වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
2023.12.18 සඳුදා - ලග්න සහ රාහු කාලය
දෙසැම්බර් 18, 2023
ඉර උදාව - පෙ.ව. 06.15
ඉර බැසීම - ප.ව. 05.58
රාහු කාලය - උදේ 07.42 - 09.11
සුබ දිශාව - දකුණ
මේෂ
අනාගත සැලසුමක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. වෙනදාට වඩා වගකීම් වැඩිවන බවක් පෙන්නුම් කරයි. විශේෂ උත්සව අවස්ථාවකට කටයුතු සූදානමක් ඇතිකර ගන්නා දිනයකි.
වෘෂභ
අලුත් දේ ඉගනීමට කටයුතු උදාකරයි. වෙනදාට වඩා දුරදිග සිතා බැලිය යුතු කරුණු කීපයක් යෙදේ. දරුවකුගේ වැඩපිළිවලකට විශේෂ අවධානයක් යොමුකළ යුතු දිනයකි.
මිථුන
පැරණි හිතවත්කම් අලුත් කරන කටයුතු කීපයක් යෙදේ. පවුලේ දියුණුවට පියවර කීපයක් ගන්නා බවක් පෙනේ. අමතර ලැබීම් අතින් යහපත් දිනයකි.
කටක
ලැබීම් අතින් යහපත් දිනයකි. නිතර විසිතුරු දේ කෙරෙහි සිත යොමුකරන බවක් පෙනේ. සහෝදර සිත් අමනාපයක් දුරදිග යාමට ඉඩ ඇත. සුළු සුළු අසනීපකාරී බවක් මතුවීමට ඉඩ ඇති බැවින් එදිනෙදා කටයුතු පිළිබඳ පරිස්සම් වන්න.
සිංහ
අලුත් හිතවත්කම්වලට මඟ සැලසේ. පවුලට යන එන කෙනකු පිළිබඳ විමසිලිමත් වන්න. විවාහ ගැටලුවක් දුරදිග යාමට ඉඩ ඇත. අසල්වැසි සිත් නොහොඳකමකට කටයුතු සැලසෙන දිනයකි.
කන්‍යා
හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. නිතර ඇතිවන අතේ පයේ වේදනාවකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ. අතමිට මුදල් ගැවසෙන මාර්ගයක් යෙදෙන දිනයකි.
තුලා
අලුත් රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. මෙතෙක් ප්‍රමාදතා සිදුකළ කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට මඟ සැලසේ. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි දිනයකි. ප්‍රභූන් හා ඇසුරට අවස්ථාව උදාකරයි.
වෘශ්චික
නිතර නිවෙසින් බැහැරව කටයුතු කිරීමට සිදුවන දිනයකි. එමෙන්ම සමිති සමාගම්වල නිලතල දැරීමට අවස්ථාව උදා කරයි. අඹුසැමි සුහදතාවයට බාධා ගෙන දෙන බවක් පෙනේ. අවිවේකී බවකින් කටයුතු කරන දිනයකි.
ධනු
පවුලේ කටයුතුවල වෙනස්කම් කීපයක් සිදුකරයි. නිතර ගතට සිතට වෙහෙසකාරී බවක් ඇතිකරන බවක් පෙනේ. අලුත් දේ ඉගෙනීමට කටයුතු යෙදෙන දිනයකි. අමතර ලාභ හිමිකරන මාර්ග කීපයක් යෙදේ. උත්සාහවන්තව කටයුතු කරන බවක් පෙනේ.
මකර
ලැබීම් අතින් යහපත් වුවත් වැයපස අධිකයි. නිතර විනෝදයට බරව කටයුතු කරන බවක් පෙනේ. මනසට පීඩාකාරී සිතිවිලි ඇති කරයි. වරින් වර පදිංචි ස්ථානයෙන් පිට වාසයට හේතු ඇති කරයි.
කුම්භ
යොදාගත් වැඩපිළිවලකට බාධාකාරී බවක් ඇති කරයි. පවුලේ අයගේ දෝෂාරෝපණයට ලක්වීමට ඉඩ ඇත. සහෝදරයකුගේ දුරස්වීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. වෛද්‍ය පරීක්ෂණයකට යොමුවීමට සිදුවන දිනයකි.
මීන
උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන බවක් පෙනේ. නිතර සිතේ චංචල බවකින් කටයුතු කරයි. උසස් අධ්‍යාපන ජයග්‍රහණයකට හිමිකම් ඇතිකරයි. පුණ්‍ය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව – පෙ.ව. 05.58 ඉර බැසීම – ප.ව. 05.58 රාහු කාලය – සවස 02.58 - 04.28 සුබ දිසාව – නැඟෙනහිර මේෂසැනසිලිදායක බව අඩුකරන දිනයකි. නිතර ගත...
2023-10-09 19:30:00
ඉර උදාව - පෙ.ව. 05.58ඉර බැසීම - ප.ව. 05.59රාහු කාලය - උදේ. 07.28 - 08.58සුබ දිශාව - උතුරමේෂසැනසිලිදායක බව අඩු වී යන දිනයකි. නිතර වෙහෙස මහන්සි වී කරන...
