වර්ෂ 2024 ක්වූ October 18 වැනිදා Friday
2024.10.20 ඉරිදා - ලග්න සහ රාහු කාලය
ඔක්තෝබර් 20, 2024
2024.10.20 ඉරිදා
ඉර උදාව - පෙ.ව. 05.57
ඉර බැසීම - ප.ව. 05.54
රාහු කාලය - සවස 04.24 - 05.54
සුබ දිශාව - දකුණ
මේෂ
වගකීම් බහුල දිනයකි. නොසැලකිලිමත්කම හේතුවෙන් කටයුතු කීපයක් ප්‍රමාද වන ලකුණු පෙනේ. ශාරීරික වෙහෙසීම් බහුල දිනයකි.
වෘෂභ
විශේෂ කෙනකුගේ හමුවීමක් සිදු කරයි. හදිසි ගනුදෙනුවකට ඉඩකඩ ඇති බවක් පෙනේ. නිතර පින් දහම් කටයුතුවල නිරතවන දිනයකි.
මිථුන
අලුත් දේ මිලදී ගැනීමකට කටයුතු උදා කරයි. වගකීමකින් නිදහස්වීමට හේතු ඇති කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.
කටක
වරින් වර ඇති කරන සෙම් අමාරුවකින් පීඩා විඳීමට සිදුවේ. විනෝදයෙන් සැහැල්ලුවෙන් ගත කිරීමට කැමැති දිනයකි. අලුත් දේ මිලදී ගැනීමට අවස්ථාව උදාකරයයි.
සිංහ
අසරණ කෙනකුට පිහිටවීමට අවස්ථාව උදා කරයි. සහෝදර උපකාරයක් හිමිවීමට ඉඩ ඇති බවක් පෙනේ. ඇවිදිලි වැඩිකරන දිනයකි.
කන්‍යා
උත්සාහයෙන් කටයුතු සිදු කරයි. සැලසුමක් වෙනස් කිරීමට කටයුතු සැලසේ. දේපළ ගැටලුවක් මතු කරයි. පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන දිනයකි.
තුලා
ශරීර ශක්තිය දුර්වල කරන දිනයකි. වරින් වර ඇති කරන උගුර ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.
වෘශ්චික
යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. ගේ දොර කටයුතු පිළිබඳ වෙනස්කම් කීපයක් සිදු කරයි. පැරැණි හිතවත්කමක් අලුත් කරයි.
ධනු
අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. පැවැති බාධා කීපයක් මඟහැරී යයි. දරුවකු පිළිබඳ සැලකිලිමත් විය යුතු දිනයකි.
මකර
නිතර නිතර අදහස් වෙනස්කරයි. පිරිසුදුකමට අලංකාරයට කැමැති දිනයකි. නින්ද යාම අඩුකම, පීනස වැනි රෝගාබාධ බලපාන්න ඉඩ තිබේ.
කුම්භ
සිත් අමනාපයක් දුරදිග යා හැකි බවක් පෙනේ. පැවැති අපල සහගත බවක් මඟහැරී යයි. දුරදිග බලා කටයුතු සිදුකරන දිනයකි.
මීන
සමාජයේ තරමක් ඉහළින් සිටිය හැකියි. අන් අය අතරේ කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. අතමිට මුදල් ගැවසෙන දිනයකි.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 06.02ඉර බැසීම - ප.ව.06.14රාහු කාලය - සවස 04.42 - 06.14සුබ දිශාව - දකුණමේෂමෙතෙක් පැවැති සැනසිලිදායක බව අඩු වී යන බවක් පෙන්නුම් කරයි....
2023-09-09 14:30:00
ඉර උදාව - පෙ.ව. 06.02ඉර බැසීම - ප.ව.06.14රාහු කාලය - උදේ 09.05 - 10.37සුබ දිශාව - දකුණමේෂපවුලේ අය අතර කැපී පෙනෙන දිනයකි. නිතර විනෝදයට බරව කටයුතු කරන...
2023-09-08 14:45:00
ඉර උදාව – පෙ.ව.06.02ඉර බැසීම - ප.ව. 06.15රාහුකාලය - උදේ 10.36 -12.09සුබ දිශාව - උතුරමේෂඋදාසීන ගති පැවැතුම් ඇති කරයි. නිතර හුදකලාව වාසය කිරීමට...
