වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ගිරය
දෙසැම්බර් 14, 2018
විස්කම් දෙවිඳු මවලා දුන්නු රන් ගිරේ
තොස්කර කියමි වින කැපුමට පැවැති ගිරේ
යකඩවානේවලින් සාදන ලද ගිරය එදා මෙන්ම අදත් විශේෂයෙන්ම ගමේ ගොඩේ ගැමි ගෙදර මෙන්ම නගරබදවද සමහර නිවෙස්වලද ගෘහ භාණ්ඩයක් ලෙස පාවිච්චි කරති. ගිරය පුවක් කැපීමට මෙන්ම ගෘහණියන් වියළිකහ කැපීමට මෙන්ම උම්බලකඩ කැපීමටත් වෙනිවැල් වැනි ඖෂධීය වර්ග කැපීමටත් පාවිච්චි කරති.
එදා සෑම නිවසකම වාගේ ගිරයේ අවශ්‍යතාවය වූයේ නිවසට පැමිණි කාටවුවද පළමුව දෙනු ලබන බුලත් හෙප්පුව සමග බුලත් පුවක් හුණු, දුම්කොළ, වසාවාසි, කරඳමුංගු, වැල්මී එක්ව ගිරයද තබාදෙන බැවිනි. බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) සමග ගිරය තබා තිබුණේ පුවක්ගෙඩිය කපා ගැනීමටයි. පුවක් ගෙඩිය කපා ගැනීමෙන් පසු සමහරු දුම්කොළයද රවුමට එකතුකොට අවශ්‍ය ප්‍රමාණය ගිරයෙන් කපා ගැනීමටද පුරුදුව සිටියේ දුම්කොළ කෑල්ලක් අතින් කඩාගන්නවාට වඩා එය පහසුවූ බැවිනි. මෙම ගිරයෙන් එකක් දෙකක් නොව බොහෝ දේවල් මෙම ගිරයෙන් සිදුකළ හැකිව තිබුණි.
ගිරයේ උපත
ගිරයේ උපත ගැන කතා කිරීමේ දී ඉතා වැදගත් කරුණු රැසක්ම දැනගන්නට ඇත. මහා සම්මත රජුගේ අග මෙහෙසිය වූ මැණික්පාල බිසවුන් වහන්සේට වැළඳුණු ග්රහදෝෂයකට ඇති වූ රෝගාබාධයක් සුවකිරීමට යන්ත්රමන්ත්ර යාග හෝම සිදුකොට දෙහි කැපීම සඳහා ගිරයක අවශ්‍යතාවයක් ඇතිවිය. ඒ පිළිබඳ සාකච්ඡා කළ දේව සභාව ගිරයක් මැවිය හැකි දෙවියකු මවන ලෙස ඊශ්වරට නියම කරන ලදී. එහිදී ඊශ්වර දෙවියන් විශ්කම් දෙවියන් මැවූ බව දේවකතාවල සඳහන්ව ඇත. විස්කම් දෙවියන් යකඩ උණු කිරීමට ලිපක් මවා යගල්දමා උණුකර ලෝකඩ කිරීහිරක් මත තබා ගිරය තනන ලද බව කියවේ. වානේ සහ යකඩ උණුකර ගිරවකුගේ හැඩරුව සිටින ආකාරයට රනින් සාදන ලද ගිරයේ පිට වාටිය මොනරකමෙන් ස්වරූපයට නිමව තිබුණි. ගිරයේ අඬු දෙක නිමවූයේ ගුරුලකුගේ පාදවලට සමානවන අයුරිනි.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි
ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ මොරටුවේ
තිස්ස මහානාම
සටහන –
බී. ඇල්. ප්‍රේමරත්න
071 6571205 – 011 2645598
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
නාසයේ අග හෝ පුරුෂයෙකුගේ නම් දකුණු කම්මුලේද ස්ත්‍රියෙකුගේ නම් වම් කම්මුලේ උපන් ලප පිහිටීම වාසනාවන්ත ලක්ෂණයක් ලෙස ගණන් ගැනෙනු ඇත.මනුෂ්‍යයාගේ පෞරුෂය ගැන...
2019-08-15 18:30:00
තම දූ දරුවාගේ නිසි කල යෙදුණ විට විවාහ කටයුතු ඉටුකර දීම මව්පියන් සතු යුතු කමකි. ඔවුන්ගේ කැමැත්තට පිටුපා කටයුතු කර ගන්නා දූ දරුවෝද එමටය.මව්පියන් විසින්...
2019-08-08 18:30:00
හතර වන භාවයෙන් සිත, පදිංචි නිවස, යාන වාහන, ලාභ, කායික සැපසම්පත්, මව, නිශ්චල, දේපළ, ගෘහ ජීවිතය පෙන්වයි.එමෙන්ම හෘදය වස්තුව, පෙණහලු ආදිය ද වේ. හතරවන...
