වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
“හරිම වාතයක්නෙ” මේ වාක්‍ය දෙක කෙනකු පවසන්නේ සතුටුදායක අත්දැකීමකට නොවෙයි. වැඩි වාතය සිරුරට, මනසට කරදරයක් බව සැබෑවකි. වාතය කායික, මානසික ක්රියාකාරිත්වයන් හි පාලකයකි. රුධිර සංසරණය, අපද්‍රව්‍ය බැහැර කිරීම, හුස්ම ගැනීම, සිතිවිලි කෙරෙහි වාතය බලපායි....
හේතුවකින් තොරව තම සමබරතාවය බිඳීයාම තමන් අවට සියල්ලම තමන් වටා බමන්නා සේ දැනීම මත සමබරතාවය බිඳී බිම ඇඳ වැටීමක් සිදුවුවහොත් එය මාරාන්තික අත්දැකීමක් වනවා නොඅනුමානය.
නමුත් රෝගියා කල්යාමේදී මෙයට පුරුදුවීම ක්‍රමයෙන් සිදුවේ. රෝගියා සිහියෙන් සිටීමද...
ලීෂ්මනයිසීස් නම් කියූ පමණින් බොහෝ දෙනෙකුට නුහුරු නුපුරුදු රෝගී තත්වයක් වුවද එය අපේ රටේ පැතිර පවතින්නේ දැනට වසර ගණනාවක පටන් ය.
රටවල් 98 කට පමණ මෙම රෝගය පැතිරී පවතින අතර දළ වශයෙන් කළ ගණන් බැලීම්වලට අනුව රෝගය නිසාම ලෝකය පුරා වර්ෂයකට මිලියන 14...
මුහුන් කළ ආහාර ගැන සමාජයේ විවිධ මතිමතාන්තර පවතී. සමහරු ඒවා සිරුරට අහිතකර බව සිතති. තවත් අයගේ දිව ඉල්ලන්නේම මුහුන් කළ ආහාර පානය.
සැබැවින්ම මුහුන් කළ ආහාර සිරුරට ගුණදායකද?
චීනයේ සහල් වයින් සමඟ පිළියෙල කළ අච්චාරු රසය විඳින්නේ වසර දෙදහසකට...
දුටුවන් මනබදන සුන්දරත්වයකින් යුතුව හැඩ වැඩ වී ගමන් බිමන් යන සමහර යෞවන යෞවනියන් මෙන්ම වැඩිහිටියන්ද හිත මිත්‍රාදීන්ගේ මෙන්ම අන් අයගේද පිළිකුලට ලක්වන්නේ ඔවුනොවුන් නොදැනුවත්මය.
කාර්යාලයට, වැඩපලට, වෙළඳසැලකට හෝ වෙනයම් ස්ථානයකට හෝ වේවා ගිය...
අද සමාජයේ පැවැත්වෙන ජීවන රටාව අනුව බොහෝ දෙනෙකු ඉතා අවිවේකීව කාලය ගෙවන බව නොරහසකි. විෂම වූ පැවැත්ම, අධික තරඟය ඉමක් නොපෙනෙන දිවීම ජීවිතය පුරාම පවතී. මේ ගමනේදී බොහෝ සෙයින්ම අපගේ “ජීවශක්තිය” පිරිහීමට පත්වන බව නොකියාම බැරිය.
දවස අවසානයේ බොහෝ...
නෙතුලිගේ මුහුණ වැසි වලාකුළකින් බර වී වාගේය. යොවුන් වසන්තයේ ජීවත් වුව ද ඇයගේ වත මඬල පටාචාරවට නොදෙවැනිය. විරහ වේදනාව කියාපෑමට ඇයගේ වතට සරිලන වතක් නැති තරම්ය.
යාන වාහන, මිල මුදල්, මහා මන්දිර වගේම වරක් බැලුවොත් යළි හැරී බැලීමට සිතෙන අන්දමේ රූ...
නින්ද යනු අප කාටත් අත්‍යවශ්‍ය සාධකයකි. දවසේ ඕනෑම වේලාවක අපිට නිදිමත ඇතිවීමට පුළුවන. එහෙත් නිදා ගැනීම සඳහා නියමිත කාලයක් වේලාවක් තබා ගැනීම කාගේත් ශරීර සෞඛ්‍යයට ගුණදායක බව නිතර මතක තබා ගත යුතු කරුණකි.
ආයුර්වේදයට අනුව නින්ද යනු සතුටත්, දුකත්...
දරු සම්පත් අහිමිවීම, දරු සම්පත් හීනවීම හා දරු සම්පත් ප්‍රමාද වීම නිසා අද බොහෝ කාන්තාවන් හා පිරිමින් අසහනකාරී තත්ත්වයට පත්වී තිබීම බොහෝ අවස්ථාවල දක්නට ලැබෙන ගැටලුවකි.
මේ සඳහා බලපාන හේතු සාධක මොනවාද, ඒ වෙනුවෙන් කළ යුත්තේ...
දිගුකලක් එකම ඉරියව්වෙන් වාඩිවී සිටිමින් ලිපි කටයුතුවල යෙදෙන හා පරිගණකයේ වැඩවල යෙදීමෙන් කොඳුඇටවලට වගේම ඇස්වලටද අයහපත් ප්‍රතිඵල ලැබේ.
කොන්දේ කැක්කුමට මූලිකම හේතුවක් වන්නේ එකතැනක එකම විදියට වාඩිවෙලා බොහෝ වේලාවක් සිටීමයි. කොන්ද...
ගුවනි පොළෝ ගැබේ ගමන් කළේ ද අහස් තලේ පාවෙනවා වාගේය. අවට සිටින්නන් ඇයට පෙනුණේ තම යටත් වැසියයන් මෙනි. මෙසේ වීම ගැන ගමේ වැඩි දෙනෙක් පුදුම වූයේ නැත. විජේරත්න පවුල කුල මානයෙන් පිම්බී සිටින බව සැවොම දනී. එහෙත් මේ සාම්ප්‍රදායික ගති ලක්ෂණය බැහැර කළ...
රෝගයක් ඇති වූ විට ඒවාට පිළියම් යොදනවාට වැඩිය නිවැරදිව අපගේ භෝජන රටාව සකසාගෙන නිරෝගීව සිටීමට අප අද සිටම පුරුදු විය යුතුය.
බොහෝ ලෙඩවලට මූලික හේතුව අපගේ ආහාරය වී ඇත. හොඳින් අසා පුරුදු මධුමේහය ( දියවැඩියාව) අධි රුධිර පීඩනය, හෘද රෝග අම්ල පිත්ත,...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960