වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ගිරය
දෙසැම්බර් 14, 2018
විස්කම් දෙවිඳු මවලා දුන්නු රන් ගිරේ
තොස්කර කියමි වින කැපුමට පැවැති ගිරේ
යකඩවානේවලින් සාදන ලද ගිරය එදා මෙන්ම අදත් විශේෂයෙන්ම ගමේ ගොඩේ ගැමි ගෙදර මෙන්ම නගරබදවද සමහර නිවෙස්වලද ගෘහ භාණ්ඩයක් ලෙස පාවිච්චි කරති. ගිරය පුවක් කැපීමට මෙන්ම ගෘහණියන් වියළිකහ කැපීමට මෙන්ම උම්බලකඩ කැපීමටත් වෙනිවැල් වැනි ඖෂධීය වර්ග කැපීමටත් පාවිච්චි කරති.
එදා සෑම නිවසකම වාගේ ගිරයේ අවශ්‍යතාවය වූයේ නිවසට පැමිණි කාටවුවද පළමුව දෙනු ලබන බුලත් හෙප්පුව සමග බුලත් පුවක් හුණු, දුම්කොළ, වසාවාසි, කරඳමුංගු, වැල්මී එක්ව ගිරයද තබාදෙන බැවිනි. බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) සමග ගිරය තබා තිබුණේ පුවක්ගෙඩිය කපා ගැනීමටයි. පුවක් ගෙඩිය කපා ගැනීමෙන් පසු සමහරු දුම්කොළයද රවුමට එකතුකොට අවශ්‍ය ප්‍රමාණය ගිරයෙන් කපා ගැනීමටද පුරුදුව සිටියේ දුම්කොළ කෑල්ලක් අතින් කඩාගන්නවාට වඩා එය පහසුවූ බැවිනි. මෙම ගිරයෙන් එකක් දෙකක් නොව බොහෝ දේවල් මෙම ගිරයෙන් සිදුකළ හැකිව තිබුණි.
ගිරයේ උපත
ගිරයේ උපත ගැන කතා කිරීමේ දී ඉතා වැදගත් කරුණු රැසක්ම දැනගන්නට ඇත. මහා සම්මත රජුගේ අග මෙහෙසිය වූ මැණික්පාල බිසවුන් වහන්සේට වැළඳුණු ග්රහදෝෂයකට ඇති වූ රෝගාබාධයක් සුවකිරීමට යන්ත්රමන්ත්ර යාග හෝම සිදුකොට දෙහි කැපීම සඳහා ගිරයක අවශ්‍යතාවයක් ඇතිවිය. ඒ පිළිබඳ සාකච්ඡා කළ දේව සභාව ගිරයක් මැවිය හැකි දෙවියකු මවන ලෙස ඊශ්වරට නියම කරන ලදී. එහිදී ඊශ්වර දෙවියන් විශ්කම් දෙවියන් මැවූ බව දේවකතාවල සඳහන්ව ඇත. විස්කම් දෙවියන් යකඩ උණු කිරීමට ලිපක් මවා යගල්දමා උණුකර ලෝකඩ කිරීහිරක් මත තබා ගිරය තනන ලද බව කියවේ. වානේ සහ යකඩ උණුකර ගිරවකුගේ හැඩරුව සිටින ආකාරයට රනින් සාදන ලද ගිරයේ පිට වාටිය මොනරකමෙන් ස්වරූපයට නිමව තිබුණි. ගිරයේ අඬු දෙක නිමවූයේ ගුරුලකුගේ පාදවලට සමානවන අයුරිනි.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි
ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ මොරටුවේ
තිස්ස මහානාම
සටහන –
බී. ඇල්. ප්‍රේමරත්න
071 6571205 – 011 2645598
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
මෙරට හැම ගොවිතැනක්ම සිදුකරනු ලබන්නේ යල හා මහ යන සස්සවාර දෙකට ය. මින් මහ යනු වැඩි අස්වැන්නක් ලැබිය හැකි වාරය ලෙස සැළකේ. ඒ අනුව කුරක්කන් ගොවිතැනද...
2019-09-12 18:30:00
සුබසෙත 50 වැනි සංවත්සරය නිමිත්තෛන් රටපුරා සිදු කිරීමට නියමිත ආශිර්වාද පූජා මාලාවේ පළමුවැන්න පසුගිය අගෝස්තු 31 දින රාත්‍රියේ කැලණිය රජමහා විහාරස්ථානයේ...
2019-09-12 18:30:00
නිකවැරටිය එච්. එම්.කේ. හේරත් -වයස 21 -විවාහය රැකියාව ඇතුළු අනාගතය කෙසේද?පිළිතුර :– මිථුන ලග්න වෘෂභ නවාංශක හා දැනට දසාව ශනි. ඔබේ ගැටලු සියල්ලට විසඳුම්...
