2023.11.27 සඳුදා - ලග්න සහ රාහු කාලය

නොවැම්බර් 27, 2023

ඉර උදාව - පෙ.ව. 06.06

ඉර බැසීම - ප.ව. 05.52

රාහු කාලය - උදේ 07.33 - 09.02

සුබ දිශාව - දකුණ

 

මේෂ

උත්සාහයේ තරමට ප්‍රතිඵල අත් නොවන බවක් පෙන්නුම් කරයි. හදිසි ආගමික කටයුතු කීපයකට සම්බන්ධවීමට කටයුතු උදාකරයි. වගකීම් බහුල දිනයකි.

වෘෂභ

සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදුකරන දිනයකි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. අතක ආබාධයක් හේතුවෙන් පීඩා විඳින දිනයකි.

මිථුන

ලැබීම් අතින් යහපත් බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. නිතර පුණ්‍ය කටයුතුවලට සම්බන්ධවන දිනයකි.

කටක

නිතර නිදහසේ කටයුතු කිරීමට අවස්ථාව සැලසෙන බවක් පෙනේ. වෙනදාට වඩා ජනපි‍්‍රයත්වයට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. ශාරීරික වෙහෙසීම් බහුල කරන දිනයකි.

සිංහ

වෙහෙසකාරී කටයුතු කීපයකට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි. උගුර ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ. නොසිතූ පාඩුවක් සිදුවීමට ඉඩ ඇති දිනයකි.

කන්‍යා

ලිපි ලේඛන ගැටලුවකට මුහුණපෑමට සිදුවන බවක් පෙනේ. උත්සාහයේ තරමට ප්‍රතිඵල අත් නොවන දිනයකි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදාකරයි.

තුලා

වෙහෙසකාරී කටයුතු කීපයකට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. හිතවතකුගේ භෝජන සංග්‍රහයකට සහභාගිවීමට කටයුතු උදාකරයි.

වෘශ්චික

හදිසි තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. කණ්ඩායම් වැඩසටහනක මූලිකත්වය ගැනීමට කටයුතු සැලසේ. අතමිට මුදල් ගැවසෙන දිනයකි.

 

ධනු

අමතර වෙහෙසීම් ගෙනදෙන කටයුතු කීපයක් යෙදේ. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවෙයි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි දිනයකි.

මකර

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. වෙනදාට වඩා අතමිට මුදල් ඉතිරිකර ගැනීමට කටයුතු උදා කරයි. පොරොන්දු ගිවිසුමක් ප්‍රමාදකරන දිනයකි.

කුම්භ

අලුත් බැඳීම්වලට කටයුතු උදා කරයි. එමෙන්ම මිහිරි ආහාරපාන ගැනීමටද අවස්ථාව උදාකරන බවක් පෙනේ. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති දිනයකි.

මීන

අමතර කටයුතු වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි. යටපත් වූ කොන්දේ වේදනාවක් නැවත මතු කරයි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධවිය හැකි දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.