වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ගිරය
දෙසැම්බර් 14, 2018
විස්කම් දෙවිඳු මවලා දුන්නු රන් ගිරේ
තොස්කර කියමි වින කැපුමට පැවැති ගිරේ
යකඩවානේවලින් සාදන ලද ගිරය එදා මෙන්ම අදත් විශේෂයෙන්ම ගමේ ගොඩේ ගැමි ගෙදර මෙන්ම නගරබදවද සමහර නිවෙස්වලද ගෘහ භාණ්ඩයක් ලෙස පාවිච්චි කරති. ගිරය පුවක් කැපීමට මෙන්ම ගෘහණියන් වියළිකහ කැපීමට මෙන්ම උම්බලකඩ කැපීමටත් වෙනිවැල් වැනි ඖෂධීය වර්ග කැපීමටත් පාවිච්චි කරති.
එදා සෑම නිවසකම වාගේ ගිරයේ අවශ්‍යතාවය වූයේ නිවසට පැමිණි කාටවුවද පළමුව දෙනු ලබන බුලත් හෙප්පුව සමග බුලත් පුවක් හුණු, දුම්කොළ, වසාවාසි, කරඳමුංගු, වැල්මී එක්ව ගිරයද තබාදෙන බැවිනි. බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) සමග ගිරය තබා තිබුණේ පුවක්ගෙඩිය කපා ගැනීමටයි. පුවක් ගෙඩිය කපා ගැනීමෙන් පසු සමහරු දුම්කොළයද රවුමට එකතුකොට අවශ්‍ය ප්‍රමාණය ගිරයෙන් කපා ගැනීමටද පුරුදුව සිටියේ දුම්කොළ කෑල්ලක් අතින් කඩාගන්නවාට වඩා එය පහසුවූ බැවිනි. මෙම ගිරයෙන් එකක් දෙකක් නොව බොහෝ දේවල් මෙම ගිරයෙන් සිදුකළ හැකිව තිබුණි.
ගිරයේ උපත
ගිරයේ උපත ගැන කතා කිරීමේ දී ඉතා වැදගත් කරුණු රැසක්ම දැනගන්නට ඇත. මහා සම්මත රජුගේ අග මෙහෙසිය වූ මැණික්පාල බිසවුන් වහන්සේට වැළඳුණු ග්රහදෝෂයකට ඇති වූ රෝගාබාධයක් සුවකිරීමට යන්ත්රමන්ත්ර යාග හෝම සිදුකොට දෙහි කැපීම සඳහා ගිරයක අවශ්‍යතාවයක් ඇතිවිය. ඒ පිළිබඳ සාකච්ඡා කළ දේව සභාව ගිරයක් මැවිය හැකි දෙවියකු මවන ලෙස ඊශ්වරට නියම කරන ලදී. එහිදී ඊශ්වර දෙවියන් විශ්කම් දෙවියන් මැවූ බව දේවකතාවල සඳහන්ව ඇත. විස්කම් දෙවියන් යකඩ උණු කිරීමට ලිපක් මවා යගල්දමා උණුකර ලෝකඩ කිරීහිරක් මත තබා ගිරය තනන ලද බව කියවේ. වානේ සහ යකඩ උණුකර ගිරවකුගේ හැඩරුව සිටින ආකාරයට රනින් සාදන ලද ගිරයේ පිට වාටිය මොනරකමෙන් ස්වරූපයට නිමව තිබුණි. ගිරයේ අඬු දෙක නිමවූයේ ගුරුලකුගේ පාදවලට සමානවන අයුරිනි.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි
ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ මොරටුවේ
තිස්ස මහානාම
සටහන –
බී. ඇල්. ප්‍රේමරත්න
071 6571205 – 011 2645598
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
“අපේ දුව විවාහ වුණේ උඩරට පළාතේ වැදගත් පවුලකින් දරුවෙකුත් ලැබුණා. හරි පින්වත්ත දරුවා .දරුවා ලැබිලා මාස දෙකයි බෑනා බීමට ඇබ්බැහි වුණානේ. නොගිය දේවාලයක්...
2019-10-10 18:30:00
ශ්‍රී ලංකාව ඉක්මණින් වයස් ගතවන ජනගහණයක් සිටින රටක් බවට වාර්තාගත වී ඇත. දැනට ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් සියයට දහයක් පමණ අවුුරුදු හැටට වැඩි වයස් ගතවූවන්...
2019-10-10 18:30:00
ශ්‍රී ලංකාව ඉක්මණින් වයස් ගතවන ජනගහණයක් සිටින රටක් බවට වාර්තාගත වී ඇත. දැනට ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් සියයට දහයක් පමණ අවුුරුදු හැටට වැඩි වයස් ගතවූවන්...
