වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
2024.10.20 ඉරිදා - ලග්න සහ රාහු කාලය
ඔක්තෝබර් 20, 2024
2024.10.20 ඉරිදා
ඉර උදාව - පෙ.ව. 05.57
ඉර බැසීම - ප.ව. 05.54
රාහු කාලය - සවස 04.24 - 05.54
සුබ දිශාව - දකුණ
මේෂ
වගකීම් බහුල දිනයකි. නොසැලකිලිමත්කම හේතුවෙන් කටයුතු කීපයක් ප්රමාද වන ලකුණු පෙනේ. ශාරීරික වෙහෙසීම් බහුල දිනයකි.
වෘෂභ
විශේෂ කෙනකුගේ හමුවීමක් සිදු කරයි. හදිසි ගනුදෙනුවකට ඉඩකඩ ඇති බවක් පෙනේ. නිතර පින් දහම් කටයුතුවල නිරතවන දිනයකි.
මිථුන
අලුත් දේ මිලදී ගැනීමකට කටයුතු උදා කරයි. වගකීමකින් නිදහස්වීමට හේතු ඇති කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.
කටක
වරින් වර ඇති කරන සෙම් අමාරුවකින් පීඩා විඳීමට සිදුවේ. විනෝදයෙන් සැහැල්ලුවෙන් ගත කිරීමට කැමැති දිනයකි. අලුත් දේ මිලදී ගැනීමට අවස්ථාව උදාකරයයි.
සිංහ
අසරණ කෙනකුට පිහිටවීමට අවස්ථාව උදා කරයි. සහෝදර උපකාරයක් හිමිවීමට ඉඩ ඇති බවක් පෙනේ. ඇවිදිලි වැඩිකරන දිනයකි.
කන්යා
උත්සාහයෙන් කටයුතු සිදු කරයි. සැලසුමක් වෙනස් කිරීමට කටයුතු සැලසේ. දේපළ ගැටලුවක් මතු කරයි. පාදයේ ආබාධයකට ප්රතිකාර ලබා ගැනීමට සිදුවන දිනයකි.
තුලා
ශරීර ශක්තිය දුර්වල කරන දිනයකි. වරින් වර ඇති කරන උගුර ආශි්රත ආබාධයකට ප්රතිකාර ලබා ගැනීමට සිදුවේ.
වෘශ්චික
යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. ගේ දොර කටයුතු පිළිබඳ වෙනස්කම් කීපයක් සිදු කරයි. පැරැණි හිතවත්කමක් අලුත් කරයි.
ධනු
අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. පැවැති බාධා කීපයක් මඟහැරී යයි. දරුවකු පිළිබඳ සැලකිලිමත් විය යුතු දිනයකි.
මකර
නිතර නිතර අදහස් වෙනස්කරයි. පිරිසුදුකමට අලංකාරයට කැමැති දිනයකි. නින්ද යාම අඩුකම, පීනස වැනි රෝගාබාධ බලපාන්න ඉඩ තිබේ.
කුම්භ
සිත් අමනාපයක් දුරදිග යා හැකි බවක් පෙනේ. පැවැති අපල සහගත බවක් මඟහැරී යයි. දුරදිග බලා කටයුතු සිදුකරන දිනයකි.
මීන
සමාජයේ තරමක් ඉහළින් සිටිය හැකියි. අන් අය අතරේ කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. අතමිට මුදල් ගැවසෙන දිනයකි.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 06.21 ඉර බැසීම - ප.ව. 06.23 රාහු කාලය - දහවල් 12.22 - 01.52 සුබ දිශාව - නැඟෙනහිර මේෂවිශේෂ සැලසුම් කීපයක් සාර්ථක කරයි....
2024-03-05 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.22 ඉර බැසීම - ප.ව. 06.23 රාහු කාලය - සවස 03.22 - 04.53 සුබ දිශාව - නැඟෙනහිර මේෂගතට සිතට සැනසිල්ල උදාකරයි. පවුලේ කටයුතු...
