වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
හරිහැටි කෑමක් බීමක් ,අඳින්නට වස්ත්‍රයක් ,නොතෙමී ඉන්නට නිවහනක් පවා නොමැතිව ඉබාගාතේ ඇවිදින යාචකයෙකුට පවා ජීවත්වීමේ ආශාව පවතී. කා තුළත් ඇති ලොකුම බලාපොරොත්තුව හැකිතාක් උපරිම කාලයක් ජීවත්වීමයි. ජීවත්වීමේ ආශාව මිනිසාට පමණක් නොව මෙලොව උපන් සෑම...
අද සමාජයේ බොහෝ ලෙඩ රෝග වයස් භේදයකින් තොරව හටගනු ලබයි. ඒවා බොහෝ විට අධික වැඩ, විවිධ නිලතල, වත්කම් ආදි හේතූ නිසාවෙන් ඇති වෙයි. මේ බව රෝහල් හා සායන කරා ඇදී එන රෝගීන් පිරිස දෙස බලන විට පෙනී යයි.
එසේම සහජ කර්මජ, ආගන්තුක ආකාරයෙන් රෝග ඇති කරන...
‘විසබීජ ආකර, මොන තරම් ලෙඩ තියෙනවාද දන්නේ නැහැ. අපිටත් බෝවෙයි. නාකින්ගේ හුළඟවත් වදිනවට මම කැමැති නැහැ’ ඔහු කියාගෙන කියාගෙන ගියේය. මිථිලාට තවදුරටත් මව නිවෙසේ තබා ගැනීම ගැටලුවක් විය.
‘අද ඕනතරම් ගෙදර කෑම තියෙද්දි කඩෙන් කෑම කන්නේ ඇයි’...
ආයුර්වේද වෙදකමේදී මෙන්ම දේශීය වෙදකමේදී සකස් කරනු ලබන බෙහෙත් නිෂ්පාදනයට ගනු ලබන තෘණ කුලයට අයත් බෙහෙත් පැළෑටි බොහෝ දෙනෙකුගේ නොදැණුවත්කම නිසා වඳවෙමින් පවතී. එදා ගෙවතුවල මංමාවත් අසල තෙත් බිම්වල පාළු ඉඩම්වල වැවී තිබූ මෙම ඖෂධ පැළෑටි අද වන විට දැකගන්නට...
ශ්‍රී ලංකාව තුළ පමණක් නොව ලොව පුරා සෑම රටකම බහුලවම පවතින සහ වෛද්‍යවරුන් හමුවීමට නිතරම යොමුවී ඇති තත්වයක් ලෙස කොන්දේ අමාරුව හෙවත් කොන්දේ රුදාව සඳහන් කළ හැකි ය.
වැඩිම පුද්ගලයින් ප්‍රමාණයක් අවම වශයෙන් ජීවිතයේ දී එක් අවස්ථාවකදී හෝ කොන්දේ...
ඉංග්‍රීසි ඌරුවට ඇවතුම් පැවතුම් සකසා ගැනීමට අප වැඩි දෙනෙක් කැමැතියි. එහෙත් ඇතැම් ඇවතුම් අපට හිතකර වනවාට වඩා අහිතකරය. දෑතේ තැන හැඳි ගෑරුප්පුවලට දීම එවන් එක් අහිතකර හුරුවීමකි. ආයුර්වේදයට අනුව පමණක් නොව අතීත ග්‍රීක, ඊජිප්තු වැසියන් ද ආහාර ගැනීමට...
ආයුර්වේදයේ සුශ්‍රැත සංහිතාව කුරුලෑව සම්බන්ධව පහත ලෙස සඳහන් කරයි. වාතය සෙම හා රක්තය දූෂිතව තරුණ වයසේ පසුවන්නියන්ගේ මුහුණුවල ඉඹුල් කටු සේ හටගන්නා පීඩා විශේෂය මේ ලෙස හඳුන්වයි. මේ හා සමානවම මාධව නිදානය මෙන්ම චරයෝගසාරය හා අනිකුත් ග්රන්ථ කුරුලෑව...
ශරීර ගත විෂහරණය කිරීමේ ගුණයකින් යුතු නිවිතිවල විටමින් මෙන්ම යකඩ වැඩි ප්‍රමාණයක් අන්තර්ගතව ඇති බැවින් කුඩා දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද මහඟු ඖෂධයක් හා සමානය. ශරීරයේ ඇතිවන විවිධාකාර රෝගාබාධවලින් ආරක්ෂා කිරීමේ ගුණයක්ද පවතී. නිවිති ලේ වඩන ආහාර අතර ප්...
නිශා දිනෙන් දින වයසට වඩා වියපත් වන්නීය. දැන් ඇයගේ හිසේ සුදු කෙස් මතු වන්නට පටන් ගෙන ඇත. ගත ද තැනින් තැන මස් ගොබ මතු වී ඉණක් බඩක් සොයා ගත නොහැකි තරම් විකෘති වී ඇත. ඇයගේ සිතට ගැළපෙන මනමාලයකු සෙවූ නෑයන් බොහෝ දෙනෙක් දැන් ඒ අදහස අත්හැර අවසන්ය.
...
එක් ඇසක් හෝ සමහර විටෙක ඇස් දෙකම කළුරුවාව තුළ (ඇසේ කලු ඉංගිරියාවේ) අඳුරු හෝ අලු පැහැය හෝ සුදු වර්ණව පෙනීම අවුරා සිටින රෝගය කාචය නම් වේ. නානාප්‍රකාර වූ මෙම රෝගය ත්‍රිදෝෂ කෝපය මුල්කොට ගෙන ඇතිවන රෝග අවස්ථාවකි.
බටහිර වෛද්‍යවරු මෙම (කාචය නම්)...
අප රටේ ප්‍රධාන බෝගයක් වශයෙන් වගා කරන ලද පලතුරු වර්ගයක් වන අන්නාසි සිංහල ක්‍රමයට වර්ග කීපයකට බෙදයි. ගල් අන්නාසි, මුර්ෂි අන්නාසි, රට අන්නාසි, සිංහල අන්නාසි වශයෙන් වර්ග කීපයක් ඇත. අන්නාසි වර්ග අනුව එයට බැඳුණු සමහර ගුප්ත දේවල් ද ඇත.
ගුණාත්මක...
ප්‍රතිකාර කිරීමේදී කුමන හේතුවක් නිසා හෝ මෙම රෝගය ඇතිවූවාද යන්න ගැන විමසා බලා ප්‍රතිකාර කළ යුතුයි. මෙසේ රෝග නිදානය බලා එයට ප්‍රතිකාර යෙදීමෙන් රෝගියාට ක්‍රම ක්‍රමයෙන් සුවය ලබාගැනීමට හැකිවේ. එමෙන්ම රෝග නිදාන හේතුන් අත්හැරීමටද රෝගියාට උපදෙස්...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960