වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
2024.10.20 ඉරිදා - ලග්න සහ රාහු කාලය
ඔක්තෝබර් 20, 2024
2024.10.20 ඉරිදා
ඉර උදාව - පෙ.ව. 05.57
ඉර බැසීම - ප.ව. 05.54
රාහු කාලය - සවස 04.24 - 05.54
සුබ දිශාව - දකුණ
මේෂ
වගකීම් බහුල දිනයකි. නොසැලකිලිමත්කම හේතුවෙන් කටයුතු කීපයක් ප්රමාද වන ලකුණු පෙනේ. ශාරීරික වෙහෙසීම් බහුල දිනයකි.
වෘෂභ
විශේෂ කෙනකුගේ හමුවීමක් සිදු කරයි. හදිසි ගනුදෙනුවකට ඉඩකඩ ඇති බවක් පෙනේ. නිතර පින් දහම් කටයුතුවල නිරතවන දිනයකි.
මිථුන
අලුත් දේ මිලදී ගැනීමකට කටයුතු උදා කරයි. වගකීමකින් නිදහස්වීමට හේතු ඇති කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.
කටක
වරින් වර ඇති කරන සෙම් අමාරුවකින් පීඩා විඳීමට සිදුවේ. විනෝදයෙන් සැහැල්ලුවෙන් ගත කිරීමට කැමැති දිනයකි. අලුත් දේ මිලදී ගැනීමට අවස්ථාව උදාකරයයි.
සිංහ
අසරණ කෙනකුට පිහිටවීමට අවස්ථාව උදා කරයි. සහෝදර උපකාරයක් හිමිවීමට ඉඩ ඇති බවක් පෙනේ. ඇවිදිලි වැඩිකරන දිනයකි.
කන්යා
උත්සාහයෙන් කටයුතු සිදු කරයි. සැලසුමක් වෙනස් කිරීමට කටයුතු සැලසේ. දේපළ ගැටලුවක් මතු කරයි. පාදයේ ආබාධයකට ප්රතිකාර ලබා ගැනීමට සිදුවන දිනයකි.
තුලා
ශරීර ශක්තිය දුර්වල කරන දිනයකි. වරින් වර ඇති කරන උගුර ආශි්රත ආබාධයකට ප්රතිකාර ලබා ගැනීමට සිදුවේ.
වෘශ්චික
යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. ගේ දොර කටයුතු පිළිබඳ වෙනස්කම් කීපයක් සිදු කරයි. පැරැණි හිතවත්කමක් අලුත් කරයි.
ධනු
අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. පැවැති බාධා කීපයක් මඟහැරී යයි. දරුවකු පිළිබඳ සැලකිලිමත් විය යුතු දිනයකි.
මකර
නිතර නිතර අදහස් වෙනස්කරයි. පිරිසුදුකමට අලංකාරයට කැමැති දිනයකි. නින්ද යාම අඩුකම, පීනස වැනි රෝගාබාධ බලපාන්න ඉඩ තිබේ.
කුම්භ
සිත් අමනාපයක් දුරදිග යා හැකි බවක් පෙනේ. පැවැති අපල සහගත බවක් මඟහැරී යයි. දුරදිග බලා කටයුතු සිදුකරන දිනයකි.
මීන
සමාජයේ තරමක් ඉහළින් සිටිය හැකියි. අන් අය අතරේ කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. අතමිට මුදල් ගැවසෙන දිනයකි.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 06.00 ඉර බැසීම - ප.ව. 06.19 රාහු කාලය - සවස 04.46 - 06.19 සුබ දිශාව - නැඟෙනහිරමේෂවෙනදාට වඩා සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු...
2024-04-20 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.00 ඉර බැසීම - ප.ව. 06.19 රාහු කාලය - උදේ 09.04 - 10.37 සුබ දිශාව - දකුණ මේෂසැනසිලිදායක ලෙස දවස උදා කරයි. පවුලේ අය අතර...