2023-10-08 19:30:00
ඉර උදාව - පෙ.ව. 05.58ඉර බැසීම - ප.ව. 05.59රාහු කාලය - සවස 04.28 - 05.59සුබ දිශාව - නැඟෙනහිරමේෂමනසට පීඩාකාරී සිතිවිලි ඇති කරයි. විවාහ ගිවිසුමකට...
2023-10-07 19:30:00
ඉර උදාව - පෙ.ව. 05.58 ඉර බැසීම - ප.ව. 05.59 රාහු කාලය - උදේ 08.58 - 10.28 සුබ දිශාව - දකුණමේෂපවුලේ අය අතර, ප්‍රසිද්ධියට පත්වන අන්දමේ කරුණු කීපයක්...
2023-10-06 19:30:00
ඉර උදාව - පෙ.ව. 05.58 ඉර බැසීම - ප.ව. 06.00 රාහු කාලය - උදේ. 10.28- 11.59 සුබ දිශාව - දකුණ මේෂපවුලේ කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩි කරයි....
2023-10-05 19:30:00
ඉර උදාව - පෙ.ව. 05.58 ඉර බැසීම - ප.ව. 06.00 රාහු කාලය - දවල් 01.29 - 03.00 සුබ දිශාව - නැඟෙනහිර මේෂවිශ්වාසය බිඳ වැටෙන අන්දමේ කටයුතු කීපයක්...
2023-10-04 19:30:00
ඉර උදාව - පෙ.ව. 05.58 ඉර බැසීම - ප.ව. 06.01 රාහු කාලය - දහවල් 11.59 - 01.30 සුබ දිශාව - දකුණ මේෂසිතේ ධෛර්යයෙන් කටයුතු කරරන දිනයකි. වගකීම්...
2023-10-03 19:30:00
ඉර උදාව පෙ.ව. 05.58ඉර බැසීම ප.ව. 06.01රාහු කාලය සවස 03.00 - 04.31සුබ දිශාව – දකුණමේෂතරමක් දුරට සැනසිලිදායක බවක් අත්කරයි. පවුලේ කටයුතු සුබදායක ලෙස...
2023-10-03 00:15:00
ඉර උදාව - පෙ.ව. 05.58ඉර බැසීම - ප.ව. 06.02රාහු කාලය - උදේ 07.28 - 08.59සුබ දිශාව - නැඟෙනහිරමේෂහදිසි සැලසුමක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවන දිනයකි. නිතර...
2023-10-01 19:30:00
ඉර උදාව - පෙ.ව. 05.59ඉර බැසීම - ප.ව. 06.02රාහු කාලය - සවස 04.31 - 06.02සුබ දිශාව - නැඟෙනහිරමේෂප්රමාද වූ කටයුතු කීපයක් සාර්ථකවන ලකුණු පෙන්නුම් කරයි....
2023-09-30 19:30:00
ඉර උදාව - පෙ.ව. 05.59ඉර බැසීම - ප.ව. 06.03රාහු කාලය - උදේ 09.00 - 10.31සුබ දිශාව - උතුරමේෂඅවිවේකී ලෙස දවස උදා කරයි. නිතර ඇවිදිලි වැඩිකරන අන්දමේ...
2023-09-29 19:30:00
ඉර උදාව - පෙ.ව. 05.59ඉර බැසීම - ප.ව. 06.04රාහු කාලය - උදේ 10.30 - 12.02සුබ දිශාව - උතුරමේෂපියපස ඥාතියකු සමඟ සිත්තැවුලකට මුල පිරේ. වෙනදාට වඩා නුරුස්සන...
2023-09-28 19:30:00
ඉර උදාව - පෙ.ව. 05.59ඉර බැසීම - ප.ව. 06.05රාහු කාලය - දවල් 01.32 - 03.04සුබ දිශාව - නැඟෙනහිරමේෂපවුලේ අය අතර සුහදතාවයට හේතු ඇති කරයි. දරුවකු පිළිබඳ...
2023-09-27 19:30:00
ඉර උදාව - පෙ.ව. 05.59 ඉර බැසීම - ප.ව. 06.03 රාහු කාලය - උදේ 09.00 - 10.31 සුබ දිශාව - උතුර මේෂඅවිවේකී ලෙස දවස උදා කරයි. නිතර ඇවිදිලි...
2023-09-29 14:30:00
ඉර උදාව - පෙ.ව. 05.59 ඉර බැසීම - ප.ව. 06.04 රාහු කාලය - උදේ 10.30 - 12.02 සුබ දිශාව - උතුර මේෂපියපස ඥාතියකු සමඟ සිත්තැවුලකට මුල පිරේ....
2023-09-28 14:30:00
ඉර උදාව - පෙ.ව. 05.59 ඉර බැසීම - ප.ව. 06.05 රාහු කාලය - දවල් 01.32 - 03.04 සුබ දිශාව - නැඟෙනහිර මේෂපවුලේ අය අතර සුහදතාවයට හේතු ඇති කරයි....
2023-09-27 14:30:00