වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ගිරය
දෙසැම්බර් 14, 2018
විස්කම් දෙවිඳු මවලා දුන්නු රන් ගිරේ
තොස්කර කියමි වින කැපුමට පැවැති ගිරේ
යකඩවානේවලින් සාදන ලද ගිරය එදා මෙන්ම අදත් විශේෂයෙන්ම ගමේ ගොඩේ ගැමි ගෙදර මෙන්ම නගරබදවද සමහර නිවෙස්වලද ගෘහ භාණ්ඩයක් ලෙස පාවිච්චි කරති. ගිරය පුවක් කැපීමට මෙන්ම ගෘහණියන් වියළිකහ කැපීමට මෙන්ම උම්බලකඩ කැපීමටත් වෙනිවැල් වැනි ඖෂධීය වර්ග කැපීමටත් පාවිච්චි කරති.
එදා සෑම නිවසකම වාගේ ගිරයේ අවශ්‍යතාවය වූයේ නිවසට පැමිණි කාටවුවද පළමුව දෙනු ලබන බුලත් හෙප්පුව සමග බුලත් පුවක් හුණු, දුම්කොළ, වසාවාසි, කරඳමුංගු, වැල්මී එක්ව ගිරයද තබාදෙන බැවිනි. බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) සමග ගිරය තබා තිබුණේ පුවක්ගෙඩිය කපා ගැනීමටයි. පුවක් ගෙඩිය කපා ගැනීමෙන් පසු සමහරු දුම්කොළයද රවුමට එකතුකොට අවශ්‍ය ප්‍රමාණය ගිරයෙන් කපා ගැනීමටද පුරුදුව සිටියේ දුම්කොළ කෑල්ලක් අතින් කඩාගන්නවාට වඩා එය පහසුවූ බැවිනි. මෙම ගිරයෙන් එකක් දෙකක් නොව බොහෝ දේවල් මෙම ගිරයෙන් සිදුකළ හැකිව තිබුණි.
ගිරයේ උපත
ගිරයේ උපත ගැන කතා කිරීමේ දී ඉතා වැදගත් කරුණු රැසක්ම දැනගන්නට ඇත. මහා සම්මත රජුගේ අග මෙහෙසිය වූ මැණික්පාල බිසවුන් වහන්සේට වැළඳුණු ග්රහදෝෂයකට ඇති වූ රෝගාබාධයක් සුවකිරීමට යන්ත්රමන්ත්ර යාග හෝම සිදුකොට දෙහි කැපීම සඳහා ගිරයක අවශ්‍යතාවයක් ඇතිවිය. ඒ පිළිබඳ සාකච්ඡා කළ දේව සභාව ගිරයක් මැවිය හැකි දෙවියකු මවන ලෙස ඊශ්වරට නියම කරන ලදී. එහිදී ඊශ්වර දෙවියන් විශ්කම් දෙවියන් මැවූ බව දේවකතාවල සඳහන්ව ඇත. විස්කම් දෙවියන් යකඩ උණු කිරීමට ලිපක් මවා යගල්දමා උණුකර ලෝකඩ කිරීහිරක් මත තබා ගිරය තනන ලද බව කියවේ. වානේ සහ යකඩ උණුකර ගිරවකුගේ හැඩරුව සිටින ආකාරයට රනින් සාදන ලද ගිරයේ පිට වාටිය මොනරකමෙන් ස්වරූපයට නිමව තිබුණි. ගිරයේ අඬු දෙක නිමවූයේ ගුරුලකුගේ පාදවලට සමානවන අයුරිනි.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි
ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ මොරටුවේ
තිස්ස මහානාම
සටහන –
බී. ඇල්. ප්‍රේමරත්න
071 6571205 – 011 2645598
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
කුඩා කල සිටම කසාවතට අශා කළ කුඩා දරුවකු විය. එනිසාම සෑම මසකම පොහොය යෙදෙන දිනවල තම මෑණියන් සහ පියාණන් සමඟ පන්සලේ සිල්සමාදන් වන්නට මේ සිඟිත්තා අමතක...
2023-09-14 18:30:00
පිරිමියකු හෝ ගැහැනියක දෙස බලන කල්හි පළමුව නෙත දිව යන්නේ මුහුණ දෙසටය. සුරූපී ප්‍රසන්න මුහුණක් වී නම් ඔහු හෝ ඇය වෙත වඩ වඩාත් ආකර්ෂණීය ලෙසින් නෙත් යොමනු...
2023-09-14 18:30:00
අපි හැමෝටම කුමක් හෝ ප්රශ්නයකි. එසේ ප්‍රශ්න හෝ ගැටලුවක් නැති මිනිසකු සත්ත්වයකු මේ මිහිපිට සිටීදැයි නොදනිමි. දන්නා සත්‍ය ඇසුරින් නොදන්නා සත්‍ය විමසිය...
