වර්ෂ 2024 ක්වූ October 11 වැනිදා Friday
2024.10.14 සඳුදා - ලග්න සහ රාහු කාලය
ඔක්තෝබර් 14, 2024
2024.10.14 සඳුදා
ඉර උදාව - පෙ.ව. 05.57
ඉර බැසීම - ප.ව. 05.56
රාහු කාලය - උදේ 07.26 - 08.57
සුබ දිශාව - දකුණ
මේෂ
උත්සාහයෙන් කටයුතු සිදු කරයි. දැනුම බුද්ධිය වර්ධනය වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරන දිනයකි.
වෘෂභ
සහෝදරාදීන්ට හිතවත් ය. ප්‍රසිද්ධියට කැමැති දිනයකි. උගුරේ අමාරු, දත්වල අමාරු ආදියෙන් පීඩා අත් කරයි.
මිථුන
ආගමික කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වයි. වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදු කරයි. නිදහසේ කටයුතු කිරීමට කැමැති දිනයකි.
කටක
විශේෂ කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. තරග විභාගයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි.
සිංහ
යන එන තැන ප්‍රසිද්ධියට පත් කරයි. වගකීම් බහුල දිනයකි. පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරයි. හදිසි ගනුදෙනුවකට කටයුතු සැලසෙන බවක් පෙනේ.
කන්‍යා
ගතට සිතට සැනසිලිදායක බව අඩු කරයි. ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම් වන්න. පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වන දිනයකි.
තුලා
අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. ළඟම ඥාතියකුගෙන් උපකාරයක් හිමිවේ. වෙනදාට වඩා ලැබීම් අතින් යහපත් දිනයකි.
වෘශ්චික
හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරන දිනයකි. නිතර පින්දහම් කටයුතුවල නිරතවන බවක් පෙනේ.
ධනු
අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. වෙදනාට වඩා ඇවිදිලි වැඩි කරයි. දනට පිනට ළැදි දිනයකි.
මකර
විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමෙන් ගැටලුකාරී බවක් ඇති කරයි. නොසිතූ පාඩුවක් සිදුවන දිනයකි.
කුම්භ
උත්සාහයෙන් කටයුතු සිදු කරයි. වැයපස අධිකවන කටයුත්තකට අත ගසයි. අලුත් ඥාති සබඳතාවයකට කටයුතු උදාකරන දිනයකි.
මීන
අවිවේකී ලෙස දවස උදා කරයි. මවගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 06.05 ඉර බැසීම - ප.ව. 06.19 රාහු කාලය - සවස 03.15 - 04.47 සුබ දිශාව - උතුර මේෂවගකීම් බහුල කරමින් දවස උදා කරයි. වෙනදා වඩා...
2024-04-08 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.06ඉර බැසීම - ප.ව. 06.19රාහු කාලය - උදේ 07.37 - 09.09සුබ දිශාව - උතුර මේෂශාරීරික අපහසුතා බහුල කරයි. නිතර මවගේ...
2024-04-11 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.06ඉර බැසීම - ප.ව. 06.19රාහු කාලය - සවස 04.47 - 06.19සුබ දිශාව - නැඟෙනහිරමේෂසැනසිලිදායක ලෙස දවස උදා කරයි. ශාරීරික වෙහෙසීම් බහුල කරන...
2024-04-06 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.06ඉර බැසීම - ප.ව. 06.20රාහු කාලය - උදේ 09.09 - 10.41සුබ දිශාව - දකුණමේෂවගකීමකින් නිදහස සැලසෙන බවක් පෙනේ. අමතර ලැබීම් අතින් යහපත්...
2024-04-04 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.06ඉර බැසීම - ප.ව. 06.20රාහු කාලය - උදේ 09.09 - 10.41සුබ දිශාව - දකුණමේෂවගකීමකින් නිදහස සැලසෙන බවක් පෙනේ. අමතර ලැබීම් අතින් යහපත්...
2024-04-04 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.06ඉර බැසීම - ප.ව. 06.20රාහු කාලය - උදේ 09.09 - 10.41සුබ දිශාව - දකුණමේෂවගකීමකින් නිදහස සැලසෙන බවක් පෙනේ. අමතර ලැබීම් අතින් යහපත්...
2024-04-04 18:30:00
ඉර උදාව පෙ.ව. 06.07 ඉර බැසීම ප.ව. 06.20 රාහු කාලය උදේ 10.41 -12.14 සුබ දිසාව – දකුණ මේෂසැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදු වෙයි. අමතර ලැබීම්...
2024-04-04 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.07 ඉර බැසීම - ප.ව. 06.20 රාහු කාලය - දවල් 01.45 - 03.17 සුබ දිශාව - නැඟෙනහිර මේෂනිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා...
2024-04-03 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.08 ඉර බැසීම - ප.ව. 06.20 රාහු කාලය - දවල් 12.14 - 01.46 සුබ දිශාව - නැඟෙනහිර මේෂපවුලේ වගකීම් වැඩි කරයි. එමෙන්ම වෙනදාට...
2024-04-02 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.08 ඉර බැසීම - ප.ව. 06.20 රාහු කාලය - සවස 03.17 - 04.49 සුබ දිශාව - නැඟෙනහිර මේෂඅමතර ලැබීම් අතින් යහපත් දිනයක් වන අතර,...
2024-04-01 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.09 ඉර බැසීම - ප.ව. 06.20 රාහු කාලය - උදේ 07.40 - 09.12 සුබ දිශාව - නැගෙනහිර මේෂවිවේකය අඩුවන අන්දමේ කරුණු කීපයක් සිදු...
2024-03-31 18:30:00
2024.03.31 ඉරිදා ඉර උදාව - පෙ.ව. 06.09 ඉර බැසීම - ප.ව. 06.20 රාහු කාලය - සවස 04.48 - 06.20 සුබ දිශාව - දකුණ ...
2024-03-30 18:30:00
2024.03.31 ඉරිදා ඉර උදාව - පෙ.ව. 06.09 ඉර බැසීම - ප.ව. 06.20 රාහු කාලය - සවස 04.48 - 06.20 සුබ දිශාව - දකුණ ...
2024-03-30 18:30:00
2024.03.30 සෙනසුරාදා ඉර උදාව - පෙ.ව. 06.10 ඉර බැසීම - ප.ව. 06.20 රාහු කාලය - උදේ 09.12 - 10.44 සුබ දිශාව - උතුර ...
2024-03-29 18:30:00
2024.03.29 සිකුරාදා ඉර උදාව - පෙ.ව. 06.10 ඉර බැසීම - ප.ව. 06.20 රාහු කාලය - උදේ 10.43 - 12.15 සුබ දිශාව - උතුර මේෂ...
2024-03-28 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.11 ඉර බැසීම - ප.ව. 06.21 රාහු කාලය - දවල් 01.47 - 03.19 සුබ දිශාව - නැඟෙනහිර මේෂවෙනදාට වඩා ඉවසිලිවන්තව කටයුතු කළයුතු...
2024-03-27 18:30:00