍යාව විසින් යට කර දමනු ඇතැයි යුගයෙන් යුගයට බොහෝ වියතුන් පවසනු ලැබුව ද එය...
2024-05-30 18:30:00
ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේ කාන් ඔරලෝසු කණුව සමීපයෙන් බටහිර දෙසට ගලා යන මහා දිය දහරකි. අගනුවර සැරිසරන ජනතාවගේ ගී‍්‍රස්මය මකන මේ ජලපහරින් බෙදා හරින මද...
2024-05-30 18:30:00
හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)ඡ්‍යොතිෂ අවිශ්කාර් ඡ්‍යොතිෂ ශිරෝමණී ආචාර්ය විජය සමරසිංහකොණ්ඩදෙණියේ සීලරතන නායක හිමිපාණන් හිමිදිරි පාන්දර...
2024-05-30 18:30:00
තරුණවියේ පසුවන වෘත්තිකයන් සිව්දෙනකු අමතා ඉන් එක් අයෙකු කතාවක් කියන්නට පටන් ගනී. එයින් කියවෙන්නේ එක්තරා අද්භූත මහලු ගැහැනියක මුණගැසීම නිසා තම ජීවිතයට...
2024-05-30 18:30:00
වසර 55 සංවත්සරයට එළැඹෙන සුබසෙත පුවත්පත අද දැනුමෙන් පිරි පරිණත භාවයකට පත්ව ඇත. දැනට ජීවතුන් අතර නැතත් එදා මගේ පියාණන් ඉතා කැමැත්තෙන් කියැවූ එකම...
2024-05-30 18:30:00
ජුනි මස පළමුවැනි ශනි දින යුරේනස් වෘෂභ රාශිගත වෙයි. වෘෂභ රාශිය මකර නවාංශකය, කැති නැකත 2 පාදය කන්‍යා උදා රාශිගතව ධර්ම කර්මාධිපති නීච භංග රාජ...
2024-05-30 18:30:00
ශ්‍රී ලාංකික සූපවේදයේ විවිධ බත් වර්ග කිහිපයක් විය. ඒවා අතර චිරාත් කාලයක සිට පැවත එන අනර්ඝ වූත් උස් පහත් කාටත් පොදුවූත් බත කිරිබත නම් විය. සුභ...
2024-05-23 18:30:00
වෙසක් යනු බෞද්ධ දින දර්ශනයේ අති පූජනීය දිනයයි. හින්දු සහ බෞද්ධ දින දර්ශනවල වෙසක් මාසය වන මැයි මාසයේ පළමු පුර පසළොස්වක පොහොය දින වෙසක් සමරනු ලැබේ....
2024-05-23 18:30:00
යම් රෝගාබාධයක් හේතුකොටගෙන මිනිසා පත්වන ලොකුම දුක වන්නේ වේදනාවය. වේදනාවෙන් මිදෙනු උදෙසා විවිධ ඖෂධ ඇති නමුත් බොහෝ අවස්ථාවලදී ඒවායින් පිහිටක් ලැබෙන්නේ...
2024-05-23 18:30:00
ගණිත සතර පිළිබඳ ඇති දැනුම හොඳ සැපතින් යුතුව යන ජීවිත ඔරුව පැද විසා නැකතෙ මුල් පාදෙන් උපත ලද පිනැතියෙක්ය පැතුරුණ කිතු කිරණ කඳ දෙවැනි පාදයද එයටම සම වෙන...
2024-05-23 18:30:00