2024-04-19 18:30:00
ඉර උදාව පෙ.ව. 06.01 ඉර බැසීම ප.ව. 06.19 රාහු කාලය උදේ 10.37 - 12.10 සුබ දිශාව – නැඟෙනහිර මේෂඋත්සාහයෙන් කටයුතු සිදු කරයි. වෙනදාට වඩා අමතර...
2024-04-18 18:30:00
ඉර උදාව පෙ.ව. 06.01ඉර බැසීම ප.ව. 06.19රාහු කාලය දවල් 01.42 - 03.15සුබ දිශාව – නැඟෙනහිර මේෂසැනසිලිදායක ලෙස දවස උදා කරයි. පවුලේ වැඩිහිටියකු...
2024-04-17 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.02 ඉර බැසීම - ප.ව. 06.19 රාහු කාලය - දවල් 12.10 - 01.43 සුබ දිශාව - උතුර මේෂවගකීම් බහුල කරයි. තීරණ ගැනීමේ දී දුරදිග...
2024-04-16 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.02 ඉර බැසීම - ප.ව. 06.19 රාහු කාලය - දවල් 12.10 - 01.43 සුබ දිශාව - උතුර මේෂවගකීම් බහුල කරයි. තීරණ ගැනීමේ දී දුරදිග...
2024-04-16 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.02 ඉර බැසීම - ප.ව. 06.19 රාහු කාලය - සවස 03.14 - 04.47 සුබ දිශාව - උතුර මේෂතීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. පවුලේ...
2024-04-15 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.02 ඉර බැසීම - ප.ව. 06.19 රාහු කාලය - උදේ 07.34 - 09.06 සුබ දිශාව - නැඟෙනහිර මේෂඅවිවේකී ලෙස දවස උදා කරයි. පවුලේ අය...
2024-04-14 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.03 ඉර බැසීම - ප.ව. 06.19 රාහු කාලය - සවස 04.47 - 06.19 සුබ දිශාව - දකුණ මේෂගතට සිතට සැනසිල්ල උදා කරයි. නිතර විනෝදයට බරව...
2024-04-13 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.03 ඉර බැසීම - ප.ව. 06.19 රාහු කාලය - උදේ 09.07 - 10.39 සුබ දිශාව - උතුර මේෂවගකීම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. අලුත්...
2024-04-12 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.19 රාහු කාලය - උදේ 10.39 - 12.12 සුබ දිශාව - දකුණ මේෂඅවිවේකී ලෙස දවස ගෙවී යයි. වෙනදාට වඩාා...
2024-04-11 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.05 ඉර බැසීම - ප.ව. 06.19 රාහු කාලය - සවස 03.15 - 04.47 සුබ දිශාව - උතුර මේෂවගකීම් බහුල කරමින් දවස උදා කරයි. වෙනදා වඩා...
2024-04-08 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.06ඉර බැසීම - ප.ව. 06.19රාහු කාලය - උදේ 07.37 - 09.09සුබ දිශාව - උතුර මේෂශාරීරික අපහසුතා බහුල කරයි. නිතර මවගේ...
2024-04-11 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.06ඉර බැසීම - ප.ව. 06.19රාහු කාලය - සවස 04.47 - 06.19සුබ දිශාව - නැඟෙනහිරමේෂසැනසිලිදායක ලෙස දවස උදා කරයි. ශාරීරික වෙහෙසීම් බහුල කරන...
2024-04-06 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.06ඉර බැසීම - ප.ව. 06.20රාහු කාලය - උදේ 09.09 - 10.41සුබ දිශාව - දකුණමේෂවගකීමකින් නිදහස සැලසෙන බවක් පෙනේ. අමතර ලැබීම් අතින් යහපත්...
2024-04-04 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.06ඉර බැසීම - ප.ව. 06.20රාහු කාලය - උදේ 09.09 - 10.41සුබ දිශාව - දකුණමේෂවගකීමකින් නිදහස සැලසෙන බවක් පෙනේ. අමතර ලැබීම් අතින් යහපත්...
2024-04-04 18:30:00