වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
2024/12/18 බදාදා - ලග්න සහ රාහු කාලය
දෙසැම්බර් 18, 2024
ඉර උදාව පෙ.ව. 06.15
ඉර බැසීම ප.ව. 05.59
රාහු කාලය දහවල් 12.07 - 01.35
සුබදිශාව - නැඟෙනහිර
මේෂ
කරදර බාධා මඟහැරී යයි. ප්රසන්න පෙනුමකින් යුතු අයකු ඇසුරට අවස්ථාව උදා කරයි. සිතේ සැහැල්ලුවෙන් කටයුතු උදා කරයි.
වෘෂභ
සංගීතයට, කලාවට ළැදි දිනයකි. නිර්මාණශීලි හැකියාවන් දියුණුවට මාර්ග උදා කරයි. සමාජයේ කැපී පෙනෙන කටයුතු කීපයක් යෙදේ.
මිථුන
අන් අයගේ ගරු සැලකිල්ල උදා කරයි. වයස්ගත අයකුට උපකාරයක් කිරීමට අවස්ථාව උදා කරයි. හදිසි ගණුදෙනුවකට කටයුතු සැලසෙන දිිනයකි.
කටක
අලුත් දේ ඉගෙනීමට කටයුතු සැලසේ. මෙතෙක් පැවැති වගකීමකින් නිදහස උදා කරයි. ශාස්ත්රීය කටයුතු කීපයකට සම්බන්ධවන දිනයකි.
සිංහ
අවිවේකී ලෙස දවස උදා කරයි. වෙනදාට වඩා ඇවිදිලි ඇතිකරන දිනයකි. මවුපස ඥාතියකුගෙන් උපකාරයක් හිමි කරයි.
කන්යා
ලැබීම් සහිත දිනයකි. දනට පිනට වැඩිකාලයක් යොමු කරයි. අසරණ අයකුට උපකාරයක් කිරීමට අවස්ථාව උදා කරයි. තීරණ ගැනීමේදී කල්පනාකාරී වන්න.
තුලා
නිතර විනෝදයෙන් කටයුතු සිදු කරයි. දියුණුවට පැවැති බාධා මඟහැරී යන බවක් පෙනේ. වෙනදාට වඩා අතමිට සරුකරන දිනයකි. උත්සාහයෙන් කටයුතු සිදු කරන්න.
වෘශ්චික
හදිසි තීරණයක් වෙනස් කිරීමට සිදු වේ. ආගමික භක්තිය, දනවන කටයුතු කීපයකට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි. මිහිරි ආහාරපාන කෑමට හිමිවන දිනයකි.
ධනු
උගත් දෙයින් ප්රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමෙන් ප්රතිකාර පතයි. වගකීම් බහුල දිිනයකි.
මකර
සැනසිලිදායක බව තරමක් දුරට අඩුකරන බවක් පෙනේ. වෙනදාට වඩා දුරදිග බලා කටයුතු කරන්න. පවුලේ ගැටලුවක් දුරදිග යාමට ඉඩ ඇත.
කුම්භ
හිස, පපුව ආශි්රත ආබාධ වරින්වර මතුවීමට ඉඩ ඇත. විශේෂ සැලසුමක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. ගනුදෙනුවකින් නිදහස්වීමට කටයුතු උදා කරයි.
මීන
පැවැති ගැටලුකාරි බව මඟහැරී යයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට අවස්ථාව උදා කරයි. නිතර නිවෙසට යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත්ව
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව පෙ.ව. 06.03 ඉර බැසීම ප.ව. 05.50 රාහු කාලය දහවල් 01.24 - 02.53 සුබ දිශාව - උතුර මේෂඋත්සාහයෙන් කටයුතු සිදු කරයි. පැරැණි හිතවත්කම්...
