වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
2024.01. 17 බදාදා - ලග්න සහ රාහු කාලය
ජනවාරි 17, 2024
ඉර උදාව - පෙ.ව. 06.27
ඉර බැසීම - ප.ව. 06.13
රාහු කාලය - දවල් 12.20 - 01.48
සුබ දිශාව - උතුර
මේෂ
ස්ථිර අදහස් ඇතිව කටයුතු කිරීමට පෙළඹෙනු ඇත. එහෙත් සිතේ චංචල බවක් ද ඇති කරයි. වෙනදාට වඩා ගෘහ ජීවිතයේ කටයුතු පිළිබඳ සැලකිලිමත් වන්න.
වෘෂභ
අමතර ලැබීම් අතින් යහපත් දිනයකි. එහෙත් වගකීම් බහුල වන අන්දමේ කරුණු කීපයක් යෙදේ. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන දිනයකි.
මිථුන
හදිසි ලැබීම්වලට ඉඩකඩ ඇති කරයි. විශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවීමට කටයුතු සැලසේ. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි දිනයකි.
කටක
සැපට නිදාගැනීමට සිත්දෙනු ඇත. කලකින් හමුනොවූ අයකු මුණගැසීමට අවස්ථාව සැලසේ. විනෝදයට සිත ඇදී යයි.
සිංහ
ස්ථානගත වෙනසක් ඇතිවීමට කරුණු යෙදේ. දරුවකුගේ කටයුතු වෙනුවෙන් අධික වියදමක් දැරීමට සිදුවෙයි. තරමක කලබලකාරී ගතියකින් කටයුතු කරන දිනයකි.
කන්‍යා
බලාපොරොත්තු නොවූ වියදම් යෙදෙනු ඇත. අන් අය තමා කෙරෙහි ගෞරවයක් දක්වන බවක් පෙනේ. සිතේ සතුටට කරුණු යෙදෙන අතර, සුළු සුළු ලාභ හිමිකරන මාර්ග යෙදෙන දිනයකි.
තුලා
ගමන් බිමන්වලදී කරදර ගෙනදෙන දිනයකි. බලාපොරොත්තුවක් කඩවීම මත සිත්තැවුල් ඇති කරයි. යටිබඩ ආශි‍්‍රත පීඩාද අත්කරන දිනයකි.
වෘශ්චික
කලකින් හමු නොවූ අයකු හමුවීමට කටයුතු සැලසේ. හිතුමතයට කටයුතු කිරීමෙන් ගැටලුකාරී බවක් ඇති කරයි. යටපත් වූ මුත්‍රා අමාරුවක් නැවත මතුකරයි.
ධනු
තරමක කලබලකාරී බවක් ඇති කරන දිනයකි. වගකීමකින් නිදහස්වීමට කටයුතු උදා කරයි. නිතර යෙදෙන ගමන් ගැන සැලකිලිමත් වන්න. වතුරින් පීඩා ඇතිවිය හැකි දිනයකි.
මකර
වෙනදාට වඩා ශාරීරික වෙහෙස මහන්සිය ඇති කරයි. දරුවකුගේ උත්සව අවස්ථාවකට හේතු ඇති කරයි. හදිසි මුදල් වැයවීමක් සිදුකරන දිනයකි.
කුම්භ
වෙනදාට වඩා ලැබීම් අතින් යහපත් දිනයකි. වැඩිමහල් දරුවකු පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් වන්න. අලුත් ආදායම් මාර්ගවලට හිමිකම් ඇති බවක් පෙනේ.
මීන
අවිවේකී දවසක් වන අතර සැලසුම් කීපයක් වෙනස්කිරීමට සිදුවෙයි. එමෙන්ම පවුලේ බැඳීම් වැඩිවන කරුණු කීපයක් සිදුකරයි. තැන තැන ඇවිදිලි ඇති කරන දිනයකි.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 06.15 ඉර බැසීම - ප.ව. 05.58 රාහු කාලය - උදේ 07.42 - 09.11සුබ දිශාව - දකුණ මේෂ අනාගත සැලසුමක් සාර්ථක...