2019-09-12 18:30:00
අනාවැකි පැවසීමේ ගුප්ත බලයක් සිහිනවලට ඇතිබව අනාධිමත් කාලයක සිට මිනිසා විශ්වාස කරනු ලබයි. දහවල් දකින සිහිනවල ප්‍රතිඵල ශූන්‍ය බව පැරණි පඬිවරුන් මෙන්ම...
2019-09-12 18:30:00
අප බුදුරජාණන් වහන්සේ මෝනෙය්‍ය වත අපණ්ණක ප්‍රතිපදාව, රථවිනීත සූත්‍රය, ආදි දේශනා භික්ෂු ජීවිතයේ උදාර පැවැත්මට මහෝපකාරි වන ආකාරය පෙන්වා වදාළ සේක....
2019-09-05 18:30:00
හොල්මන් අවතාර ගැන ගොඩක් අය අහන්න කැමතියි. ඒත් දකින්න කැමති නැහැ. මේවායේ සත්‍යයක් තිබෙනවද? එහෙනම් මොනවද මේ හොල්මන්. අවතාර ගැන එක එක ආකාරයට විස්තර...
2019-08-29 18:30:00
දේශපාලන ක්ෂේත්රයට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින අයෙක්නම් ඕනෑම අවස්ථාවකට මුහුණදීමේ හැකියාවක් තිබිය යුතුයි. ග්‍රහ මණ්ඩලයේ සිටින ග්‍රහයින් අතුරෙන්...
2019-08-29 18:30:00
මව්වරු වැඩි වශයෙන් උනන්දු වෙන්නේ තම දරුවන් අධ්‍යාපනය වෙනුවෙන් යොමුකර ඔවුන් මහා විද්වතුන්, ප්‍රාඥයින් , වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් කරන්නට දරන වෑයම...
2019-08-29 18:30:00
(සාමාන්‍ය ජන්ම සටහනකට මෙය නොපෙනේ)කෙනෙකුගේ මරණයට හේතුකාරක වන කරුණු ගණනාවක් යෙදෙන බව දනිමු. ඒ අනුව අට අධිපති, ඒ හා සමගාමීව 22 වැනි දෙර්කාණාධිපති, (බාධක...
2019-08-22 18:30:00
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑම සඳහා කුසිනාරාව නුවර බලා වැඩම කළහ. එසේ කුසිනාරානුවර මල්ල රජ දරුවන්ගේ උපවත්තන නම් සල් උයනට වැඩම කළ සම්මා...
2019-08-22 18:30:00
එමෙන්ම දැනට ව්‍යාප්ත වී ඇති බෝ නොවන රෝග අතර හෘදයාබාධ , පිළිකා, දියවැඩියාව, වකුගඩු රෝග, ස්නායු ආශි‍්‍රත රෝග, සන්ධි ආබාධ දිගුකල් පවතින ශ්වසන රෝග ඇදුම,...
2019-08-22 18:30:00
මානව ශරීරයේ මෂ්තිශ්කය තුළ ඇති රුධිරවාහිනී නාලයන්හි රක්තාණු හෝ රුධිරවාහිනී පද්ධතියේ අඩංගු වෙනත් තෛලීය සංඝටක එක් රැස් වී ඇතිවන්නා වූ ඝන පදාර්ථයන්...
2019-08-15 18:30:00
පාසල් යාමට පෙර හෝ රැකියාවට යාමට පෙර වාර ගණනක් බෑගය සකස් කිරීම මොවුනගේ සිරිතකි. ඇතැම් විට එය පනස් වරක් වැනි වැඩි වාර ගණනක් විය හැකියි.සිරිනි පාසල්...
2019-08-15 18:30:00
එළිමහන් තණ පිටියක, ගං ඉවුරක, මුහුදු වෙරළක කඳු මුදුනක ගත කරන්නට ඔබ කොතෙකුත් ආශා ඇති. සාහිත්‍ය රචකයන් සඳඑළිය හා ප්‍රේමය සම්බන්ධකොට ලියූ ගැදි පැදි රචනා...
2019-08-15 18:30:00
ඉපැරැණියේ වාස්තු ශාස්ත්‍රය අනුව මෙන්ම නූතන වාස්තු විද්‍යාව යටතේ ද වෘක්ෂ ලතාවෝ ගැන දක්වන තොරතුරු අති විශාල ය. වෘක්ෂලතා රෝපණය මෙන්ම වෘක්ෂයට අයත්...
2019-08-15 18:30:00
බලගතු නැකතක මහිමය !වර්ෂ 1956 ට යෙදුණු දෙදහස් පන්සීයේ සම්බුද්ධ ජයන්තිය මුල්කරගෙන ප්‍රධාන වශයෙන් ශාසනික වශයෙන් සමාජමය වශයෙන්ද, නොයෙකුත් පවතින කටයුතු...
2019-08-15 18:30:00