ඔබට සාර්ථක දේශපාලනඥයකු විය හැකිද?

නොවැම්බර් 1, 2019

ඡ්‍යොතිෂයට අනුව සාර්ථක දේශපාලනඥයකු වන්නේ එනම් පෙර ඉසිවරු සඳහන් කර අසුරට අනුව යහපත් අවංක මිනිසකු වීම, මිනිසුන් හෝ තමන්ද නොරවටන අයකු වීම, යහපත් ක්‍රියා සඳහා පමණක් පිරිස යෙදවීම, තමන්ට අන් අයගේ සහයෝගය ගෙන කරන්න හැකි දේ පමණක් පොරොන්දු වීම, සන්නිවේදන හැකියාව අනුන් සිත් දිනා ගැනීම, දුර දක්නා නුවණින් යුතු තීරණ ගැනීම හා විටින් විට වෙනස් නොවීම, තම යහපතේ පිහිටා අන් අයට ආදර්ශ දීම, ඉදිරි දශකය දෙස බලා අද ගන්නා තීරණ යහපතක් වීම සාර්ථක දේශපාලනඥයකු තුළ තිබිය යුතු ගුණාංග වේ.

මෙවැනි ගුණාංග පිහිටි දේශපාලනය කවර අයකු කළද ඡ්‍යොතිෂයට අනුව ඔහුගේ හෝ ඇයගේ ජන්ම කේන්දරය තුළ ග්‍රහ පිහිටීම හා රාශි පිළිබඳ හොඳින් විමර්ශනය කළ යුතු වේ. සාර්ථක නායකයකු මෙන්ම රටට, ගමට මග පෙන්නන්නකු වන දේශපාලක තනතුර දැරීම සඳහා ජන්ම පත්‍රය තුළ රවි, කුජ. ශනි සහ චායා ග්‍රහයකු වශයෙන් හඳුන්වන රාහු කෙරෙහිද මුල්තැන දිය යුතු වේ.

මෙහිදී වැදගත්ම ග්‍රහයා වන සෙනසුරු හෙවත් සමාජ කතාවේ හෙණහුරා පිළිබඳ කතා කළ යුතුම වේ. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.