වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
2024.10.12 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය
ඔක්තෝබර් 11, 2024
ඉර උදාව - පෙ.ව. 05.57
ඉර බැසීම - ප.ව. 05.57
රාහු කාලය - උදේ 08.57 - 10.27
සුබ දිශාව - දකුණ
මේෂ
වෙහෙස ඇති ගමනක් හේතුවෙන් සැලසුම් කීපයක් වෙනස් කරයි. වෙනදාට වඩා සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරයි. වගකීම් බහුල දිනයකි.
වෘෂභ
ආගමික භක්තියෙන් කටයුතු කරන දිනයකි. ගැටලුකාරී බවක් හේතුවෙන් සිත් අමනාපයක් දුරදිග යයි. අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට අවස්ථාව උදා කරයි.
මිථුන
සැනසිලිදායක බව තරමක් දුරට අඩු කරයි. සහෝදර සිත් අමනාපයක් දුරදිග යා හැකියි. නිතර දරුවකු ගැන විමසිල්ලෙන් පසුවන්න. විවේකය අඩුකරන දිනයකි.
කටක
වගකීමකින් නිදහස අත් කරයි. සෙම් රෝග, පපුව සම්බන්ධ ආබාධවලින් පීඩා අත්කරයි. හදිසි ප්‍රතිකාර පතන බවක් පෙනේ.
සිංහ
අමතර ලැබීම් සහිත දිනයකි. වගකීමකින් නිදහස අත් කරයි. තැන තැන ඇවිදිලි ඇති කරන කටයුතු කීපයක් යෙදේ.
කන්‍යා
අමතර ලැබීම් සහිත මාර්ග කීපයක් යෙදේ. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදු කරයි. වාහන ගනුදෙනුවකට ඉඩකඩ ඇති බවක් පෙනේ. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත.
තුලා
විශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවීමට කටයුතු උදා කරයි. මවුපස ඥාතියකුගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ.
වෘශ්චික
අවිවේකී දිනයකි. වියදම් බහුල කරණයි. නොසිතූ සතුරු කරදරයකට මුහුණදීමට සිදුවන බවක් පෙනේ. ඥාති හිතවත්කම් අලුත් කරයි.
ධනු
එදිනෙදා කටයුතු කෙරෙහි විමසිලිමත් වන්න. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරන බවක් පෙනේ. විසිතුරු දේ මිලදී ගැනීමට සිත පෙළඹෙන දිනයකි.
මකර
ගතට සිතට පීඩාකාරී බවක් ඇති කරයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි බවක් පෙනේ. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි.
කුම්භ
නැති වූ දෙයක් නැවත හිමිකරයි. පිනට දහමට ළැදි දිනයකි. උසස් ජයග්‍රාහණයක් පිළිබඳ අසන්න ලැබේ. සිතේ සැහැල්ලුවෙන් දවස ගත කරයි.
මීන
විශ්වාසය බිඳ වැටීමක් සිදුකරයි. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇත. දුර ඥාතියකු තමා සොයාගෙන ගෙන බවක් පෙනේ. අතමිට මුදල් ගැවසෙන දිනයකි.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 06.13 ඉර බැසීම - ප.ව. 05.57 රාහු කාලය - උදේ 09.09 - 10.37 සුබ දිශාව - දකුණ මේෂතැන තැන ඇවිදිලි ඇති කරයි. ශාරීරික වෙහෙස...
2024-12-13 18:30:00
ඉර උදාව පෙ.ව. 06.13 ඉර බැසීම ප.ව. 05.56 රාහු කාලය - උදේ 10.36 -12.05 සුබ දිශාව - නැඟෙනහිර මේෂඋත්සාහයෙන් කටයුතු සිදුකරයි. තීන්දු තීරණ...
2024-12-12 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.12 ඉර බැසීම - ප.ව. 05.56 රාහු කාලය - දහවල් 01.32 - 3.00 සුබ දිශාව - නැඟෙනහිර මේෂවිශේෂ හිතවත්කමට කටයුතු උදා කරයි....
