වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
2024.08.21 බදාදා - ලග්න සහ රාහු කාලය
අගෝස්තු 21, 2024
2024.08.21 බදාදා
ඉර උදාව - පෙ.ව. 06.04
ඉර බැසීම - ප.ව. 06.23
රාහු කාලය - උදේ 12.13 - 01.46
සුබ දිශාව - දකුණ
මේෂ
විශේෂ සැලසුමකට සම්බන්ධවීමට කටයුතු උදාකරන දිනයකි. මෙතෙක් ප්රමාදවෙමින් පැවැති ණය ගනුදෙනුවක් සම්බන්ධ බලාපොරොත්තුවක් ඉටු වේ. සැහැල්ලුවෙන් කටයුතු කරන දිනයකි.
වෘෂභ
යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුකරයි. නිතර ආගමික කටයුතුවලින් සහන පතන දිනයකි. අමනාප වූවන් මිතුරුවීමට අවස්ථාව උදාකරයි.
මිථුන
වෙනදාට වඩා ලැබීම් අතින් යහපත් කරයි. පවුලේ අය අතර සුහදතාවයට හේතු සැලසේ. ගුප්ත කටයුතුවලින් පිහිට පතන බවක් ද පෙන්නුම් කරයි.
කටක
සැනසිලිදායකව දවස ගෙවී යයි. ප්රභූන් හා ඇසුරට කටයුතු සැලසේ. දුර ගමනක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන දිනයකි.
සිංහ
පවුලේ අය අතර සුහදතාවයට කරුණු ඇති කරයි. ශාස්ත්රීය කටයුතු කෙරෙහි නැඹුරුතාවයක් දක්වන දවසකි. දරුවකුගේ කටයුතු හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති විය හැකිය.
කන්යා
ශාරීරික වෙහෙසීම් අධික දිනයකි. අනුන් ලවා කරගතයුතු වැඩ කටයුතු පවා තමාට කිරීමට සිදුවේ. හදිසි ලැබීමකට හිමිකම් ඇති දිනයකි.
තුලා
ගතට සිතට අසහනකාරී බවක් ගෙනෙයි. විභාග අපේක්ෂාවක් බිඳවැටෙන ලකුණු පෙන්නුම් කරයි. දුර ඥාතියකුගේ පැමිණීමෙන් අඩුපාඩු සපුරා ගැනීමට හැකියාව ලැබෙයි.
වෘශ්චික
නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට පත් වෙයි. පවුලට යන එන කෙනකු පිළිබඳ විමිසිලිමත් වන්න. මෙතෙක් කරගෙන ආ වැඩපිළිවෙලක් අතරමඟ නවතා දැමීමට සිදු විය හැකිය.
ධනු
ආගම දහමට ළැදිව කටයුතු කරන දිනයකි. රැකියාවේ කටයුතු සම්බන්ධ ඇතිවන ගැටලුකාරී බවක් දුරදිග යා හැකිය. ආහාර පාන පිළිබඳ සැලකිලිමත් වන්න.
මකර
වැයපස අධික වන දිනයකි. දරුවකුගේ කටයුතු වෙනුවෙන් අමතර මුදල් වැයවීමක් සිදුකරයි. පදිංචියෙන් පිට වාසයට කරුණු සිදුකරන දිනයකි.
කුම්භ
පවුලේ වැඩිහිටියකු සම්බන්ධ පීඩාගෙන දෙන කටයුතු කීපයක් යෙදේ. වෙනදාට වඩා පින් දහම් කටයුතුවල නිරතවන දිනයකි. පවුලේ අය අතර ප්රසාදයට පත්වන බවක් පෙන්නුම් කරයි.
මීන
පවුලේ අයගේ දෝෂාරෝපණයට ලක්වීමට ඉඩ ඇත. ගේ දොර කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් ද සිදුකරයි. ආගමික නායකයන්ගේ ඇසුර පතන දිනයකි.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 06.27 ඉර බැසීම - ප.ව. 06.22 රාහු කාලය - සවස 04.52 - 06.22 සුබ දිශාව - දකුණ මේෂපවුලේ අය අතර කැපී පෙනෙන දිනයකි. වෙනදාට වඩා...
2024-02-17 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.27 ඉර බැසීම - ප.ව. 06.22 රාහු කාලය - උදේ 09.25 - 10.55 සුබ දිශාව - දකුණ මේෂවිශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි....