2019-08-08 18:30:00
යම් ස්ත්‍රියකගේ හෝ පුරුෂයෙකුගේ උදරයේ පිහිටීම හෙවත් ස්වභාවය පරීක්ෂා කර බලා ඔහුගේ හෝ ඇයගේ ජීවන තොරතුරු, ගතිගුණ ආදිය පිළිබඳ යම් අවබෝධයක් ලබා ගැනීමේ...
2019-08-01 18:30:00
යම් ජන්ම පතක ලග්නභාවයේද නවාංශක භාවයේද නීචව අස්තව, වක්‍රව සතුරුව සිටීද එම ග්‍රහයන් උච්චව කේන්දරයක සිටින ග්‍රහයන්ට වඩා ජන්මියාට ශුභ වූ වාසනා පල උදාකර...
2019-08-01 18:30:00
සියලු අංගයන්ගෙන් සපිරි අලංකාර රන්දෝලි පෙරහරපුරා දින පහක් කුඹල් පෙරහර පැවැත්වීමෙන් පසු උදාවන එකොළොස්වන දිනයේ දී රන්දෝලි පෙරහර ආරම්භ වේ. “රන්දෝලිය” යනු...
2019-07-25 18:30:00
තෙරිපැහැ ආරියවංශ වෙදැදුරාණෝවෛද්ය දේශබන්දු තෙරිපැහැ ආරියවංශ කීර්තිසිංහ මහතා නුවරඑළිය වලපනේ තෙරිපැහැ සිදුහත් මහ විදුහලේ අධ්‍යාපනයේ සමාරම්භක අවස්ථාවට...
2019-07-25 18:30:00
මෙහෙම ආරම්භයක් ගත්තට කලබල වන්ට හොඳ නැහැ. පොරොන්දම කිව්වේ ස්ත්‍රී, පුරුෂ දෙපාර්ශ්වයේ විවාහය ගැන පරික්ෂාවක් බව දන්නවනේ. සමහර විවාහක අය ජීවත්වනවා හැමදාම...
2019-07-25 18:30:00
සිසි වන වුවන ඉඟ සුඟ ගත හැකි මිටිනනිසි පුලුලුකුල රිය සකයුරු තිසර තනදිසි රනලියෙව් රූසිරි යුත් මෙපුර ඟනඇසි පිය හෙලන පමණින් නොවෙති දෙව ඟනතොටගමුවේ ශී‍්‍ර...
2019-07-18 18:30:00
ධාතුකරඬුව සහිත අවසන් මහ පෙරහර කිරිවෙහෙර දක්වා ගමන්කොට චාරිත්රවාරිත්ර ඉටුකිරීමෙන් පසු වල්ලිඅම්මා දේවාලය දක්වා ගමන්කොට වත් පිළිවෙත් සිදුකොට නැවත මහා...
2019-07-18 18:30:00
උසස් පෙළ විභාගය ආරම්භවීමට ඇත්තේ දින කීපයක් පමණි. සමහරක් දරුවන් විභාගයට පෙනී සිටීමට, මහා පෙර සූදානමක් ඇතිව, විශාල බලාපොරොත්තු හිතේ තබාගෙන, සුන්දර...
2019-07-18 18:30:00
ආත්මීය වශයෙන් ගුණාත්මකව මනුෂ්‍ය ආත්මීන් විෂ්ණු දෙවිඳුන්ගේ දිව්‍යමය ස්වභාවයන් සමඟ අනන්‍යය, එනමුත් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් වෙත භක්ති සේවා පුද නොකිරීම තුළ...
2019-07-11 18:30:00
කලවයස හරිගිය තරුණ පිරිමි ගැහැණු දෙපාර්ශ්වයටම ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක් කිව්වොත් නිවැරදි නැහැ. සන්ධිස්ථානයක් කිව්වේ ප්‍රශ්නයකට මුහුණදීමක්....
2019-07-11 18:30:00
දිනය වර්ෂ 1955 ජුනි 20 වැනි සඳුදාය. එවිට මා වයස පහළොවක ළමයකු වූ හෙයින්ද එදින පාසල් නිවාඩු දිනයක් ලෙස අනුමතවී තිබුණෙන් ගෙදර සිටි බැව් මතකය. විශේෂ...
2019-07-04 18:30:00
පෙර රජදරුවන් ඇරඹූ පුද පූජා ධාතු ප්‍රදර්ශනය පෙරහැර වසන්ත උත්සව පමණක් නොව දානමානාදියද ලබාදෙමින් සියලු වත් පිළිවෙත් ඉටුකරනු ලබන්නේද ඇසළ මාසයෙහිදීය.ඇසළ...
2019-07-04 18:30:00
වර්තමාන සමාජය දෙස බලන විට විවාහ ප්‍රමාදය විශාල ගැටලුවක් බවට පත් වී තිබේ. ඕනෑම තරුණයෙක් හෝ තරුණියක් නිසි වයසට පැමිණි කල විවාහ ජීවිතයට ඇතුළු වීම ඔහුගේ...
2019-06-27 18:30:00