වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
2024.01.02 බ්රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය
ජනවාරි 2, 2025
ඉර උදාව - පෙ.ව. 06.22
ඉර බැසීම - ප.ව. 06.06
රාහු කාලය - සවස 01.42 - 03.10
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
සැනසිලිදායක ලෙස දවස උදා කරයි. ඥාති හිතවතුන්ගෙන් උපකාර හිමිකරයි. අමතර ලැබීම් සහිත දිනයකි.
වෘෂභ
උත්සාහයෙන් කටයුතු සිදු කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. සැලසුම් කීපයක් සාර්ථක කරගන්නා සතියකි.
මිථුන
වගකීම් බහුල කරයි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. පිනට දහමට ළැදිව කටයුතු සිදු කරයි.
කටක
ශාරීරික වෙහෙසීම් බහුල කරයි. අඹුසැමි සුහදතාවයට කරුණු සැලසේ. හදිසි ගනුදෙනුවකින් වාසි සැලසෙන දිනයකි.
සිංහ
අවිවේකී දිනයකි. ඇවිදිලි වැඩි කරයි. අසල්වැසි සුහදතාවයට බාධාගෙන දෙන බවක් පෙනේ. බාහිර කටයුතු අධික කරයි. සමාජසේවා කටයුතුවලට යොමුවේ.
කන්යා
උත්සාහයෙන් කටයුතු සිදු කරයි. මවුපස ඥාතියකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. හදිසි සෙම් අමාරුවකට ප්රතිකාර ලවා ගැනීමට සිදුවන දිනයකි.
තුලා
ගේ දොර අලංකාරය පිළිබඳ වෙහෙසෙන දිනයකි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. නැති වූ දෙයක් නැවත හිමිකරයි.
වෘශ්චික
තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. වරින් වර හටගන්නා අසනීප තත්ත්වයකට ප්රතිකාර ලබා ගැනීමට සිදුවේ. වගකීම් බහුල දිනයකි.
ධනු
පැවැති නොසන්සුන්කාරී බව මඟහැරී යයි. වෙනදාට වඩා අතමිට සරුකරන බවක් පෙනේ. අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි.
මකර
පැවැති බලාපොරොත්තුවක් මඟහැරී යයි. වෙනදාට වඩා උනන්දුවකින් කටයුතු සිදුකරන බවක් පෙනේ. නොසිතූ ගැටලුවකට මුහුණපෑමට සිදුවන බවක් පෙනේ.
කුම්භ
සෙම් රෝගයක් හේතුවෙන් පීඩා අත් කරයි. වෙනදාට වඩා තමා හමුවට එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න. අලුත් අයගේ ඇසුරට කටයුතු සැලසෙන බවක් පෙනේ.
මීන
ගැටලුකාරී බවකින් නිදහස උදා කරයි. උනන්දුව හා උත්සාහය මත කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. අවිවේකී බව මඟහැරී යන බවක් පෙනේ.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 05.58 ඉර බැසීම - ප.ව. 05.59 රාහු කාලය - දවල් 02.58 - 04.29 සුබ දිශාව - උතුර මේෂඋත්සාහයෙන් කටයුතු සිදු කරයි. යටපත් වූ සෙම්...
2024-10-07 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.58 ඉර බැසීම - ප.ව. 05.59 රාහු කාලය - උදේ 07.28 - 08.58 සුබ දිශාව - උතුරමේෂඇවිදිලි වැඩිකරන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. ගේ දොර...
2024-10-06 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.58 ඉර බැසීම - ප.ව. 6.00 රාහු කාලය - සවස 04.29 - 6.00 සුබ දිශාව - දකුණ/ නැඟෙනහිරමේෂනිතර තමා හමුවට එන කෙනකු නිසා කරදර ඇති කරයි...
2024-10-05 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.58 ඉර බැසීම - ප.ව. 06.00 රාහු කාලය - උදේ 08.58 - 10.29 සුබ දිශාව - දකුණ මේෂවිශේෂ සැලසුමකට අත ගැසීමට කරුණු උදා කරයි....
2024-10-04 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.58 ඉර බැසීම - ප.ව. 06.01 රාහු කාලය - උදේ 10.29 - 12.00 සුබ දිශාව - දකුණ මේෂතරමක් දුරට ඉවසිලිවන්තව කටයුතු කළයුතු දිනයකි...
2024-10-03 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.58 ඉර බැසීම - ප.ව. 06.01 රාහු කාලය - දවල් 01.29 - 03.00 සුබ දිශාව - උතුර මේෂඋත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු සිදු කරයි....
2024-10-02 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.58 ඉර බැසීම - ප.ව. 06.02 රාහු කාලය - දවල් 12.00 - 01.31 සුබ දිශාව - දකුණ මේෂබාහිර අලංකාරයට විනෝදයට කැමැති දිනයකි. පොතට...
2024-10-01 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.58 ඉර බැසීම - ප.ව. 06.02 රාහු කාලය - සවස 03.01 - 04.32 සුබ දිශාව - නැඟෙනහිර මේෂඋත්සාහවන්තව කටයුතු සිදු කරයි. පවුලේ...
2024-09-30 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.59 ඉර බැසීම - ප.ව. 06.02 රාහු කාලය - උදේ 07.29 - 09.00 සුබ දිශාව - නැඟෙනහිර මේෂතැන තැන ඇවිදිලි ඇති කරන කටයුතු කීපයක්...
2024-09-29 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.59 ඉර බැසීම - ප.ව. 06.03 රාහු කාලය - සවස 04.32 - 06.03 සුබ දිශාව - නැඟෙනහිර මේෂවිශේෂ සැලසුමක් වෙනුවෙන් කටයුතු සූදානම්...
2024-09-28 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.59 ඉර බැසීම - ප.ව. 06.04 රාහු කාලය - උදේ 09.00 - 10.31 සුබ දිශාව - උතුර මේෂවෙනදාට වඩා දුරදිග සිතාබැලිය යුතු දිනයකි....
2024-09-27 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.59 ඉර බැසීම - ප.ව. 06.04 රාහු කාලය - උදේ 10.30 - 12.02 සුබ දිශාව - නැඟෙනහිර මේෂවිශේෂ කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි....
2024-09-26 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.59 ඉර බැසීම - ප.ව. 06.05 රාහු කාලය - දවල් 01.32 - 03.04 සුබ දිශාව - උතුරමේෂතරමක කලබලකාරී ගතිපැවැතුම් ඇති කරන දිනයකි. පවුලේ...
2024-09-25 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.59 ඉර බැසීම - ප.ව 06.05 රාහු කාලය - දවල් 12.02 - 01.33 සුබ දිශාව - නැඟෙනහිරමේෂඅමතර වෙහෙසීම් වැඩි කරයි. හිතාමතා කරන කටයුතු...
2024-09-24 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.01 ඉර බැසීම - ප.ව. 06.06 රාහු කාලය - සවස 03.04 - 04.35 සුබ දිශාව - නැඟෙනහිර මේෂනිතර තමා හමුවට එන කෙනකු නිසා කරදරකාරී...
2024-09-23 18:30:00
ඉර උදාව පෙ.ව. 06.01 ඉර බැසීම ප.ව. 06.06 රාහු කාලය - උදේ 07.31 - 09.02 සුබ දිශාව - දකුණ මේෂසැනසිලිදායක ලෙස දවස උදා කරයි. පැවැති වගකීමකින්...
2024-09-22 18:30:00