වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
ගෙවීගිය අතීතය සිහිපත් කිරීම ඇයට සතුටකි. ඇගේ පියාගේ මෙන්ම ඇගේද අයෝමය ශක්තියෙන් ගොඩනැඟුණු විෂ වෙද රෝහල සහිත වෛද්‍ය විද්‍යාලය දිනෙන් දින ලබන දියුණුව මෙන්ම තම දැනුම බෙදා හදා ගනිමින් රටපුරා විසිරී යන විෂ වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සේවය හා දියුණුව...
මොනරාගල ආයුර්වේද සංරක්ෂණ සභාව,මොනරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ අනුග්‍රහය ඇතිව නොමිලේ සංවිධානයකළ වෛද්‍ය සායනයක් ඉකුත්දා මොනරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙහිදී බෝවන බෝනොවන රෝග,...
ශ්‍රීලංකා ආයුර්වේද ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නව සභාපතිනි ගීතාමණී කරුණාරත්න මහත්මිය සහ නව කළමනාකරණ අධ්‍යෂ වෛද්‍ය එම්.ජේ මාරසිංහ මහතා සිය ධුරයන්හි වැඩ බාර ගැනීම මහරගම නාවින්නේ පිහිටි එම සංස්ථා පරිශ්‍රයේදී සිදුවිය.
ගීතාමණී කරුණාරත්න මහත්මිය ශ්...
ඡ්‍යොතිෂවේදය පිළිබඳ උනන්දුවක් දක්වන විද්‍යාර්ථීන් හට නිවැරැදි ඡ්‍යොතිෂ දැනුම ලබා ගනිමින් එම විෂයය හැදෑරීමට සුබසෙත ඡ්‍යොතිෂායුර්වේද පුවත්පත අනුග්‍රහයෙන් ආචාර්ය ජී.ඇම්. ගුණපාලයන් විසින් සෑම මසකම පසළොස්වක පෝදා ධර්ම දානයක් ලෙස අනුරාධපුර සුතිවන ශ්‍රී...
‘ලෝක ළමා දිනය’ වෙනුවෙන් කොළඹ ‘කළම්ඹු රෝයල්ටි සිංහ සමාජය’ මඟින් පසුගිය දින දිස්ත්‍රික්ක 306 සී1 ‘ජාත්‍යන්තර සිංහ සමාජයේ’ හිටපු සිංහාධිපති සිංහ පන්තක දාබරේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වටිනා ඖෂධ තොගයක්, මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන දරු...
ඡ්‍යොතිෂවේදය පිළිබඳ උනන්දුවක් දක්වන විද්‍යාර්ථීන් හට නිවැරැදි ඡ්‍යොතිෂ දැනුම ලබා ගනිමින් එම විෂයයහැදෑරීමට සුබසෙත ඡ්‍යොතිෂායුර්වේද පුවත්පත අනුග්‍රහයෙන් ආචාර්ය ජී.ඇම්. ගුණපාලයන් විසින් නොමිලේ පවත්වනු ලබන ඡ්‍යොතිෂ සම්මන්ත්‍රණය සෑම මසකම පසළොස්වක පෝදා...
ජාත්‍යන්තර පාරම්පරික හෙළ වෙද පවුර විසින් වෛද්‍යවරු හතළිස්දෙනකුගේ සහභාගීත්වයෙන් පසුගිය පෝය දිනයේ ඉද්දමල්ගොඩ ශ්‍රී විසුද්ධාරාම පුරාණ විහාරස්ථානයේදී පාරම්පරික හෙළ වෙද දන්සලක් පවත්වන ලදී. නොමිලේ පැවැත් වුණු මේ සේවය ලබා ගැනීමට ප්‍රදේශ වාසීන් ඇතුළු...
කොණ්ඩදෙණිය විහාරාධිපති පූජ්‍ය කඩම්බාවේ අනුරුද්ධ නාහිමියන්ගේ අනුශාසනා පරිදි සැප්තැම්බර් මස 15 වැනි දිනට යෙදුණු සුබ මොහොතින් කොණ්ඩදෙණිය විහාරයේ අභිනවයෙන් ඉදි කරන ලද මව්පිය සෑය විවෘත කිරීම සිදු විය. මේ පුණ්‍යෙීත්සවය ශ්‍යාමෝපාලී මහා...
දේශීය වෛද්‍ය ජාතික ප්‍රතිපත්තිය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ දී සිදු විය.
ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමය රටතුළ ක්‍රියාත්මක කිරීම සඳහා නීති...
මහනුවර පාතහේවාහැට ඓතිහාසික පස්ගම ශ්‍රී මහා නාථ දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ කප සිටුවීම පසු ගිය මස 31 වැනිදින අලුයම 05.30 යෙදෙන සුබ මොහොතින් සිදු කෙරිණි. එලෙස කප් සිටුවීමෙන් අනතුරුව එතැන් සිට මෙම 03 දින දක්වා දේවාලයේ අභ්‍යන්තර පෙරහර පවත්වූ...
ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී ආචාර්ය ජී.ඇම්. ගුණපාල මහතාගේ 80 වැනි ජන්ම දින සැමැරුම නිමිත්තෙන් සංවිධානය කරන ලදුව නොමිලේ පවත්වනු ලබන ඡ්‍යොතිෂ සම්මන්ත්රණ මාලාවේ පළමු සම්මන්ත්‍රණය එතුමාගේ 80 වැනි උපන්දිනය යෙදුණු පසුගිය 03 වැනි දා අනුරාධපුර නවපුත්තලම් පාරේ...
2024 සැප්තැම්බර් මස 18 වැනිදා බදාදා අර්ධ චන්ද්‍ර ග්‍රහණයක් පවතිනු ඇත. එදින පෙ.ව. 08.15ට මීන රාශියේ පුවපුටුප නැකතේ 04 වන පාදයෙන් මේ ග්‍රහණය සිදුවේ. සමස්ත පරිසරයේ යම් වෙනසක් ඇතිවන අතර කාලගුණික විපර්යාසයනටද මුහුණ දීමට සිදුවනු ඇත. මේ කාලය රටේ...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960