2023-09-14 18:30:00
රවි ග්‍රහයා ස්වකීය සිංහ රාශියෙන් පසු අගෝස්තු මාසයේ 21 දින සිට කන්‍යා රාශියේ ගමන් අරඹයි. නමුත් අගෝස්තු 28 වනතෙක් කන්‍යා රාශියේ බලය පූර්ණව...
2023-09-14 18:30:00
1. අක්ෂරය කිසියම් අයකුගේ අදහසක් පළකිරීමට උපකාරවන සංකේත සලකුණූ සමූහය අක්ෂරය නමින් විග්රහ කෙරෙයි. කිසියම් කෙනකු කොතෙක් ලීවත් ක්ෂය නොවන යන අරුත ඇති...
2023-09-07 18:30:00
ඒ 1940 දශකයේ අගභාගයයි. චන්ද්‍රරත්න මානවසිංහ නමැති මහා සාහිත්‍යධරයා ලංකාදීප පුවත්පතේ සේවය කළ සමයයි. නුවරඑළිය මස්කෙළිය ප්‍රදේශයේ සංචාරයක් සඳහා තවත්...
2023-09-07 18:30:00
සිංහල උමා ඡ්යොතිය තුළ ප්‍රධාන වශයෙන් ගැනෙන ගණිතමය සාධක තුනෙකි. ඉර, හඳ සහ පොළොවයි. සත්‍ය වශයෙන්ම වේදාන්ත දර්ශනවලදී ද මේ තුනම ප්‍රධාන වූයේ නමුදු...
2023-09-07 18:30:00
වයස් භේදයකින් තොරව අප කවුරුත් මුහුණදෙන ගැටලුවක් වන්නේ මානසික පීඩනයයි, ආතති තත්ත්වයයි. මෙම මානසික ශාරීරික ආතති තත්ත්වය පරිසරය වෙනස් වීම නිසා සිදුවෙන...
2023-09-07 18:30:00
1. අක්ෂරය කිසියම් අයකුගේ අදහසක් පළකිරීමට උපකාරවන සංකේත සලකුණ සමූහය අක්ෂරය නමින් විග්රහ කෙරෙයි. කිසියම් කෙනකු කොතෙක් ලීවත් ක්ෂය නොවන...
2023-09-07 18:30:00
යෝග ශාස්ත්‍රය අද වන විට ලෝකය පුරාම ප්‍රචලිත වෙලා. මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ද අන්තර්ජාතික යෝග දිනයක් ප්‍රකාශයට පත්කර දැනට වසර...
2023-08-31 18:30:00
ජාතියේ මහා සාම්ප්‍රදායික මංගල්‍යය වන මහනුවර ඇසළ පෙරහර පසුගිය 31 දා නිමාවට පත් වූයේ අභිමානවත් ලෙසය.අගෝස්තු 17 වැනි දා ඇසළ පෙරහර මංගල්‍යයේ කප් සිටුවීම...
2023-08-31 18:30:00
ගණිතය විෂය භාර ගුරුතුමා පන්තියට එන වෙලාවයි. ඔහු තම උපැස් යුවළ යටින් පන්තිය සිසාරා බැල්මක් හෙළයි.සංවරව කළු ලෑල්ල වෙත යන එතුමා බරසාර ගණිත...
2023-08-31 18:30:00
ලෝකයේ විවිධ ජාතීන් අතර අපේ ශ්‍රී ලංකාවාසීන්ට ඇත්තේ අන් කිසිවකුටත් නැති බුද්ධි පරාසයක් සහ සම්පත්ය.සිංහලයන්ට ලෝකයේ විශ්ව භාෂාවන් සහ ලලිත කලා මාධ්...
2023-08-31 18:30:00
පසුගිය සතියේ ඕනෑම වර්ෂයක ජුනි මාසයේ උපන් අයගේ ජීවන තොරතරු ඉදිරිපත් කරන ලද අතර, අද අපි ජුලි මාසයේ උපන් අයගේ ජීවන තොරතුරු ගැන කථා කරමු. ජුනි මාසයේ 21...
2023-08-31 18:30:00
මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා ශී‍්‍ර ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය සාමාන්‍යාධිකාරි වශයෙන් සේවය කළ කාලයේ කතරගම අවසාන රන්දෝලි ඇසළ මහ...
2023-08-31 18:30:00
පරම්පරාවෙන් පරම්පරාවට උරුම වූ ඡ්‍යොතිෂ ශාස්ත්රයත් මාධ්‍යවේදයත් ඇගේ ජීවිතය හා බද්ධ වී ඇත්තේ ගසට පොත්ත මෙනි. ජීවිතයෙන් වැඩි කාලයක් ඇය ගත කළේ ද...
2023-08-24 18:30:00