වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
2023.08.07 සඳුදා - ලග්න සහ රාහු කාලය
අගෝස්තු 7, 2023
ඉර උදාව - පෙ.ව. 06.05
ඉර බැසීම - ප.ව. 06.31
රාහු කාලය - පෙ.ව. 07.36 සිට පෙ.ව. 09.09 දක්වා
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
තමා සතු දේ නැතිවීමෙන් හෝ කැඩී බිඳී යාමෙන් පාඩු සිදුවේ. අවුල් වියවුල් සහිත දිනයකි. උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙනු ඇත. බලාපොරොත්තුª කඩවේ. ප්‍රමාණයටත් වඩා කතා කරන දිනයකි.
වෘෂභ
දියුණුව අඩුකම ගැන සිතන දිනයකි. මිතුරන් සමඟ සතුටුවීමට හෝ අමුත්තන්ගේ පැමිණීමක් බලාපොරොත්තු විය හැකි බවක් පෙනේ. හිතවත් අයකුගේ භෝජන සංග්‍රහයක් වැනි දෙයකට සහභාගිවීමට කටයුතු උදාකරයි.
මිථුන
හිතවතකුගේ උපකාරයක් හිමිවන දිනයකි. වියදම් අධික වේ. අන් අය ගැන සැකයකින් යුතුව කටයුතු කරයි. කරදර සිත් තැවුල් සහිතව කාලය ගත වනු ඇත. අසනීප ගතියක් ඇතිවන අතර විශේෂයෙන් උදරාබාධ නිසා පීඩා ඇතිවේ.
කටක
භෝජන සංග්‍රහයක් හෝ දානමය කටයුත්තක් වැනි දෙයකට සහභාගිවීමට ලැබෙනු ඇත. විනෝදයෙන් කාලය ගතවන අතර කලකදී හමු නොවූ හිතවතුන් හමුවනු ඇත. සෙම් අමාරුවක් ද ඇති කරයි.
සිංහ
සිතේ පැවැති සැහැල්ලු බව අඩුව යනු ඇත. හුදකලාව කටයුතු කිරීමට බලයි. ආදර බන්ධන වැනි දෙයින් සිත් තැවුල් ඇතිවනු ඇත. පොරොන්දු ගිවිසුම් වෙනස් වේ.
කන්‍යා
හොඳ ආහාර පාන වර්ග ලැබෙනු ඇත. ස්ත්‍රී පක්ෂයේ අයගේ ආශ්‍රයක් ඇති වන අතර කලකින් හමු නොවූ පිරිසක් හමුවීම මත සිතේ සතුටක් ඇතිවේ. මතභේදයට තුඩුදෙන කරුණු ද ඇතිවනු බවක් පෙනේ.
තුලා
ශරීරයට අධික වෙහෙස කර ගතියක් හෝ දණහිසින් පහළ කොටසේ අමාරු ගතියක් ඇතිවේ. අධික වියදමක් යෙදෙන අතර ණයවීමට පවා කරුණක් යෙදේ. සුබවැඩට නොබැසිය යුතුයි.
වෘශ්චික
පිනට දහමට ආශාව ආගම් භක්තිය ඇති කරයි. වියදම් අධික වන දිනයකි. අමුතු දෙයක් ගැන සිතේ කැමැත්තක් ඇතිවනු ඇත. කලකින් හමු නොවූ අයකු මුණ ගැසෙනු ඇත. අතීතය ගැන කතාබහ කිරීමටද අවස්ථාව උදා කරයි.
ධනු
ස්ත්‍රී පක්ෂයේ අය සමඟ එකට එකතු වී කරන කටයුතුවලට සිත යොමුවනු ඇත. ධෛර්යමත්ව කටයුතු කරන අතර ආගම දහමට ද ඇල්මක් ඇතිවේ. කම්මැලි අලසගති නැතිව කටයුතු කරයි. හොඳින් කාලය ගතවේ.
මකර
දියුණුවට කටයුතු සැලසෙන අතර ඥාතීන් හෝ මිත්‍රයන් සමඟ පී‍්‍රතියෙන් ආශ්‍රය කිරීමට ඉඩ ලැබේ. ලාභ ප්‍රයෝජන ලැබෙන දිනයකි. සමාජ ආශ්‍රයට යොමු වේ.
කුම්භ
නොතේරුම්කමින් හෝ වැරදීමෙන් පාඩු අලාභ හානි සිදුවනු ඇත. එසේම අවුල් වියවුල්වලට අසුවීමට පවා ඉඩ ඇති බැවින් පරිස්සම් විය යුතු ය.
මීන
නිතර පින් දහම් කටයුතුවලට සම්බන්ධවීමෙන් සිතට සතුට සැනසීම ඇති කරයි. පවුලේ අය ගැන වෙනදාට වඩා සැලකිලිමත් විය යුතුයි. මෙතෙක් ප්‍රමාදවෙමින් පැවැති යෝජනාවක් ස්ථිරවිය හැකි දිනයකි.