2023-09-07 10:30:00
ඉර උදාව – පෙ.ව. 06.02ඉර බැසීම – ප.ව. 06.15රාහු කාලය – දවල් 01.40 -03.12සුබ දිශාව – නැඟෙනහිරමේෂශරීර ශක්තිය හීන කරන බවක් පෙන්නුම් කරයි. නිතර පවුලේ...
2023-09-06 07:30:00
ඉර උදාව - පෙ.ව. 06.02ඉර බැසීම - ප.ව. 06.16සුබ දිශාව - දකුණරාහු කාලය - දවල් 12.09 - 01.41මේෂවෙනදාට වඩා ඇවිදිලි වැඩිකරයි. පවුලේ කටයුතු සම්බන්ධ...
2023-09-06 03:15:00
ඉර උදාව - පෙ.ව. 06.02 ඉර බැසීම - ප.ව. 06.16 සුබ දිශාව - දකුණ රාහු කාලය - දවල් 12.09 - 01.41 මේෂ වෙනදාට වඩා ඇවිදිලි වැඩිකරයි. පවුලේ කටයුතු...
2023-09-05 09:30:00
ඉර උදාව - පෙ.ව. 06.03ඉර බැසීම - ප.ව. 06.16රාහු කාලය - සවස 03.12 - 04.44සුබ දිශාව - නැඟෙනහිරමේෂපවුලේ ඉදිරි සැලසුමක් සාර්ථක කරයි. වරින් වර හට ගන්නා අතේ...
2023-09-05 02:30:00
ඉර උදාව - පෙ.ව. 06.03ඉර බැසීම - ප.ව. 06.17රාහු කාලය - උදේ 07.34 - 09.07සුබ දිශාව - නැඟෙනහිරමේෂවෙනදාට වඩා දුරදිග සිතාබැලිය යුතු දිනයකි. පවුලේ කෙනකු...
2023-09-03 16:30:00
ඉර උදාව - පෙ.ව. 06.03ඉර බැසීම - ප.ව. 06.18රාහු කාලය - උදේ 09.06 - 10.39සුබ දිශාව - උතුරමේෂමනසට පීඩාකාරී සිතිවිලි ඇතිකරයි. නිතර දරුවකු පිළිබඳ...
2023-09-01 14:30:00
ඉර උදාව - පෙ.ව. 06.03 ඉර බැසීම - ප.ව. 06.18 රාහු කාලය - උදේ 10.38 - 12.11 දක්වා සුබ දිශාව - දකුණ මේෂ නිතර අවිවේකී බවක්...
2023-08-31 18:30:00
ඉරඋදාව - පෙ.ව. 06.03ඉර බැසීම - ප.ව. 06.19රාහු කාලය - දහවල් 01.43 - 03.15සුබ දිශාව - උතුරමේෂගතට සිතට අවිවේකී බවක් ඇති කරයි. පවුලේ කටයුතු සම්බන්ධ...
2023-08-30 10:15:00
ඉර උදාව - පෙ.ව. 06.04ඉර බැසීම - ප.ව. 06.19රාහු කාලය - දහවල් 12.11 - 01.43සුබ දිශාව - උතුරමේෂවිශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදාකරයි. අමතර මුදල්...
2023-08-29 10:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.20රාහු කාලය - සවස 03.16 - 04.48 සුබ දිශාව - නැඟෙනහිර මේෂගතට සිතට උදාසීන බවක් ඇති කරයි. වරින්වර ඇවිදිලි...
2023-09-27 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04ඉර බැසීම - ප.ව. 06.20රාහු කාලය - උදේ 07.36 - 09.08සුබ දිශාව - නැඟෙනහිරමේෂවගකීම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. නිතර පවුලේ අයගෙන්...
2023-08-27 12:30:00
ඉර උදාව - පෙ.ව. 06.04ඉර බැසීම - ප.ව. 06.20රාහු කාලය - සවස 04.48 - 06.21සුබ දිශාව - නැඟෙනහිරමේෂවෙනදාට වඩා සිතට චංචල බවක් ඇති කරයි. දරුවකු පිළිබඳ...
2023-08-26 11:30:00
ඉර උදාව - පෙ.ව. 06.04ඉර බැසීම - ප.ව. 06.2රාහු කාලය - උදේ 09.08 - 10.40සුබ දිශාව - දකුණමේෂපැවැති සැනසිලිදායක බව මඟහැරී යයි. වරින් වර යොදාගත් කටයුතු...
2023-08-26 00:30:00