2024-11-20 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.03 ඉර බැසීම - ප.ව. 05.50 රාහු කාලය - දහවල් 11.56 - 01.25 සුබ දිශාව - දකුණ මේෂකලබලකාරී ගතිපැවැතුම් තමාට අවාසිදායක...
2024-11-19 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.02 ඉර බැසීම - ප.ව. 05.50 රාහු කාලය - දහවල් 02.53 - 04.22 සුබ දිශාව - නැඟෙනහිර මේෂපවුලේ අය අතර සුහදතාවයට හේතු ඇති කරයි....
2024-11-18 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.02 ඉර බැසීම - ප.ව. 05.50 රාහු කාලය - දහවල් 02.53 - 04.22 සුබ දිශාව - නැඟෙනහිර මේෂපවුලේ අය අතර සුහදතාවයට හේතු ඇති කරයි....
2024-11-18 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.02 ඉර බැසීම - ප.ව. 05.50 රාහු කාලය - උදේ 07.30 - 08.59 සුබ දිශාව - දකුණ මේෂමෙතෙක් පැවැති සැනසිලිදායක බව අඩු වී යන බවක්...
2024-11-17 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.02 ඉර බැසීම - ප.ව. 05.49 රාහු කාලය - සවස 04.20 - 05.49 සුබ දිශාව - උතුර මේෂපවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක්...
2024-11-16 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.01 ඉර බැසීම - ප.ව. 05.49 රාහු කාලය - උදේ 08.58 - 10.27 සුබ දිශාව - දකුණ මේෂමෙතෙක් උදාසීනව කරගෙන ගිය කටයුතු කීපයක්...
2024-11-15 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.01 ඉර බැසීම - ප.ව. 05.49 රාහු කාලය - උදේ 10.26 - 11.55 සුබ දිශාව - නැඟෙනහිර මේෂසැනසිලිදායක බව අඩු වී යන දිනයකි. නිතර...
2024-11-14 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.01 ඉර බැසීම - ප.ව. 05.49 රාහු කාලය - දහවල් 01.23 - 02.52 සුබ දිශාව - නැඟෙනහිර මේෂපවුලේ අය අතර කැපී පෙනෙන දිනයකි. නිතර...
2024-11-13 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.00 ඉර බැසීම - ප.ව. 05.49 රාහු කාලය - දහවල් 11.54 - 01.23 සුබ දිශාව - උතුර මේෂවගකීම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ....
2024-11-12 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.00 ඉර බැසීම - ප.ව. 05.49 රාහු කාලය - දහවල් 12.51 - 04.20 සුබ දිශාව - උතුර මේෂගතට සිතට සැහැල්ලුවක් ඇති කරයි. මිහිරි...
2024-11-11 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.00 ඉර බැසීම - ප.ව. 05.49 රාහු කාලය - උදේ 07.28 - 08.57 සුබ දිශාව - නැඟෙනහිර මේෂපැරැණි හිතවත්කමක් අලුත් කරයි. හදිසි...
2024-11-10 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.00 ඉර බැසීම - ප.ව. 05.49 රාහු කාලය - සවස 04.20 - 05.49 සුබ දිශාව - දකුණමේෂවිශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. තීන්දු...
2024-11-09 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.59 ඉර බැසීම - ප.ව. 05.49 රාහු කාලය - උදේ 08.56 - 10.25 සුබ දිශාව - දකුණ මේෂසිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරයි....
2024-11-08 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.59 ඉර බැසීම - ප.ව. 05.50 රාහු කාලය - උදේ 10.25 - 11.55 සුබ දිශාව - දකුණ මේෂතැන තැන ඇවිදිලි ඇති කරයි. නිතර ගතට සිතට...
2024-11-07 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.59 ඉර බැසීම - ප.ව. 05.50 රාහු කාලය - දහවල් 11.54 - 01.23 සුබ දිශාව - නැඟෙනහිර මේෂවෙහෙසකාරී ලෙස දවස උදා කරයි. මවගේ...
2024-11-06 18:30:00