ජ්‍යොතිෂවේදිනී, ගීතිකා සමරතුංග
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 06.05 ඉර බැසීම - ප.ව. 06.28 රාහු කාලය - සවස 03.22 - 04.55 සුබ දිශාව - නැඟෙනහිර මේෂඇසුරු කරන අය අතර පි්රයතාවයට පත්වන බවක්...
2024-08-05 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.05 ඉර බැසීම - ප.ව. 06.28 රාහු කාලය - උදේ 07.37 - 09.11 සුබ දිශාව - උතුර මේෂපවුලේ කෙනකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ...
2024-08-04 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.29 රාහු කාලය - සවස 04.55 - 06.29 සුබ දිශාව - දකුණ මේෂමෙතෙක් පැවැති සැනසිලිදායක බව අඩු වී යන බවක්...
2024-08-03 18:30:00
ඉර උදාව - පෙ.ව.06.04 ඉර බැසීම - ප.ව. 06.29 රාහු කාලය - උදේ 09.10 - 10.43 සුබ දිශාව - උතුර මේෂනිතර විනෝදයට බරව කටයුතු කරන බවක් පෙන්නුම්...
2024-08-02 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.29 රාහු කාලය - උදේ 10.43 - 12.17 සුබ දිශාව - නැඟෙනහිරමේෂවිශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් සිතේ...
2024-08-01 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.29 රාහු කාලය - දවල් 01.49 - 03.23 සුබ දිශාව - නැඟෙනහිර මේෂනිතර පදිංචි ස්ථානයෙන් පිට වාසයට කරුණු...
2024-07-31 18:30:00
ඉර උදාව පෙ.ව. 06.04 ඉර බැසීම ප.ව. 06.29 රාහු කාලය දවල් 12.17 - 01.50 සුබ දිශාව - නැඟෙනහිර මේෂසැනසිලිදායක ලෙස දවස උදා කරයි. පැවැති...
2024-07-30 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04ඉර බැසීම - ප.ව. 06.30රාහු කාලය - සවස 03.23 - 04.57සුබ දිශාව - දකුණ මේෂසැනසිලිදායක ලෙස දවස ගෙවී යයි. පැරැණි හිතවත්කමක්...
2024-07-29 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04ඉර බැසීම - ප.ව. 06.30රාහු කාලය - උදේ 07.37 - 09.11සුබ දිශාව - දකුණමේෂඅමතර ලැබීම් සහිත දිනයකි. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදු...
2024-07-28 18:30:00
2024.07.28 ඉරිදා - ලග්න සහ රාහු කාලයඉර උදාව - පෙ.ව. 06.04ඉර බැසීම - ප.ව. 06.30රාහු කාලය - සවස 04.56 - 06.30සුබ දිශාව - නැඟෙනහිරමේෂසිතේ...
2024-07-27 18:30:00
2024.07.27 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලයඉර උදාව - පෙ.ව. 06.07ඉර බැසීම - ප.ව. 06.30රාහු කාලය - උදේ 09.10 - 10.44සුබ දිශාව - උතුරමේෂඉවසීමෙන් කටයුතු...
2024-07-26 18:30:00
2024.07.27 සෙනසුරාදාඉර උදාව - පෙ.ව. 06.07ඉර බැසීම - ප.ව. 06.30රාහු කාලය - උදේ 09.10 - 10.44සුබ දිශාව - උතුරමේෂඉවසීමෙන් කටයුතු කළයුතු බවක් පෙනේ....
2024-07-26 18:30:00
2024.07.27 සෙනසුරාදාඉර උදාව - පෙ.ව. 06.07ඉර බැසීම - ප.ව. 06.30රාහු කාලය - උදේ 09.10 - 10.44සුබ දිශාව - උතුරමේෂඉවසීමෙන් කටයුතු කළයුතු බවක් පෙනේ....
2024-07-26 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.30 රාහු කාලය - උදේ 10.43 - 12.17 සුබ දිශාව - උතුර මේෂවිශේෂ සැලසුමකට සම්බන්ධවීමට කටයුතු උදාකරන...
2024-07-25 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.03 ඉර බැසීම - ප.ව. 06.31 රාහු කාලය - සවස 01.50 - 03.24 සුබ දිශාව - දකුණ මේෂඋත්සහවන්තව කටයුතු සිදුකරන බවක් පෙනේ. විශේෂ...
2024-07-24 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.03 ඉර බැසීම - ප.ව. 06.31 රාහු කාලය - දවල් - 12.17 - 01.51 සුබ දිශාව - නැඟෙනහිර මේෂඋත්සාහයෙන් කටයුතු සිදු කරයි....
2024-07-23 18:30:00