2024-02-16 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.28 ඉර බැසීම - ප.ව. 06.22 රාහු කාලය - උදේ 10.55 - 12.55 සුබ දිශාව - නැඟෙනහිර මේෂඑදිනෙදා කටයුතු සම්බන්ධ උනන්දුව අඩු කරයි...
2024-02-15 18:30:00
ඉර උදාව පෙ.ව. 06.28 ඉර බැසීම ප.ව. 06.22 රාහු කාලය දවල් 01.54 - 03.24 සුබ දිශාව – නැඟෙනහිර මේෂනිතර වෙහෙස මහන්සි වී කටයුතු සිදු කරයි....
2024-02-14 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.29 ඉර බැසීම - ප.ව. 06.22 රාහු කාලය - දහවල් 12.25 - 01.54 සුබ දිශාව - උතුර මේෂඅවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරයි....
2024-02-13 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.28 ඉර බැසීම - ප.ව. 06.22 රාහු කාලය - සවස 03.23 - 04.53 සුබ දිශාව - උතුර මේෂපවුලේ බැඳීම් වැඩි කරන දිනයකි. වෙනදාට වඩා තම...
2024-02-12 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.28 ඉර බැසීම - ප.ව. 06.21 රාහු කාලය - උදේ 07.57 - 09.26 සුබ දිශාව - උතුර මේෂවගකීම් පැහැර හැරීමක් සිදුවීමෙන් සිතේ...
2024-02-11 18:30:00
ඉර උදාව පෙ.ව. 06.29 ඉර බැසීම ප.ව. 06.21 රාහු කාලය – උදේ 10.56 -12.25 සුබ දිසාව – දකුණ මේෂපවුලේ කටයුතු වෙනුවෙන් වෙහෙසීම් ඇති කරන බවක් පෙනේ...
2024-02-08 18:30:00
ඉර උදාව පෙ.ව. 06.29ඉර බැසීම ප.ව. 06.21 රාහු කාලය දවල් 01.54 - 03.23 සුබ දිශාව දකුණමේෂඅමතර වගකීම් බහුල කරයි. එමෙන්ම මනසට පීඩාකාරි සිතිවිලි ඇති...
2024-02-07 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.29 ඉර බැසීම - ප.ව. 06.20 රාහු කාලය - දහවල් 12.24 - 01.53 සුබ දිශාව - නැඟෙනහිරමේෂසැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට වෙහෙසක්...
2024-02-06 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.29 ඉර බැසීම - ප.ව. 06.20 රාහු කාලය - සවස 03.22 - 04.51 සුබ දිශාව - උතුර මේෂපැරැණි ගනුදෙනුවක් සාර්ථක වන බවක් පෙනේ. පවුලේ...
2024-02-05 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.29 ඉර බැසීම - ප.ව. 06.20 රාහු කාලය - උදේ 07.57 - 09.27 සුබ දිශාව - දකුණ මේෂගතට සිතට වෙහෙසකාරී ලෙස කටයුතු කීපයක් යෙදේ....
2024-02-04 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.29 ඉර බැසීම - ප.ව. 06.19 රාහු කාලය - උදේ 09.26 - 10.55 සුබ දිශාව - දකුණ මේෂගතට සිතට සැනසිලිදායක ලෙස දවස උදාකරයි. හදිසි...
2024-02-02 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.29 ඉර බැසීම - ප.ව. 06.19 රාහු කාලය - උදේ 10.55 - 12.24 සුබ දිශාව - නැඟෙනහිර මේෂඋත්සාහයේ තරමට ප්රතිපල අත් නොවන බවක්...
2024-02-01 18:30:00
ඉර උදාව පෙ.ව. 06.29 ඉර බැසීම ප.ව. 06.19 රාහු කාලය දවල් 01.52 - 03.22 සුබ දිශාව – නැඟෙනහිර මේෂවිශේෂ සැලසුමකට අත ගැසීමට කටයුතු උදා කරයි....
2024-01-31 19:30:00
ඉර උදාව පෙ.ව. 06.29 ඉර බැසීම ප.ව. 06.19 රාහු කාලය දහවල් 12.24 - 01.53 සුබ දිශාව – නැඟෙනහිර මේෂඋත්සාහයෙන් කටයුතු සිදු කරයි. මෙතෙක් කරගෙන...
2024-01-30 18:30:00