2024-12-11 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.12 ඉර බැසීම - ප.ව. 05.56 රාහු කාලය - දහවල් 12.04 - 01.32 සුබ දිශාව - උතුර මේෂඉතා සැහැල්ලුවෙන් කටයුතු සිදු කරයි. ලේඛන...
2024-12-10 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.11 ඉර බැසීම - ප.ව. 05.58 රාහු කාලය - දහවල් 02.59 - 04.27 සුබ දිශාව - දකුණ මේෂවගකීම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. වෙනදාට...
2024-12-09 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.11 ඉර බැසීම - ප.ව. 05.55 රාහු කාලය - උදේ 07.39 - 09.07 සුබ දිශාව - උතුර මේෂපැවැති ගැටලුකාරී බවකින් නිදහස උදා කරයි....
2024-12-08 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.10 ඉර බැසීම - ප.ව. 05.54 රාහු කාලය - සවස 04.26 - 05.54 සුබ දිශාව - නැඟෙනහිර මේෂවිශ්වාසවන්ත ඇසුරකට කටයුතු උදා කරයි....
2024-12-07 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.10 ඉර බැසීම - ප.ව. 05.54 රාහු කාලය - උදේ 09.06 - 10.34 සුබ දිශාව - දකුණ මේෂවගකීම් වැඩිකරන අන්දමේ කටයුතු කීපයක් සිදු...
2024-12-06 18:30:00
ඉර උදාව පෙ.ව. 06.09 ඉර බැසීම ප.ව. 05.54 රාහු කාලය උදේ 10.33 -12.02 සුබ දිශාව - උතුර මේෂඋත්සාහයෙන් කටයුතු සිදු කරයි. අමතර මුදල් වියදම්...
2024-12-05 18:30:00
ඉර උදාව පෙ.ව. 06.09 ඉර බැසීම ප.ව. 05.53 රාහු කාලය දහවල් 01.29 - 02.57 සුබ දිශාව - නැඟෙනහිර මේෂවිශේෂ හිතවත්කමකට කරුණූු ඇති කරයි. යටපත් වූ...
2024-12-04 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.08 ඉර බැසීම - ප.ව. 05.53 රාහු කාලය - දහවල් 12.00 - 01.29 සුබ දිශාව - නැඟෙනහිර මේෂහදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි....
2024-12-03 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.08 ඉර බැසීම - ප.ව.05.53 රාහු කාලය - දහවල් 02.50 - 04.25 සුබ දිශාව - නැඟෙනහිර මේෂප්රසිද්ධියට කරුණු ඇති කරයි. සිතේ...
2024-12-05 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.07 ඉර බැසීම - ප.ව. 05.53 රාහු කාලය - උදේ 07.35 - 09.04 සුබ දිශාව - උතුර මේෂවගකීම් බහුල දිනයකි. සිතේ නොසන්සුන්තාවයකින්...
2024-12-01 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.07 ඉර බැසීම - ප.ව. 05.52 රාහු කාලය - සවස 04.23 - 05.52 සුබ දිශාව - දකුණ මේෂවගකීම් බහුල කරයි. ගේ දොර කටයුතුවල වෙනසක්...
2024-11-30 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.07 ඉර බැසීම - ප.ව. 05.52 රාහු කාලය - උදේ 09.03 - 10.31 සුබ දිශාව - දකුණ මේෂඋත්සාහයෙන් කටයුතු සිදු කරයි. වගකීම් බහුල...
2024-11-29 18:30:00
ඉර උදාව පෙ.ව. 06.06 ඉර බැසීම ප.ව. 05.51 රාහු කාලය උදේ 10.30 -11.59 සුබ දිශාව - නැඟෙනහිර මේෂයන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. වෙනදාට වඩා...
2024-11-28 18:30:00