වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
සොභාදහමේ චමත්කාරයත් අසිරිමත් බවත් නිසි අයුරින් සුරැකීමෙන් අපට ආහාර ඖෂධ මෙන්ම ජලය හා වාතය ද සැපයීම හා එය ආරක්ෂා කරමින් ගහකොළ කරන්නාවූ කාර්ය විශ්මයජනකය.
ඔබට අද මෙය නොදැනුන ද හරිත ශාක මේ මහ පොළොව මතින් තුරන් වුවහොත් එය ඔබට වැටහේ. මෙලොව ඔබ...
සම්බාහනයෙන් සිරුරේ විසහරණය කිරීමට සුදුසුම වැසි සමයයි. උණු උණුවේ ආහාර ගැනීමට මේ කාලයේ කවුරුත් කැමැතිය. ඒ මනාපය මේ කාලයටම ගැළපෙන්නකි.
වියළි කාලගුණයෙන් වෙහෙසට පත් ශ්‍රී ලාංකිකයන්ට උදා වු වැසි සමය මල් වැස්සක් වාගේ ආශීර්වාදයකි. එහෙත් දිගින්...
බලාපොරොත්තුව නිරෝගිව සතුටින් සිටීමයි. මේ සඳහා අඳින්න ඇඳුම ,කෑමට ආහාර, සිටින්නට නිවසක් අසනීපයක් වැලඳුන විට හෝ අසනීපවලින් ආරක්ෂා වීමට ඖෂධ අවශ්‍ය වන අතර බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට සිවුපසය...
වර්තමාන සමාජය තුළ දරුඵල අහිමිවීම ශීඝ්‍රයෙන් වර්ධනය වන ගැටලු සහගත තත්ත්වයකි. මේ සඳහා බටහිර හා ආයුර්වේද ප්‍රතිකාර ලබා ගැනීමට යොමු වන පිරිස අති මහත්ය.
මෙම ගැටලුකාරි තත්ත්වය විසඳා ගැනීමට නම් ස්ත්‍රී – පුරුෂ දෙපාර්ශ්වයම හරි හරියට දායකත්වය ලබා...
ගාල්ල, වක්වැල්ලේ වනිගතුංග සොයා ගම් නියම්ගම්වලින් සෙනඟ පැමිණියහ. වනිගතුංගගෙන් කේන්දරය බලා ගැනීමට පැමිණෙන්නන්ට නවාතැන් ගැනීමට නවාතැන් ද ගමේ තිබිණි.
වනිගතුංගට සිටියේ මල් වැනි දූ කුමරියන් දෙදෙනකු සහ එක් පුතෙකි. දරුවන් තිදෙනාගෙන් වනිගතුංගගේ...
යො ගිලානං උපට්ඨහෙය්‍ය
සො මං උපට්ඨහෙය්‍ය
සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් දේශනාව අනුව යමෙක් ගිලනුන්ට උපස්ථාන කරන්නේ නම් ඔහු බුදුරදුන්ට උපස්ථාන කිරීමක් හා සමාන වන්නේය.
මෙම බුද්ධ දේශනාව නියම ලෙසම ක්...
ලංකාවේ සියලුම ප්‍රදේශවල හොඳින් වැඩෙන පොල්පලා ඖෂධයක් වශයෙන් ව්‍යංජනයක් වශයෙන් මැල්ලුමක් ලෙසත් පානය කරන බීමක් වශයෙනුත් කොළ කැඳක් වශයෙනුත් වියළීමෙන් තේ වෙනුවටත් ප්‍රයෝජනයට ගත හැකිය. විශ්මිත ගුණයෙන් පිරි පොල්පලා දේශීය ආහාරවේල් අතර මුල්පෙළේ ඇත....
පංච කර්ම චිකිත්සාවේ ශෝධන උපක්‍රමයක් ලෙස භාවිතා කරන වමන කර්ම ප්‍රතිකාරය ඌර්ධව භාග ශෝධන, වමන යන යෙදුම්වලින්ද හඳුන්වනු ලබයි.
ශරීරයේ ඉහළ කොටසේ පවතින දෝෂ ඉවත් කිරීම සඳහා වමන කර්මය සිදුකරන අතර ‘තත්ර දෝෂ හරණම් ඌර්ධව භාග වමන සංඥකම්’ යනුවෙන්...
අප අතර සිටින වැඩි දෙනෙක් අඩියක් දුර හෝ පයින් ඇවිදීමට අකැමැතිය. පුටුවෙන් නැඟිටීමට වඩා උත්සාහ ගන්නේ මොහොතක් හෝ නැඟී නොසිට වාඩි වී සිටීමටය. මෙතරමට අලස වී සිටින්නේ ඉතා කාර්යශූර ජාතියකි. වසර ගණනක් පුරා ආයුර්වේදීය ඇවතුම් පැවතුම්වලට හුරු වූ පිරිසකි...
දුර්ලභ ගණයේ ශාකයක් වූ රත්හඳුන් කුෂ්ඨ නසන ගුණයෙන් ඉහළ බැවින් චර්ම රෝග ප්‍රතිකාරවලදී සංයෝග කරති. විශේෂයෙන් රත්හඳුන් විෂ නසන ගුණයෙන්ද යුක්තවන නිසා සර්ප විසේදී ක්ෂණිකව ඇල්දියෙන් හෝ දෙහි ඇඹුලෙන් ගලගා ආලේප කිරීමට ද පුරුදුව සිටිති.
ඉංගී්රසි...
1.කරඤ්ජාභය සිද්ධත්ථ නිසාවග්ගුම සින්ධවං විලංග සහිතං පිට්ඨ මුත්ත ලෙපෙන කුට්ඨජි
මඟුල් කරඳ පොතු, අරළු, අබ පියලි, කසා, බෝ ඇට, සවින්ධ ලුණු, වළඟසාල් එක පමණ ගෙන ගෝමුත්‍රයෙන් අඹරා ගාන්න.
2.කුට්ඨ සිද්ධව සිද්ධත්ථ විලංගා ලගජා සමාද්දා...
ඔබට පමණක් නොව මේ සමාජයේ සෑම කෙනෙකුටම කුමක් හෝ දුකක් කරදරයක් ඇත. නමුත් ඒ ගැනම නොසිතා වැඩකරන පුද්ගලයන් අද ඉතා උසස් තත්ත්වයන්ට පැමිණ ඇත. ඔබට මෙන්ම මෙය ලියන මට ද දුක් වීමට කාරණා එමටය. නමුත් ඒ අතරින් අප සොයාගත යුත්තේ අපට සතුටුවීමට ඇති කරුණුයි....
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960