වර්ෂ 2025 ක්වූ January 31 වැනිදා Friday
2025.02.05 බදාදා - ලග්න සහ රාහු කාලය
පෙබරවාරි 7, 2025
ඉර උදාව පෙ.ව. 06.29
ඉර බැසීම ප.ව. 06.20
රාහු කාලය දහවල් 01.24 - 01.52
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
ආගම දහමට ළැදිව කටයුතු සිදු කරයි. නිතර පදිංචියෙන් පිට වාසයට හේතු ඇති කරයි. ගුප්ත කටයුතුවලින් පිහිට පතන දිිනයකි.
වෘෂභ
හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි. පැවැති ගැටලුකාරි බවකින් නිදහස උදා කරයි. ශාරීරික වෙහෙසීම් බහුල දිිනයකි.
මිථුන
අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. වරින්වර ඇති කරන සෙම් අමාරුවක් හේතුවෙන් පීඩා අත් කරයි. නිදහසේ කටයුතු කිරීමට සිතන දිනයකි.
කටක
ගතට සිතට චංචලකාරි බවක් ඇති කරයි. ජලයෙන් අගුණ ගෙන දෙන දිනයකි. අලුත් දැන හැඳුණුම්කම්වලට හේතු ඇති කරන බවක් පෙනේ.
සිංහ
අවිවේකී ලෙස දවස උදා කරයි. ඥාති උපකාරයක් සැලසීමට ඉඩ ඇත. යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න.
කන්‍යා
දැන උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. ශාරීරික වෙහෙසීම් බහුල වන දිනයකි. ලිපි ලේඛන ගැටලුවක් විසඳා ගැනීමට කටයුතු උදා කරයි.
තුලා
පවුලේ කටයුතු පිළිබඳ විමසිලිමත් වන්න. අවිවේකී ලෙස කටයුතු කරගෙන යන බවක් පෙනේ. ආගමික කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වයි.
වෘශ්චික
විශේෂ කෙනකුගේ හමුවීමක් සිදුවීමට ඉඩ ඇත. ශාරීරික වෙහෙස මහන්සිය සිදු කරන කටයුතු කීපයක් යෙදේ. උත්සාහයෙන් කටයුතු සිදු කරන දිනයකි.
ධනු
මුදල් ගනුදෙනුවක් සම්බන්ධ ගැටලුවකින් නිදහස උදා කරයි. අන් අයගේ ආදරය, අනුකම්පාව ලැබෙන දිනයකි. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරන බවක් පෙනේ.
මකර
අසහනකාරි කටයුතු කීපයක් සිදුවීමට ඉඩ ඇත. දියුණුවට බාධාගෙන දෙන කටයුතු කීපයක් සිදු කරයි. අවිවේකී ලෙස දවස ගෙවී යයි.
කුම්භ
උත්සාහවන්තව කටයුතු සිදු කරයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන බවක් පෙනේ. පැවැති ගැටලුවකින් නිදහස උදා කරයි. උසස් අයගේ ඇසුරට කටයුතු සැලසේ.
මීන
ගතට සිතට සැප සතුට ගෙන දෙන දිනයකි. පවුලේ අයගේ ප්‍රශංසා හිමි කරයි. භෝජන සංග්‍රහයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. ලැබීම් අතින් යහපත් බවක් පෙනේ.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව පෙ.ව. 06.24 ඉර බැසීම ප.ව. 06.09 රාහු කාලය සවස 03.12 - 04.40 සුබදිශාව - උතුර මේෂවිශ්වාසවන්ත බැඳීමකට හේතු ඇති කරයි. යටපත් වූ සෙම්...
2025-01-06 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.24 ඉර බැසීම - ප.ව. 06.08 රාහු කාලය - සවස 04.40 - 06.08 සුබ දිශාව - නැඟෙනහිර මේෂසිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදු කරයි. ප්...
2025-01-04 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.24 ඉර බැසීම - ප.ව. 06.08 රාහු කාලය - උදේ 07.52 - 09.20 සුබ දිශාව - උතුර මේෂඅවිවේකී ලෙස දවස උදා කරයි. තීන්දු තීරණ ගැනීමේ...
2025-01-05 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.23 ඉර බැසීම - ප.ව. 06.07 රාහු කාලය - උදේ 09.19 - 10.47 සුබ දිශාව - උතුර මේෂසිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරයි....
2025-01-03 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.23 ඉර බැසීම - ප.ව. 06.07 රාහු කාලය - උදේ 10.47 - 12.15 සුබ දිශාව - දකුණ මේෂගතට සිතට සැනසීම උදා කරයි. නිතර සිතේ...
2025-01-02 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.22 ඉර බැසීම - ප.ව. 06.06 රාහු කාලය - සවස 01.42 - 03.10 සුබ දිශාව - නැඟෙනහිර මේෂ සැනසිලිදායක...
2025-01-01 18:30:00
ඉර උදාව පෙ.ව. 06.22ඉර බැසීම ප.ව. 06.06රාහුකාලය දවල් 12.14 - 01.42සුබ දිශාව - නැඟෙනහිර මේෂ වෙනදාට වඩා උදාසීන බවක් ඇති කරයි....
2024-12-31 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.22 ඉර බැසීම - ප.ව. 06.05 රාහු කාලය - සවස 03.09 - 04.37සුබ දිශාව - දකුණ මේෂවෙහෙසකාරී ගතිපැවැතුම් මඟහැරී යයි. විශේෂ...
2024-12-30 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.21 ඉර බැසීම - ප.ව. 06.05 රාහු කාලය - උදේ 07.49 - 09.17 සුබ දිශාව - නැඟෙනහිර මේෂආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි. අලුත්...
2024-12-29 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.21 ඉර බැසීම - ප.ව. 06.04 රාහු කාලය - සවස 04.36 - 06.04 සුබ දිශාව - දකුණ මේෂවෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන දිනයකි. දූදරු...
2024-12-28 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.20 ඉර බැසීම- ප.ව. 06.04 රාහු කාලය - උදේ 09.16 - 10.44 සුබ දිශාව - උතුර මේෂපැවැති අවිවේකී බව මඟහැරී යයි. යටපත් වූ සෙම්...
2024-12-27 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.20 ඉර බැසීම - ප.ව. 06.04 රාහු කාලය - උදේ 10.44 - 12.12 සුබ දිශාව - නැඟෙනහිර මේෂළඟින් ඇසුරු කරන අයකුගේ ඈත් වීමක් සිදු...
2024-12-26 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.20 ඉර බැසීම - ප.ව. 06.03 රාහු කාලය - දවල් 01.39 - 03.07 සුබ දිශාව - නැඟෙනහිර මේෂයටපත් වූ වාත වේදනාවක් නැවත මතුවිය හැකිය...
2024-12-25 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.19 ඉර බැසීම - ප.ව. 06.03 රාහු කාලය - දවල් 12.11 - 01.39 සුබ දිශාව - නැඟෙනහිර මේෂලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. ගතට...
2024-12-24 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.18 ඉර බැසීම - ප.ව. 06.02 රාහු කාලය - සවස 03.06 - 04.34 සුබ දිශාව - දකුණ මේෂවෙනදාට වඩා අතමිට සරු කරයි. හදිසි ගමන් කීපයකට...
2024-12-23 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.18ඉර බැසීම - ප.ව. 06.01රාහු කාලය - උදේ 07.45 - 09.14සුබ දිශාව - දකුණ මේෂ දැනුම බුද්ධිය වර්ධනය වන කටයුතු කීපයකට...
2024-12-22 18:30:00