වර්ෂ 2024 ක්වූ November 08 වැනිදා Friday
ඡ්‍යොතිෂ ශාස්ත්‍රය හා මිනිසා අතර පවතින්නේ සමීප සබඳතාවක්. වර්තමානයේ එය පෙරදිග හා අපරදිග කොයි කා අතරත් ජනප්‍රිය විෂයය කේෂ්ත්‍රයක් බවට පත් වී තිබෙනවා.
ලාංකේය සිංහල සමාජය තුළ නම් තැබීම, ඉඳුල් කට ගෑම, ගෙට ගෙවැදීම ආදී මිනිසාගේ බොහොමයක් සුබ කටයුතු...
ඡ්‍යොතිෂය පිළිබඳ විවිධ අර්ථකථන තිබෙනවා. විටෙක එය අනාගතය, වර්තමානය මෙන්ම අතීතයට අදාළ සිදුවීම් හා පුද්ගලයන් පිළිබඳ විස්තර කෙරෙන විද්‍යාත්මක කලාවක් වනවා. එහිදී ලග්න පලාපල ගැනත් අප නිරන්තරයෙන්ම කතාබහ කරනවා. අද තරු ගැන කියන තරු තුළින් කතා කරන්නේ...
මානව කටයුතු කෙරෙහි ඡ්‍යොතිෂයෙහි බලපෑම ගවේෂණයේදී තරු ලකුණුවලට ප්රමුඛ ස්ථානයක් හිමිවෙනවා.
දේශපාලන කලා ආදී ක්ෂේත්රයන් ජයගත් බොහෝ පුද්ගලයන්ගේ සාර්ථකත්වය පිටුපස මේ තරු ලකුණු පවතින බව නොරහසක්. අද තරු ගැන කියන තරු තුළින් කතා කරන්නේ තුලා ලග්න...
මේෂ
ඉතාමත් යහපත් කාලයක් වෙයි. කරදර පීඩා අවම වේ. අනාගත කටයුතු සාර්ථක වේ. නව රැකියාවලට ඉල්ලුම් කළ හැකිය. ආදරය සම්බන්ධ කටයුතුවලට සුබයි.
ආර්ථිකය- නව ව්‍යාපාරික අරමුණු සහ සිහින බාධාවකින් තොරව ඉටුවන මාසයකි.
අධ්‍යාපනය හා...
මේෂ, වෘෂභ, කුම්භ, වෘශ්චික යන ලග්නවලට ඉතා සුබවාදී ප්‍රතිපල ද මීන, කන්‍යා ලග්නවලට මිශ්‍ර පල සහ සෙසු ලග්නවලට මධ්‍යස්ථ පල ගෙනෙමින් ද ඉදිරි සිවු මස පුරා චන්ද්‍රග්‍රහණයේ බලපෑමෙන් අසිරිමත් සිදුවීම් ලොව පුරා සිදුවනු ඇත.
සැප්තැම්බර් මස 18 වැනිදා...
විශ්වයේ අපට දක්නට ලැබෙන සොඳුරුතම නිර්මාණයක් තරු ලකුණු. ඉර, හඳ, තාරුකා දෙස බලා අනාවැකි පළ කිරීම චිරාත් කාලයක සිට පැවත එන්නක්. ග්‍රීක සාහිත්‍ය ඉතිහාසය තුළ මේ අනාවැකි පළ කිරීම් පිළිබඳ ගෙතුණු කතා බොහොමයි.
ඔවුන්ගේ කතා ගෙතුණේම පාහේ...
පුනර්භවය ගැන විවිධ තොරතුරු කාලෙන් කාලයට අසන්නට ලැබෙනවා. මේ එවන් පුනර්භවය පිළිබඳ වර්තමානයේ අසන්න ලැබෙන අලුත්ම කතාවයි. මේ කතාව අපට ඇහෙන්නේ ඔස්ට්‍රේලියාවෙන්. ලෝකයේ බාල, තරුණ, මහලු කාගේත් ආදරයට ලක්වන ඩයනා කුමරිය ප්‍රංශයේ සිදු වූ රිය අනතුරකින් මිය...
තාරකා දිහා බලා අනාවැකි පැවසීම චිරාත් කාලයක් සිට පැවත එන්නක්. මෙසේ අනාවැකි පළ කරන පෙරදිග අපරදිග අනාවැකිකරුවන් ගැන අප අසා තිබෙනවා. පුද්ගලයන්ගේ දේහ ලක්ෂණ පිහිටන්නේ ද තාරකාවල සංයෝගයට අනුවයි.
එදා සිදුහත් කුමරු ගැන අනාවැකි පළ කළ බොහෝ...
මේෂ ලග්නය
පසුගිය කාලයේ තිබූ බාධක පීඩා පාලනය වන කාලයකි. නව අවස්ථා හිමිවේ. නව බලාපොරොත්තු ඇති වන සමාජ ගෞරවය හිමිවෙන මාසයකි. විවාහ සබඳතාවලට සුබයි. අවබෝධයෙන් කටයුතු කළ යුතු කාලයකි.
ආර්ථිකය-
සුබවාදී ආර්ථිකයක් ගොඩනැගෙන...
මිනිස් ජීවිත පහළ වූදා පටන් මිනිසුන් එකිනෙකා හා බද්ධ වෙමින් විවිධ ක්‍රියාකාරකම්වල නිරත විය. ඔවුහු තම ජීවිතයේදී විවිධ විශ්වාසයන් ඇදහිලි හා නොයෙකුත් අනාවැකි කෙරෙහි විශ්වාසය තැබූහ.
බටහිර රටවල පවා අනාවැකිය පෙරදා කෙතරම් විශ්වාස කළාද...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960