2023-12-17 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.15 ඉර බැසීම - ප.ව. 05.58 රාහු කාලය - සවස 04.30 - 05.58සුබ දිශාව - නැඟෙනහිර මේෂ විශේෂ ගමනක්...
2023-12-16 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.14 ඉර බැසීම - ප.ව. 05.57 රාහු කාලය - උදේ 09.09 - 10.38 සුබ දිශාව - දකුණ මේෂ අමතර ලැබීම් අතින්...
2023-12-15 19:30:00
ඉර උදාව - පෙ.ව.06.14 ඉර බැසීම - ප.ව. 05.57 රාහු කාලය - උදේ 10.37 - 12.06 සුබ දිශාව - නැඟෙනහිර මේෂතැන තැන ඇවිදිලි ඇති කරන කටයුතු කීපයක්...
2023-12-14 19:30:00
ඉර උදාව – පෙ.ව. 06.13 ඉර බැසීම – ප.ව. 05.57 රාහු කාලය – දහවල් 01.33 - 03.01 සුබ දිශාව – නැඟෙනහිර මේෂවෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු සිදු...
2023-12-13 19:30:00
ඉර උදාව පෙ.ව. 06.02 ඉරබැසීම ප.ව. 05.56 රාහු කාලය දවල් 12.04 - 01.32 සුබ දිසාව – උතුර මේෂවගකීම් බහුල කරමින් දවස උදා කරයි. පවුලේ දානමය...
2023-12-12 19:30:00
ඉර උදාව – පෙ.ව. 06.12 ඉර බැසීම – ප.ව. 05.56 රාහු කාලය – සවස 03.00 - 4.28 සුබ දිශාව – උතුර මේෂගතට සිතට සැනසිල්ල උදා කරයි. වගකීම් බහුල වුවත්...
2023-12-11 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.11 ඉර බැසීම - ප.ව. 05.55 රාහු කාලය - උදේ - 07.39 - 09.07 සුබ දිශාව - දකුණ මේෂවගකීම් බහුල කරයි. පැරැණි ඥාතියකුගේ...
2023-12-10 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.10 ඉර බැසීම - ප.ව. 05.54 රාහු කාලය - උදේ 10.34 - 12.02 සුබ දිශාව - දකුණ මේෂවිශේෂ සැලසුමක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි....
2023-12-07 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.09 ඉර බැසීම - ප.ව. 05.54 රාහු කාලය - දහවල් 01.29 - 02.58 සුබ දිශාව - නැඟෙනහිර මේෂතරමක් දුරට සැනසිලිදායක බව අඩු කරන බවක්...
2023-12-06 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.09 ඉර බැසීම - ප.ව. 05.53 රාහු කාලය - දහවල් 12.01 - 01.29 සුබ දිශාව - දකුණ මේෂවෙහෙසකාරී ලෙස කටයුතු කීපයක් යෙදෙන බවක්...
2023-12-05 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.09 ඉර බැසීම - ප.ව. 05.53 රාහු කාලය - දහවල් 02.57 - 04.25 සුබ දිශාව - නැඟෙනහිර මේෂවිශ්වාසවන්ත බැඳීමකට කටයුතු සැලසෙන...
2023-12-04 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.09 ඉර බැසීම - ප.ව. 05.53 රාහු කාලය - දහවල් 02.57 - 04.25 සුබ දිශාව - නැඟෙනහිර මේෂවිශ්වාසවන්ත බැඳීමකට කටයුතු සැලසෙන...
2023-12-04 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.08 ඉර බැසීම - ප.ව. 05.53 රාහු කාලය - උදේ 07.36 - 09.04 සුබ දිශාව - නැඟෙනහිර මේෂවිශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා...
2023-12-03 19:30:00
ඉර උදාව – පෙ.ව. 06.08 ඉර බැසීම – ප.ව. 05.52 රාහු කාලය – සවස 04.24 - 05.52 සුබ දිශාව – දකුණ මේෂදරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි කටයුතු...
2023-12-02 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.07 ඉර බැසීම - ප.ව. 05.52 රාහු කාලය - උදේ 09.03 - 10.31 සුබ දිශාව - උතුර මේෂඅමතර ලැබීම් අතින් යහපත් බවක් පෙන්නුම් කරයි....
2023-12-01 19:30:00