වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ගිරය
දෙසැම්බර් 14, 2018
විස්කම් දෙවිඳු මවලා දුන්නු රන් ගිරේ
තොස්කර කියමි වින කැපුමට පැවැති ගිරේ
යකඩවානේවලින් සාදන ලද ගිරය එදා මෙන්ම අදත් විශේෂයෙන්ම ගමේ ගොඩේ ගැමි ගෙදර මෙන්ම නගරබදවද සමහර නිවෙස්වලද ගෘහ භාණ්ඩයක් ලෙස පාවිච්චි කරති. ගිරය පුවක් කැපීමට මෙන්ම ගෘහණියන් වියළිකහ කැපීමට මෙන්ම උම්බලකඩ කැපීමටත් වෙනිවැල් වැනි ඖෂධීය වර්ග කැපීමටත් පාවිච්චි කරති.
එදා සෑම නිවසකම වාගේ ගිරයේ අවශ්‍යතාවය වූයේ නිවසට පැමිණි කාටවුවද පළමුව දෙනු ලබන බුලත් හෙප්පුව සමග බුලත් පුවක් හුණු, දුම්කොළ, වසාවාසි, කරඳමුංගු, වැල්මී එක්ව ගිරයද තබාදෙන බැවිනි. බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) සමග ගිරය තබා තිබුණේ පුවක්ගෙඩිය කපා ගැනීමටයි. පුවක් ගෙඩිය කපා ගැනීමෙන් පසු සමහරු දුම්කොළයද රවුමට එකතුකොට අවශ්‍ය ප්‍රමාණය ගිරයෙන් කපා ගැනීමටද පුරුදුව සිටියේ දුම්කොළ කෑල්ලක් අතින් කඩාගන්නවාට වඩා එය පහසුවූ බැවිනි. මෙම ගිරයෙන් එකක් දෙකක් නොව බොහෝ දේවල් මෙම ගිරයෙන් සිදුකළ හැකිව තිබුණි.
ගිරයේ උපත
ගිරයේ උපත ගැන කතා කිරීමේ දී ඉතා වැදගත් කරුණු රැසක්ම දැනගන්නට ඇත. මහා සම්මත රජුගේ අග මෙහෙසිය වූ මැණික්පාල බිසවුන් වහන්සේට වැළඳුණු ග්රහදෝෂයකට ඇති වූ රෝගාබාධයක් සුවකිරීමට යන්ත්රමන්ත්ර යාග හෝම සිදුකොට දෙහි කැපීම සඳහා ගිරයක අවශ්‍යතාවයක් ඇතිවිය. ඒ පිළිබඳ සාකච්ඡා කළ දේව සභාව ගිරයක් මැවිය හැකි දෙවියකු මවන ලෙස ඊශ්වරට නියම කරන ලදී. එහිදී ඊශ්වර දෙවියන් විශ්කම් දෙවියන් මැවූ බව දේවකතාවල සඳහන්ව ඇත. විස්කම් දෙවියන් යකඩ උණු කිරීමට ලිපක් මවා යගල්දමා උණුකර ලෝකඩ කිරීහිරක් මත තබා ගිරය තනන ලද බව කියවේ. වානේ සහ යකඩ උණුකර ගිරවකුගේ හැඩරුව සිටින ආකාරයට රනින් සාදන ලද ගිරයේ පිට වාටිය මොනරකමෙන් ස්වරූපයට නිමව තිබුණි. ගිරයේ අඬු දෙක නිමවූයේ ගුරුලකුගේ පාදවලට සමානවන අයුරිනි.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි
ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ මොරටුවේ
තිස්ස මහානාම
සටහන –
බී. ඇල්. ප්‍රේමරත්න
071 6571205 – 011 2645598
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
සුබසෙත ගෞරව ශ්‍රී නාම සම්මාන ලැබූ වගයිඅපේ පත්තර මහගෙදරින් දොරට වඩින සුබසෙත ඡ්‍යොතිෂ සති සංග්‍රහයට 50 වසරක් පිරීමේ සැමරුම් ස්වර්ණ මහා උපහාර උළෙල 2019...
2019-11-07 18:30:00
තෙකලත් අමුකහ ගනිමින් කලන් දෙකක් නිබ කොළ යෙ නතලයෙන් කලදක් සමගව අඩකල දක් සවිදළුනි නලවමින් ගල මී පැණියෙන් අඹරා සැම වණ එළු තැ නඑතකින් පිරිසුදු කර රෝපන වේ...
2019-11-07 18:30:00
අනෙකුත් ජෛව සංසිද්ධීන් වලදී මෙන්ම සියදිවි නසාගැනීම පිළිබඳවද වෛදික ඡ්‍යොතිෂය තුළින් විවිධ කරුණු අනාවරණය කරගත හැකි ය. තම ජීවිතය නැතිකර ගැනීම නැත්නම්...
