වර්ෂ 2024 ක්වූ October 25 වැනිදා Friday
ඔසු පැළ රෝපණයක්
මාර්තු 22, 2024
දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ සංවර්ධන නිලධාරි කාංචනා පුංචිහේවා මහත්මිය සහ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි නිලංකා ගමගේ මහත්මියගේ සංවිධානයෙන් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සුරංගා කුමාරන්නැහැ මහත්මිය සහ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එම්. මුඩුසලීන් මහතාගේ සහභාගිත්වයෙන් තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පසුගියදා ඖෂධ පැළ රෝපණයෙන් සිදුකරන ලදී.
පැළ සිටුවීමේ අවස්ථාවන් මෙම ඡායාරූපවලින් දැක්වේ.
ජයන්ති කුරේ
෴ සබැඳි ලිපි ෴
අපගේ වර්තමාන සමාජය තුළින් ක්‍රමිකව ගිලිහෙන එහෙත් පැරණි සමාජය තුළ ඉතා වැදගත් ලෙසට සැලකෙන පලතුරුවල වටිනාකම් ඉතා ඉහළ අගයක් ගන්නා බව නොරහසකි. මන්ද?...
2021-08-12 18:30:00
අගනා බෙහෙතක් වශයෙන් ද ආහාර රස කරගැනීමට සහ විෂබීජහරණය පිණිස ද ඉඟුරු බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. මෙය මහෞෂධය නමින් වෙද පොත්වල සඳහන් වේ. තරුණං...
2021-07-22 18:30:00
උපුල්, අවිස්සාවේල්ල. වයස 47 කි. සෑහෙන කාලයක සිට බඩේ දැවිල්ලක් ඇත. කෑම උගුරට එයි. බඩේ ශබ්ද ඇතිවේ. ඔබට අම්ලපිත්තය තදබල ලෙස පවතී. පළමුව වමනය කර...
2021-07-15 18:30:00
ආහාර වැදගත් වන්නේ ජීවිතයේ පැවැත්මට වුණත් බොහෝ දෙනා ආහාර නිසාම ජීවිතයේ වටිනාකම අතර මඟදීම නැතිකර ගන්නවා. නමුත් ජපන් ජාතිකයන් මේ සිද්ධියේ දී බොහෝම...
2021-07-01 18:30:00
මිනිස් සිරුරේ වෙන් වෙන් වශයෙන් පවතින ඇට යුගලයක් එක්කාසු වෙන තැන සන්ධියකි. මෙය සන්ධිය නමින් හැඳින් වේ. මෙවැනි සන්ධි එකක් නොව කීපයක්ම අපේ ශරීරයේ පිහිටා...
2021-06-24 18:30:00
අංශ අටක් වූ ආයුර්වේදයේ විෂ පිළිබඳ උගන්වන අංශය “අගද තන්ත්රය” නම් වේ. අධ්‍යයනයේ දී ජංගම විෂ හා ස්ථාවර විෂ යනුවෙන් කොටස් දෙකකි. ජංගම විෂ යනුකෘමීන්...
2021-06-24 18:30:00
“බෙලි කොළ පාවට්ට කොළ ගෙන සමසමව කොටාඑම කුඩු දමා අරගෙන ගිණිකබල වටාදුම් අල්ලන්න කැක්කුම යයි ඉවත ගටාගලවා සිටිය හැක හිස බැඳ තිබෙන ජටා”වශයෙන් බෙලි කොළ,...
2021-06-17 18:30:00
වර්තමානයේ දේශීය වෛද්‍යවරුන් නාඩි මඟින් රෝග සෙවීමට මෙන්ම හඳුනා ගැනීමට උනන්දු නොවන්නේ ඒ පිළිබඳ දැනුම ලබා ගැනීමට මාර්ගයක් එනම් ගුරුවරුන් නොමැති නිසාත්,...
2021-06-10 18:30:00
සකල ජනමන සනසන ජන ජීවිතයේ පැවැත්ම ටික කලකට තහවුරු කරන සම්බුදුදහම හා ආයුර්වේදය සත්වයාට සොබාදහමින් දෙන ලද උත්තම පරිත්‍යාග දෙක බව ඓතිහාසික සාධකවලින් ප්...
2021-05-20 18:30:00
අතීතයේ ශ්‍රී ලංකාවේ වතුර වළවල් හා සෑම නිවසකට පාහේ ළිං තිබුණි. ළිං ආශි‍්‍රතව කොහිල කොටුවක් දැකීමට අවස්ථාවක් තිබුණි. ඒත් අද වන විට ළිං වෙනුවට ජලය...
2021-05-13 18:30:00
අතීතයේ ශ්‍රී ලංකාවේ වතුර වළවල් හා සෑම නිවසකට පාහේ ළිං තිබුණි. ළිං ආශි‍්‍රතව කොහිල කොටුවක් දැකීමට අවස්ථාවක් තිබුණි. ඒත් අද වන විට ළිං වෙනුවට ජලය...
2021-05-13 18:30:00
මම ඖෂධයේ ශාකයේ පොත්ත සිනිදුය. සාමාන්‍යයෙන් මෙම ඖෂධීය ශාකය අඩි හතරක් පහක් පමණ උසට වැඩේ. පත්‍ර අඟල් තුනක්, පහක් අතර දිගටිව හටගනී. අණ්ඩාකාරය, කොළදාරය...
2021-05-13 18:30:00
මෙම රෝග තත්ත්වය සම්බන්ධව මුලින්ම ආයුර්වේදයේ කරුණු ලෙස පැහැදිලිව දක්වා ඇත්තේ චරක සංහිතාවේ චරක ආචාර්යතුමා විසින්මය. එම හැදින්වීමේදී මෙය සන්ධිගත අනිල...
2021-05-06 18:30:00
කම්මුල්ගාය, අඩප්පරය, ඇකන්සාව හා කර්ණමුලක ස්වරය යන නම්වලින් හඳුන්වනු ලබන රෝගයක් වන කම්මුල්ගාය බෝවෙන රෝගයකි. ග්‍රාමීය පෙදෙස්වල මෙම රෝගය වැලඳුණු විට එම...
2021-04-22 18:30:00
තුනටියේ සාමාන්‍ය වේදනාව කටීශූල යනුවෙන්ද තුනටියේ ඇතිවන තදබල වේදනාව කටීග්‍රහ යනුවෙන් ද අපි හඳුන්වමු. කටීග්‍රහ තත්ත්වය නව්‍ය වෛද්‍යක්‍රමයේ සඳහන් ඹ්භථඡධ...
2021-04-22 18:30:00
හෙළ ආහාර, හෙළ වෙදකම ඇතුළු ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලාංකික අපේ මුතුන් මිත්තන් එදා නිරෝගීව චිරාත් කාලයක් ජීවත්වීමේ එකම රහස ඔවුන් භාවිත කළ...
2021-04-01 18:30:00