වර්ෂ 2024 ක්වූ October 18 වැනිදා Friday
2024.10.20 ඉරිදා - ලග්න සහ රාහු කාලය
ඔක්තෝබර් 20, 2024
2024.10.20 ඉරිදා
ඉර උදාව - පෙ.ව. 05.57
ඉර බැසීම - ප.ව. 05.54
රාහු කාලය - සවස 04.24 - 05.54
සුබ දිශාව - දකුණ
මේෂ
වගකීම් බහුල දිනයකි. නොසැලකිලිමත්කම හේතුවෙන් කටයුතු කීපයක් ප්‍රමාද වන ලකුණු පෙනේ. ශාරීරික වෙහෙසීම් බහුල දිනයකි.
වෘෂභ
විශේෂ කෙනකුගේ හමුවීමක් සිදු කරයි. හදිසි ගනුදෙනුවකට ඉඩකඩ ඇති බවක් පෙනේ. නිතර පින් දහම් කටයුතුවල නිරතවන දිනයකි.
මිථුන
අලුත් දේ මිලදී ගැනීමකට කටයුතු උදා කරයි. වගකීමකින් නිදහස්වීමට හේතු ඇති කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.
කටක
වරින් වර ඇති කරන සෙම් අමාරුවකින් පීඩා විඳීමට සිදුවේ. විනෝදයෙන් සැහැල්ලුවෙන් ගත කිරීමට කැමැති දිනයකි. අලුත් දේ මිලදී ගැනීමට අවස්ථාව උදාකරයයි.
සිංහ
අසරණ කෙනකුට පිහිටවීමට අවස්ථාව උදා කරයි. සහෝදර උපකාරයක් හිමිවීමට ඉඩ ඇති බවක් පෙනේ. ඇවිදිලි වැඩිකරන දිනයකි.
කන්‍යා
උත්සාහයෙන් කටයුතු සිදු කරයි. සැලසුමක් වෙනස් කිරීමට කටයුතු සැලසේ. දේපළ ගැටලුවක් මතු කරයි. පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන දිනයකි.
තුලා
ශරීර ශක්තිය දුර්වල කරන දිනයකි. වරින් වර ඇති කරන උගුර ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.
වෘශ්චික
යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. ගේ දොර කටයුතු පිළිබඳ වෙනස්කම් කීපයක් සිදු කරයි. පැරැණි හිතවත්කමක් අලුත් කරයි.
ධනු
අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. පැවැති බාධා කීපයක් මඟහැරී යයි. දරුවකු පිළිබඳ සැලකිලිමත් විය යුතු දිනයකි.
මකර
නිතර නිතර අදහස් වෙනස්කරයි. පිරිසුදුකමට අලංකාරයට කැමැති දිනයකි. නින්ද යාම අඩුකම, පීනස වැනි රෝගාබාධ බලපාන්න ඉඩ තිබේ.
කුම්භ
සිත් අමනාපයක් දුරදිග යා හැකි බවක් පෙනේ. පැවැති අපල සහගත බවක් මඟහැරී යයි. දුරදිග බලා කටයුතු සිදුකරන දිනයකි.
මීන
සමාජයේ තරමක් ඉහළින් සිටිය හැකියි. අන් අය අතරේ කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. අතමිට මුදල් ගැවසෙන දිනයකි.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 06.17 ඉර බැසීම - ප.ව. 06.22 රාහු කාලය - උදේ 09.18 - 10.49 සුබ දිශාව - දකුණ මේෂවගකීම් බහුලවන බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා...
2024-03-15 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.17 ඉර බැසීම - ප.ව. 06.22 රාහු කාලය - උදේ 10.48 - 12.20 සුබ දිශාව - දකුණ මේෂවිශේෂ සැලසුමකට කටයුතු උදා කරයි. පවුලේ කෙනකු...