2019-10-31 18:30:00
ඡ්‍යොතිෂයට අනුව සාර්ථක දේශපාලනඥයකු වන්නේ එනම් පෙර ඉසිවරු සඳහන් කර අසුරට අනුව යහපත් අවංක මිනිසකු වීම, මිනිසුන් හෝ තමන්ද නොරවටන අයකු වීම, යහපත් ක්‍රියා...
2019-10-31 18:30:00
කෙනෙකුගේ ජන්ම පත්‍රයක් පරික්ෂා කිරීමේදී පළමුවෙන්ම පරික්ෂා කළ යුත්තේ ජන්ම පත්‍ර හිමියාට වැඩි කාලයක් ජීවත්වීමට හේතුවක් තිබේද නැතහොත් හීන ආයුෂ ඇති...
2019-10-31 18:30:00
නිදන කාමරයේ දොර ජනෙල් විවෘත කර හොඳින් හිරුඑළිය ලැබීමට සලස්වන්න. එමඟින් විෂබීජ විනාශ වීම මෙන්ම විශාල ප්‍රතිජීවනයක් ලබා දෙයි.ඇඳ ඇතිරිලි, කොට්ට මෙට්ට...
2019-10-31 18:30:00
දේව පිහිට බොහෝ දෙනෙකු අපේක්ෂා කරන්නේ ලෙඩ රෝග වළඳුන, උවදුරු පැමිණි අවස්ථාවන්හිදී ය. මේ අදහස තහවුරු කරන සාධක පත්තිනිදේව විශ්වාස මඟින් පෙනී යයි. පැපොල,...
2019-10-24 18:30:00
වර්ෂ 1880 ජුනි මස 25 වැනි සිකුරාදා අ. භා. 2.17 ට අම්බලන්ගොඩ ඇහැදොළදී උපන් ඇම් සාර්ලිස් මහා චිත්‍ර කලාවේදියාණන් කුඩා කළ සිටම චිත්රකලාවට ඇල්මක් දක්වන...
2019-10-24 18:30:00
ශරීරය පවත්වාගෙන යෑමට අවශ්‍ය වන ලෝහ වර්ග විටමින් බී වර්ග, විටමින් සී වර්ග නිසි ප්‍රමාණයකින් අඩංගුව පවතින සුදුලූනුවල රසායනික ද්‍රව්‍යයද අඩංගුවේ....
2019-10-24 18:30:00
ඉදිරි මාස කීපය රටට තීරණාත්මක මාස කීපයක් වේ. ඒ ලෙසම එම මාස කීපය රටේ අනාගතය තීරණය කරන ජාතියේ ජීවනාලිය වන තරුණ දූ පුතුන්ගේ අභිමානවත් ජයග්‍රහණය වන අ.පො....
2019-10-24 18:30:00
ඕම් සරස්වතී මහා දේවි වීණා පුස්ථක ධාරනීහංසවාහිණී සමා යුක්තං විද්යුධාන කුරූ මම
2019-10-17 18:30:00
විවාහයේ දී තමාට ලැබෙන භාර්යාවන් සතකට බෙදේ. ඡ්‍යොතිෂයේ දැක්වෙන පරිදි සප්ත භාර්යාවන්ට හිමි ග්‍රහ රටාවද තමාගේ ග්‍රහ හැසිරීම අනුව සිදුවන බැව් සනිටුහන්...
2019-10-17 18:30:00
විවාහයේ දී තමාට ලැබෙන භාර්යාවන් සතකට බෙදේ. ඡ්‍යොතිෂයේ දැක්වෙන පරිදි සප්ත භාර්යාවන්ට හිමි ග්‍රහ රටාවද තමාගේ ග්‍රහ හැසිරීම අනුව සිදුවන බැව් සනිටුහන්...
2019-10-17 18:30:00
කිසියම් ආයතනයක් හෝ වටිනා දෙයක් වර්තමානයටත් අනාගත පරම්පරාවටත් ප්‍රයෝජනය පිණිස සංවිධානය කිරීමත් කළමනාකරණය කිරීමක් යුගයක අවශ්‍යතාවකි. එසේකළමනාකරණය කළ...
2019-10-17 18:30:00
පාසල් දරුවන් සඳහා වැදගත් ගම ගැන තොරතුරු සහ සිතුවම් සහිතව (අපි ගමට යමු)කර්තෘ - සිරිමල්වත්තේ පාරම්පරික වෛද්‍ය ඒ.ඇම්. පි‍්‍රයන්ත කුමාර අබේසුන්දර (...
2019-10-17 18:30:00
සුබසෙත පුවත්පතට වසර 50 සපිරීම නිමිත්තෙන් 2019 සැප්තැම්බර් 29 ඉරිදා දින සවස 6.00 සිට බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ දී ආශිර්වාද පූජාවක් සිදු කෙරිණි....
2019-10-10 18:30:00