2024-03-04 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.22 ඉර බැසීම - ප.ව. 06.23 රාහු කාලය - උදේ 07.52 - 09.22 සුබ දිශාව - උතුර මේෂඅමතර වගකීම් බහුල කරයි. ප්රමාද වූ කටයුතු...
2024-03-03 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.22 ඉර බැසීම - ප.ව. 06.23 රාහු කාලය - සවස 04.52 - 06.23 සුබ දිශාව - නැඟෙනහිර මේෂවිශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා...
2024-03-02 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.23 ඉර බැසීම - ප.ව. 06.23 රාහු කාලය - උදේ 09.23 - 10.53 සුබ දිශාව - නැඟෙනහිර මේෂගතට සිතට සැනසිල්ල උදා කරයි. විශේෂ ගමනකට...
2024-03-01 18:30:00
ඉර උදාව පෙ.ව. 06.24 ඉර බැසීම ප.ව. 06.23 රාහු කාලය දහවල් 01.53 - 03.23 සුබ දිශාව – නැඟෙනහිර මේෂවිශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි....
2024-02-28 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.24 ඉර බැසීම - ප.ව. 06.23 රාහු කාලය - සවස 03.23 - 04.53 සුබ දිශාව - දකුණ මේෂඅමතර වගකීම් බහුල කරයි. පවුලේ කටයුතු සම්බන්ධ...
2024-02-26 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.25 ඉර බැසීම - ප.ව. 06.23 රාහු කාලය - උදේ 07.54 - 09.25 සුබ දිශාව - නැඟෙනහිර මේෂපවුලේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් වෙහෙසීමට...
2024-02-25 18:30:00
2024.02.25 ඉරිදාඉර උදාව - පෙ.ව. 06.25ඉර බැසීම - ප.ව. 06.23රාහු කාලය - සවස 04.53 - 06.23සුබ දිශාව - නැඟෙනහිර මේෂ උත්සාහයෙන් කටයුතු...
2024-02-24 18:30:00
2024.02.24 සෙනසුරාදා ඉර උදාව - පෙ.ව. 06.25ඉර බැසීම - ප.ව. 06.23රාහු කාලය - උදේ 09.24 - 10.54 සුබ දිශාව - දකුණ මේෂතීරණ ගැනීමේ දී...
2024-02-23 18:30:00
ඉර උදාව පෙ.ව. 06.26 ඉර බැසීම ප.ව. 06.22 රාහු කාලය දවල් 12.24 - 01.54 සුබ දිශාව – උතුර මේෂවගකීම් බහුල කරයි. වැඩිහිටියකු සමඟ සිත්තැවුලකට මුල...
2024-02-21 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.26 ඉර බැසීම - ප.ව. 06.22 රාහු කාලය - දහවල් 12.24 - 01.54 සුබ දිශාව - නැඟෙනහිර මේෂවගකීම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ....
2024-02-20 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.27 ඉර බැසීම - ප.ව. 06.22 රාහු කාලය - සවස 03.23 - 04.53 සුබ දිශාව - නැඟෙනහිර මේෂවිවේකය අඩුවන අන්දමේ කරුණු කීපයක් සිදු...
2024-02-19 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.27 ඉර බැසීම - ප.ව. 06.22 රාහු කාලය - උදේ 07.56 - 09.26 සුබ දිශාව - දකුණ මේෂඋත්සහවන්තව කටයුතු සිදු කරයි. වැඩකටයුතු ක්...
2024-02-18 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.27 ඉර බැසීම - ප.ව. 06.22 රාහු කාලය - සවස 04.52 - 06.22 සුබ දිශාව - දකුණ මේෂපවුලේ අය අතර කැපී පෙනෙන දිනයකි. වෙනදාට වඩා...
2024-02-17 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.27 ඉර බැසීම - ප.ව. 06.22 රාහු කාලය - උදේ 09.25 - 10.55 සුබ දිශාව - දකුණ මේෂවිශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි....
2024-02-16 18:30:00