වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
අර්ධ චන්ද්‍රග්‍රහණයක් 18 වැනිදා
සැප්තැම්බර් 6, 2024
2024 සැප්තැම්බර් මස 18 වැනිදා බදාදා අර්ධ චන්ද්‍ර ග්‍රහණයක් පවතිනු ඇත. එදින පෙ.ව. 08.15ට මීන රාශියේ පුවපුටුප නැකතේ 04 වන පාදයෙන් මේ ග්‍රහණය සිදුවේ. සමස්ත පරිසරයේ යම් වෙනසක් ඇතිවන අතර කාලගුණික විපර්යාසයනටද මුහුණ දීමට සිදුවනු ඇත. මේ කාලය රටේ පාරිසරික වෙනස්කම් වලට අමතරව හදිසි අනතුරුවල වැඩවීමක් ද පෙන්නුම් කෙරෙනු ඇත.
෴ සබැඳි ලිපි ෴
ක්‍රි .පු. 161-137 අප රට එක් සේසත් කර ස්කන්ධ දෙවියන් වෙනුවෙන් වර්තමාන කතරගම දේවාලය ඉදිකර ලද දුටු ගැමුණු රජතුමා ගේ අණ අකුරටම ඉටු කරමින් තවලම (18...
2023-06-22 18:30:00
රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගලයේ පළමු පෙරහැර පසුගිය සඳුදාත් 03 වැනි දින ආරම්භ වූ අතර පෙරහැරට සමගාමීව ආදිවාසී චාරිත්‍ර ඉටුකිරීම 21 වැනි දිනත් සිදු...
2023-06-22 18:30:00
දීර්ඝ කාලයක් ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාගත නොහැකිව සිටි දක්ෂ විශේෂ කුසලතා සහිත පිළිගත් පාරම්පරික වෛද්‍යවරුන් 105 දෙනකු සඳහා ආයුර්වේද...
2023-06-15 18:30:00
ලුනාව දේවාල විහාරයේ අභිනවයෙන් ඉදි කෙරෙන සෙනසුරු ග්‍රහ නියෝජන පිළිමයේ නේත්‍රා පෑදීමේ මංගල්‍යය අද පෙරවරු 5.01 යෙදුණු බ්‍රහ්ම මුහුර්තයෙන්...
2023-06-08 18:30:00
ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයේ ප්‍රාථමික සේවයේ වෛද්‍ය නිලධාරීන් 61 දෙනෙකු සඳහා නව පත්වීම් ලබාදීම පසුගිය පළමුවැනිදා මහරගම නාවින්න පිහිටි දේශීය වෛද්...
2023-06-08 18:30:00
ජලභීතිකා රෝගය මාරාන්තික රෝගයකි. එහෙත් එය වළක්වා ගත හැකිය. ජලභීතිකාව පසුගිය වසර කිහිපය තුළ සැලකිය යුතු වර්ධනයක් සිදු වී ඇති අතර...
2023-06-01 18:30:00
වෙද මහතා -මොකද? ඉස්කෝලෙ හාමිනේ මේ පැත්තෙ. අසනීපයක් වත්ද? ඉස්කෝලේ හාමිනේ -මට නෙවෙයි. වෙද මහත්තයෝ අසනීපෙ, මගේ පොඩි දුව තමයි ලෙඩා.වෙද මහතා -ඇයි...
2023-05-25 18:30:00
වෙද මහතා -මොකද? ඉස්කෝලෙ හාමිනේ මේ පැත්තෙ. අසනීපයක් වත්ද? ඉස්කෝලේ හාමිනේ -මට නෙවෙයි. වෙද මහත්තයෝ අසනීපෙ, මගේ පොඩි දුව තමයි ලෙඩා.වෙද මහතා -ඇයි...
2023-05-25 18:30:00
නොමිලේ ඩිප්ලෝමා පාඨමාලාවක් දේශීය ඥානය සහ සාම්ප්‍රදායික විද්‍යාව පිළිබඳ උසස් අධ්‍යයන ආයතනය මඟින් දේශීය වෛද්‍යවරුන් සඳහා වෛද්‍ය විද්‍යාව,...
2023-05-18 18:30:00
1.වී පොරි, සුදුහඳුන්, සැවැන්දරා මුල්, කළු උක් දඬු, සූදුරු, මහදුරු, තැම්බූ වතුර සීනි දමා බොන්න.2. බෙලිකොළ, හීං උඳුපියලිය, කොත්තමල්ලි, එක පමණ ගෙන වේලා...
2023-05-11 18:30:00
ශරීරයට අවශ්‍ය යකඩ, තඹ, සිලිකා, මැග්නීසියම්, පොටෑසියම්, සෝඩියම් හා විටමින් අන්තර්ගත ලොව පැරණිම ඖෂධයකි. මීපැණිවල ඛනිජ කොටස් එකොළහක් ද මධුර පදාර්ථ...
2023-03-16 18:30:00
ආයුර්වේදයේ ප්‍රධාන වශයෙන් ගැනෙන ඖෂධයක් වන අරළු ත්‍රිපල් හෙවත් ත්රිපලේ ප්‍රධාන ඖෂධයක් වන්නේ ද අරළු ය. අරළු ඉංගී්රසි භාෂාවෙන් චෙබුලික් මයිරෝබලින්...
2023-02-16 18:30:00
සෑම රටකම එරටට ආවේණික සුවිශේෂ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම ඇත. ඒ සඳහා බොහෝ විට භාවිත කරන්නේ සිය පරිසරයේ වැවෙන ගහකොළ පැළෑටි සහ වෙනත් ඛනිජ ද්‍රව්‍ය ආශි‍්‍රතව...
2023-01-05 18:30:00
සමස්ත ලංකා වෘත්තීය ජ්‍යෝතිෂවේදීන්ගේ සංගමයේ පළමු සංවත්සර මහා සභා රැස්වීම 2022.12.10 සෙනසුරාදා කොළඹ දී පැවැත්විණි. එසේම සංගමය මඟින් නොමිලේ...
2022-12-15 18:30:00
ඇස යනු ඉතා සංවේදී මෙන්ම ශරීරයේ ඉතාමත්ම වැදගත්ම ඉන්ද්‍රියකි. එසේම ඇසට හානියක් සිදුවීමේ දී ඉතා කුඩා සිදුවීමක් වුවත් හේතු විය හැකි ය. ඇසට වන හානිය සුළු...
2022-12-08 18:30:00
මාන්දම් රෝගයට ප්‍රතිකාර කිරීමේ දී පළමුව අග්නි දීපනය කිරීම. ඉන්පසු ශෝධක කිරීමත්, අවසානයට රසායනික චිකිත්සාවත් කළ යුතු ය. පසුව ප්‍රතිකාර හා උපද්‍රව සඳහා...
2022-12-01 18:30:00