2019-10-10 18:30:00
වාතාධික අම්ල පිත්තයේදී වෙව්ලීම නන්දෙඩවීම මුසපත්විම, පුපුරු ගසන්නාක් බඳු වේදනාව ඇඟපත පණ නැතිවීම උලකින් අනින්නාක් බඳු වේදනාව, ලොමු දැහැ ගැන්වීම යන මෙම...
2019-10-03 18:30:00
අපේ වෛද්‍ය ක්‍රමය රෝගී වීමට පෙර නිරෝගී වීමට උපදෙස් දෙන වෛද්‍ය ක්රමයකි. එනමුත් අද මොනතරම් උපදෙස් දුන්න ද බොහෝ ජනමාධ්‍ය තුළින් පවා ආහාර පිළිබඳ මෙන්ම...
2019-10-03 18:30:00
ලෝක ගෝලයේ අංශක 360 කි. මෙම අංශක 360 ප්‍රමාණය 108 ක කොටස්වලට බෙදූ විට ලැබෙන ප්‍රමාණය 3 20 (අංශක 3 කලා 20) කි. මෙම ප්‍රමාණය නවාංශකයක් ලෙස ඔබ බොහෝවිට...
2019-10-03 18:30:00
බොහෝවිට ඇවිදිනවිට කකුල්වල අමාරුවත් එක්ක හතිය දැනෙනවා නම් ඒ සමඟම පපුවේ වේදනාවක් හටගන්නවා නම් එය කොලෙස්ටරෝල් පවතින බවට පෙන්නුම් කරන ලක්ෂණයකි. නමුත්...
2019-10-03 18:30:00
විෂ්ණු දෙවි ඔක්කාක රජ, සිදුහත් යසෝධරා ,විවාහ මංගල්‍ය ආදීන් මුල්කරගනිමින් පෙරදිගට පැමිණී ආය¸ ගෝත්‍රයන්ගේ චාරිත්‍ර විධි වත්මන් පරපුර දක්වා පැවැත එන්නේ...
2019-10-03 18:30:00
දරුවාට අකුරු කියවන සුබ මුහුර්ථයේදී අප සත්‍යයට හා යථාර්ථයට මූලිකත්වය දී අපගේ ආගමානුකූලව කටයුතු කිරීම වැදගත් වේ.සෑම මව්පියන්ගේම පරම අභිලාෂය වන්නේ තම...
2019-09-26 18:30:00
ඔබ ඔබේ සොඳුරිය කොතෙකුත් දැක ඇති. ඒ ඔබේ ශක්තිය. ඔබේ සොඳුරිය ඔබට ශක්තිය වන්නට ඔබේ ජයග්‍රහණය වන්නට ඈ මහත් රුකුලක් වුණා. එහෙම නොවූ අවස්ථාද එමට තිබෙන බව...
2019-09-26 18:30:00
පාරම්පරික සිංහල ගොවි පවුලකින් පැවත ආ සේනානායක පරම්පරාවේ මේ ජනනායකයාට එසේ ගොවිකම් හා ඉඩම් ඇමැති ධුරය ලැබීම රටේ ජාතියේ වාසනාවක්ද වූයේ යැයි පසුව...
2019-09-26 18:30:00
අප රටේ මහත් ශ්‍රද්ධා භක්තියෙන් කෙරෙන ප්‍රධාන පෙරහර මංගල්‍ය ගණනාවක් තිබේ. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා පෙරහර, කතරගම පෙරහර, දෙවිනුවර පෙරහර, සබරගමුවේ...
2019-09-19 18:30:00
තරුණ තරුණියන්ට ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක් වගේම වැදගත් කාර්යයක් විවාහය. ඒ වගේම ස්වකීය වර්ගයා බෝ කිරීම යුතුකමක්. රටක වර්ගයා බෝනොවීම රට දියුණු නොවීමට...
2019-09-19 18:30:00
තරුණ තරුණියන්ට ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක් වගේම වැදගත් කාර්යයක් විවාහය. ඒ වගේම ස්වකීය වර්ගයා බෝ කිරීම යුතුකමක්. රටක වර්ගයා බෝනොවීම රට දියුණු නොවීමට...
2019-09-19 18:30:00
විශ්වය තුළ උපත ලත් සෑම අයෙකුගේම මූල පරමාර්ථය වනුයේ ධනවත්වීමය. ධන සම්පත්වලින් තොරව ජීවත්වීම මහත් වූ අවාසනාවක් ලෙස සලකනු ලබයි.මෙලොව ජීවත්වීමේ දී ධන...
2019-09-19 18:30:00
වර්තමාන සමාජයේ බොහෝ දෙනෙකුට පීඩා විඳීමට සිදුවන රෝගාබාධයන්, අතර ප්‍රධාන තැනක් ගන්නා රෝගයකි අස්ථි හා සන්ධි ආශි‍්‍රත රෝග. මේවන විට බෝ නොවන රෝග ගණයෙහිලා...
2019-09-19 18:30:00