2024-03-14 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.18 ඉර බැසීම - ප.ව. 06.22 රාහු කාලය - දහවල් 01.50 - 03.21 සුබ දිශාව - නැඟෙනහිර මේෂඅමතර ලැබීම් අතින් යහපත් දිනයකි....
2024-03-13 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.18 ඉර බැසීම - ප.ව. 06.22 රාහු කාලය - දහවල් 12.20 - 01.51 සුබ දිශාව - නැඟෙනහිර මේෂසිතේ නොසන්සුන්තාවයකින් කරුණු සිදුකරයි...
2024-03-12 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.19 ඉර බැසීම - ප.ව. 06.22 රාහු කාලය - සවස 03.21 - 04.52 සුබ දිශාව - උතුර මේෂපවුලේ කටයුතු කෙරෙහි විශේෂ උනන්දුවක් දැක්විය...
2024-03-11 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.19 ඉර බැසීම - ප.ව. 06.22 රාහු කාලය - උදේ 07.49 - 09.20 සුබ දිශාව - නැඟෙනහිර මේෂවගකීම් බහුල වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ...
2024-03-10 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.20 ඉර බැසීම - ප.ව. 06.22 රාහු කාලය - සවස 04.51 - 06.22 සුබ දිශාව - දකුණු මේෂවෙනදාට වඩා උත්සහවන්තව කටයුතු සිදුකරයි. නැති...
2024-03-09 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.20 ඉර බැසීම - ප.ව. 06.22 රාහු කාලය - උදේ 09.20 - 10.51 සුබ දිශාව - උතුර මේෂයොදාගත් කටයුතු කීපයක් ප්‍රමාද කරන දිනයකි....
2024-03-08 18:30:00
ඉර උදාව – පෙ.ව. 06.20ඉර බැසීම – ප.ව. 06.22රාහු කාලය – උදේ 10.50 -12.21සුබ දිශාව – උතුරමේෂවගකීම් බහුල කරයි. තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න....
2024-03-07 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.21 ඉර බැසීම - ප.ව. 06.22 රාහු කාලය - දහවල් 01.51 - 03.22 සුබ දිශාව - නැඟෙනහිර මේෂවෙනදාට වඩා ඉවසිලිවන්තව කටයුතු කළ යුතු...
2024-03-06 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.21 ඉර බැසීම - ප.ව. 06.23 රාහු කාලය - දහවල් 12.22 - 01.52 සුබ දිශාව - නැඟෙනහිර මේෂවිශේෂ සැලසුම් කීපයක් සාර්ථක කරයි....
2024-03-05 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.22 ඉර බැසීම - ප.ව. 06.23 රාහු කාලය - සවස 03.22 - 04.53 සුබ දිශාව - නැඟෙනහිර මේෂගතට සිතට සැනසිල්ල උදාකරයි. පවුලේ කටයුතු...
2024-03-04 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.22 ඉර බැසීම - ප.ව. 06.23 රාහු කාලය - උදේ 07.52 - 09.22 සුබ දිශාව - උතුර මේෂඅමතර වගකීම් බහුල කරයි. ප්‍රමාද වූ කටයුතු...
2024-03-03 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.22 ඉර බැසීම - ප.ව. 06.23 රාහු කාලය - සවස 04.52 - 06.23 සුබ දිශාව - නැඟෙනහිර මේෂවිශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා...
2024-03-02 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.23 ඉර බැසීම - ප.ව. 06.23 රාහු කාලය - උදේ 09.23 - 10.53 සුබ දිශාව - නැඟෙනහිර මේෂගතට සිතට සැනසිල්ල උදා කරයි. විශේෂ ගමනකට...
2024-03-01 18:30:00
ඉර උදාව පෙ.ව. 06.24 ඉර බැසීම ප.ව. 06.23 රාහු කාලය දහවල් 01.53 - 03.23 සුබ දිශාව – නැඟෙනහිර මේෂවිශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි....
2024-02-28 18:30:00